EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආතල් එකත් කනපිට හැරුනහ් හැටි බලපන් ... ජෙසා ඇත්තමටහ් හිතන්නහ් රිදිලා ෆොටො ශෙයාර් කරලා කියලාහ් ...
    මැදැයි ජෙසට ලිදක් කපන්නහ් කියා ... දාන්නත් කලින් පැනලා ඉවරයි

    මේක මෝල්ගසුත් පත්තුවෙන කාලයක් :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආතල් එකත් කනපිට හැරුනහ් හැටි බලපන් ... ජෙසා ඇත්තමටහ් හිතන්නහ් රිදිලා ෆොටො ශෙයාර් කරලා කියලාහ් ...
    මැදැයි ජෙසට ලිදක් කපන්නහ් කියා ... දාන්නත් කලින් පැනලා ඉවරයි

    මේක මෝල්ගසුත් පත්තුවෙන කාලයක් :dull:

    අනේහ් මන්දා මගෙත් කාලේ හරි නෑහ් වගේහ්. :lol::lol::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක තමා සහෝ දෙන්නම් කාසි වලට වැඩ කරන්න එපා කියන්නේ. ලක්ශ ගණන් ක්‍රෙඩිට් ලිමිට් තියෙන ක්‍රෙඩිට් කාර්ඩ් ගනුදෙනු කරුවන්ට උනත් :lol::lol::rofl::P ලැපක් දෙන්න එපා අත්පිට මුදලට නැත්නම්.

    :dull: හෆොයි..... හෙන කටු කාලා තියෙනවා මම ඒවායින්..... සමහර මල්ටි මිලියනර්ලා තමා තිස්දාහට විසිදාහට කුරු කුරු ගාන්නේ...... එපා වෙනවා ඕයි..... :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පට්ට හැපි සිංහලු අහක යන නයි රෙද්ද පල්ලේ වැටෙන මහා මූසල කාලයක් වෙලා මේක. :lol:
    අනවශ්‍ය ලෙස විශ්වාසයත් / අවිශ්වාසයත් විනාසයට හෙතු වෙහ් ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනවශ්‍ය ලෙස විශ්වාසයත් / අවිශ්වාසයත් විනාසයට හෙතු වෙහ් ...

    අනේ මන්දා බං ඌ ගැන මම හිතන් හිටියේ ඔයිට වඩා ගොඩක් වැදගත් විදිහට. ඔච්චර බලු කතාවගයක් මට කියාවි කියලා හිතුවේ නෑ අර Hi Elakiri කියන ෆේක් අපතයා කිව්ව ඒවා අහලා. එදා ඕකා මා එක්ක ගොඩක් වෙලා PM ගැහුවම මම almost මගේ fb ලින්ක් එක යවන්න හදලා යැව්වේනෑ. එදා ඒ ගොන් කම මම නොකල එක ගැන දැන් නම් සතු‍ටු වෙනවා.

    මට පෙන්නන්න බැරි බං වරදක් නොකර නිකන් වැරදි කාරයෙක් වන එකට. මම ආයේ නම් ඔය වගේ උන් එක්ක ඕනේවට වඩා යන්නේ නෑ. මිනිස්සු ඕනේවට වඩා විශ්වාස කරන්න නරකයි කියන්නේ ඕක තමා බං.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පට්ට හැපි සිංහලු අහක යන නයි රෙද්ද පල්ලේ වැටෙන මහා මූසල කාලයක් වෙලා මේක. :lol:
    :sorry::sorry:
    අනවශ්‍ය ලෙස විශ්වාසයත් / අවිශ්වාසයත් විනාසයට හෙතු වෙහ් ...
    :yes::yes:මසුරන් කියමන..