එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං ඕකට අනිත් රෙසිපි ටිකත් එකතු කරලා කිබුල් අයියට දාන්න කියාපන් මුල් පිටුවට.එන එකෙක්ට බලාගන්න.නැත්තන් මුන් බැන බැන යනවනේ රෙද්ද:growl::lol:

    :):)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මැලේ අච්චාරුවනම් හම්බුනාහ් ... කො වම්බටු මොජු හදනහ් හැටි තියේදහ් ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඕකට අනිත් රෙසිපි ටිකත් එකතු කරලා කිබුල් අයියට දාන්න කියාපන් මුල් පිටුවට.එන එකෙක්ට බලාගන්න.නැත්තන් මුන් බැන බැන යනවනේ රෙද්ද:growl::lol:
    ඒක ඇඩ්ඩිං අයියෙක්ට කියල තමා කරව ගන්න වෙන්නේ......
    පැය 24කට පසු පෝස්ට් එඩිට් කොල නොහැකිය
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඒක ඇඩ්ඩිං අයියෙක්ට කියල තමා කරව ගන්න වෙන්නේ......
    පැය 24කට පසු පෝස්ට් එඩිට් කොල නොහැකිය
    මං දන්නේ නැ එහෙම දෙයක්..හපොයි :no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    උඹෙත් ෆට්ට කුකින් ඈ :D

    මචන් අර මාළු බිත්තර ටින් කරලා ආව නේද ? දැන් එන්නේ නැද්ද ? කීල්ස් එකේ නෑනේ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඇඩ්ඩිං අයියෙක්ට කියල තමා කරව ගන්න වෙන්නේ......
    පැය 24කට පසු පෝස්ට් එඩිට් කොල නොහැකිය

    ආ බැරිද ? :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹෙත් ෆට්ට කුකින් ඈ :D

    මචන් අර මාළු බිත්තර ටින් කරලා ආව නේද ? දැන් එන්නේ නැද්ද ? කීල්ස් එකේ නෑනේ :baffled:

    ටින් මාලු බිත්තර නම් කෑවට වැඩක් නැති වේවි. මම නම් මතක ඇති කාලෙක දැක්කේ නෑ. දතාට කිව්වනම් ගෙන්නලා දේවි අර ෆුඩ්සිටියේ මැනේජරයව අඳුරනවා කියලා රෝස්මෙරියි, බේලීෆුයි අනම් මනම් ගෙන්න ගන්නේ.

    ඊයේ උදේ මූ මොනාද මන්දා හැදුවා කිව්වා. ෆොටෝ ගහන්න කලින් කාලා මහ බලු මිනිස්සු. :(:(
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    පාන් ටෝස්ට් කරමු

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    පාන්
    චීස්
    බටර් හෝ මාගරින්
    ගම්මිරිස් කුඩු
    තක්කාලි සෝස්
    තක්කාලි
    මාළුමිරිස්
    රට ළූණු

    හදන විදිය :-

    පාන් පෙති කපා ගන්න...බටර් හෝ මාගරින් එක්ක චීස් මිශ්‍ර කර ගන්න....බටර් සහ චීස් සමාන ප්‍රමාණ වලින් ගන්න.....ඒකට ගම්මිරිස් කුඩු එකතු කරලා හොඳට අනා ගන්න....චීස් වලින් ලුණු රස එන නිසා ලුණු අත්‍යවශ්‍ය නෑ....ඒත් ඔයාලට ඕනි නම් ලුණු කුඩු පොඩ්ඩක් එකතු කර ගන්න.....ඊට පස්සේ ඒ මිශ්‍රණය කපා ගත්ත පාන් පෙති වල ගාන්න...
    තක්කාලි මාළු මිරිස් රට ළූණු පොඩියට කපන්න....මේවා තමන්ට කැමති හැඩයකට කපා ගන්න.... ඊළඟට මේ කපා ගත්ත දේවල් පාන් පෙති උඩින් තමන් කැමති රටාවකට අහුරන්න...ඊළඟට තැන් තැන් වලට තක්කාලි සෝස් දාන්න..... ඊට පස්සේ අවන් එකක දාලා විනාඩි කීපයක් බේක් කර ගන්න.....පාන් පෙති කර වෙනකල් රෝස් කර ගන්න එපා...විනාඩි 10ක් 15ක් වගේ බේක් කර ගන්න......

    kbye7l.jpg

    jpvbsw.jpg
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    බඩගින්න වැඩි උනා කියන්නකෝ ඉතින්.. රස පාටයි.. :(:(:(

    රසයි තමයි.....හදල බලන්නකෝ....... ඕක බේක් කරන්න කලින් පාන් පෙති උඩට ගා ගත්ත මොසරැල්ලා චීස් ටිකක්, ඔරිගානෝ ටිකක් එහෙම දැම්මම බ්‍රෙඩ් පීසා......
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    patta
    4.gif