වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0

බලන්න ඕන බන් එහෙනම්. එක්කෝ අලුත් ටොයෝටා කැබ් එකට එන සෙට් එකක් හොයා ගත්ත නම් හරි වගේ. බලන්න ඕන:yes::yes: එපා වෙලා කලකිරිලා ඉන්නේ මේ මගුල අහන් ගිහින්:angry::angry: :(
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes: වයසට යනකොට පොඩ්ඩක් හිතන්න අමාරු ගතියක් එනවා තමා මාමේ....... :P



    :cool: එල එලෝ...... :D

    උඹට ව්අඩා අවුරුදු 3 යිනේ මම වැඩිමල්... :P

    එල කියන්න එපා යකෝ.. :angry: අර මිස් කරන සීන් එක ආපහු ඇවිල්ලා.. :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :love: අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට...... :love: බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ......... :love: අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්...... :D :love:


    ආයෙත් අහල... :love:
    ඇත්තට මාම ඒ රූට් එකේ දිව්වද?:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ව්අඩා අවුරුදු 3 යිනේ මම වැඩිමල්... :P

    එල කියන්න එපා යකෝ.. :angry: අර මිස් කරන සීන් එක ආපහු ඇවිල්ලා.. :baffled:

    :shocked: හා කො..... :)

    :cool: ඉතින් ඒකනේ බං එල...... :D අපිට කටුවක් රස විදින්න ලැබෙනවා නම් වෙන මොනවද...... :D :P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ප්‍රේමයේ විල් තෙරේ
    යෞවනේ මල් වනේ
    ඇසෙන මේ ගී මියුරු රාවේ
    සිතක ආරාධනා. . .

    මගේ අවුලක්ද මන්දා බන් . . . මේ වගේ සිංදු කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑනේ බන් . . .

    ඔය කාලෙට ඉතින් ඔහොම තමා :yes::D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ලේලන්ඩ් කියන්නෙ තනිකර ඇලුමිනියම් තහඩු ගොඩකට රිවට් ගහපු අටමගලයක්නේ...:yes:

    අනේ මන්දා,:rofl: එතකොට සමහර උන් මැරෙන්න හදන්නේ ඕවට.:shocked:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :yes: :D :love:



    :frown: නාකි මැන්ටලේ..... මම කිව්වද මම එහෙම නැව්වා කියලා..... අපි නැව්වොත් යයි කාණු දිගේ..... :lol: මම කිව්වේ ඒ දවස් වල එහේ ගාටනකොට ගියපු බස් ගියපු යෑම්...... :love: :D

    කොහොමත් උබේ ඒවානම් නමන්ට බැරිව ඇති,:P කට්ටිය කියන්නේ හද්ද පරණ ලේලන්ඩ් උබ ලග තියෙන්නේ කියල.:rofl::D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :dull: මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක..... :D

    ඔව් බන් කරන්නම දෙයක් නැත්නම් ඕක තම තියන විකල්පය :yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :lol: කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ..... ඔය කෑ ගහන උන් යන්නෙත් ලේලන්ඩ් වලම තමා..... :rofl:

    ඒ උනාට වෙලාවකට හිතෙනවා මේ රටට ඉන්දියාවයි..... ජපානෙයි.... චීනෙයි.... ඈර වෙන විකල්පයන් නෑ නේද කියලත්...... වාහන 10ක් ගියොත් පාරේ 7ක් ඉන්දියන්..... 2ක් ජපන්..... 1ක් චීන...... :( තවම ලංකාවේ මේ යන්තම් රබර් බුෂ් එකක්වත් හරියකට ගහගන්නවයෑ...... :(

    100%:yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    එංගලන්තෙං ලංකාවට බස් ගෙන්නපු ඒ කාලේ :cool:

    11206973_652399571562551_1420172845597956756_n.jpg

    :love::love::love::love::love::shocked::shocked:
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කියක් විතර උනාද ඔය බඩු කෑල්ල ;);)

    ebay එකේ බලපන් මචන් දැන් තියනව usb port දෙකක් තියන එකක්, ඒක ගනින්, උඹට හදිස්සියකට phone එක චාර්ජ් කරගන්න පුළුවන් සින්දු අහන ගමන්ම.

    http://www.ebay.com/itm/MP3-Player-Wireless-Bluetooth-LCD-FM-Transmitter-Modulator-2-USB-Remote-Car-Kit-/311377128845?pt=LH_DefaultDomain_15&hash=item487f85ed8d
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ara platinum spark plugs dapu case ekada :rolleyes:

    scan tool ekak gahala baluwada

    ඔව් බං... තියෙන ඔක්කොම ස්කෑන් ටූල් දාලා බලලා තියෙන්නේ.. එකකවත් කිසිම ලෙඩක් නෑ.. කොටින්ම මිස් එක තියෙද්දි තමයි eco ටෙස්ට් එකත් කරේ.. ඒකත් උඩින්ම පාස්... :baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ebay එකේ බලපන් මචන් දැන් තියනව usb port දෙකක් තියන එකක්, ඒක ගනින්, උඹට හදිස්සියකට phone එක චාර්ජ් කරගන්න පුළුවන් සින්දු අහන ගමන්ම.

    http://www.ebay.com/itm/MP3-Player-Wireless-Bluetooth-LCD-FM-Transmitter-Modulator-2-USB-Remote-Car-Kit-/311377128845?pt=LH_DefaultDomain_15&hash=item487f85ed8d

    මේ වැඩේ හරියන්නේ නෑ බන්. ටොයෝටා කැබ් කටුවක එන සෙට් එකක් හොයා ගන්න ඕන. සමහර උන් ඕව අයින් කරනවා උන්ට වැඩක් නෑ කියල. එකේ එනවා ful range fm, CD, cassette. සෙට් උනොත් කියපන් කිටියෝ :yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
    එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .

    Speed Kills නම්,
    M45 - UK
    US interstate 15 - USA
    A75 - France
    Autobhan - Germany
    වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . . .

    අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .

    (මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
    එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .

    Speed Kills නම්,
    M45 - UK
    US interstate 15 - USA
    A75 - France
    Autobhan - Germany
    වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . . .

    අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .

    (මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)
    experience and road conditions balapanaweti neda...
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අැයි බන් හැම එකාම Speed Kills කියන්නේ ??
    එකෙක්වත් කියන්නෙ නෑ Careless Driving kills කියලා . . .

    Speed Kills නම්,
    M45 - UK
    US interstate 15 - USA
    A75 - France
    Autobhan - Germany
    වගේ එ්වගෙ යන උන් ඔක්කොම අැක්සිඩන්ට් වෙලා මැරෙන්න ඔ්නි . . .

    අනේ මන්දා මුන් කවදා මේවා තේරුම් ගනීද කියලා . . .

    (මිත්‍රයෙක් සමග සිදුවූ සාකච්චාවක් හේතුවෙනි)

    මේකයි බන් සීන් එක. ලංකවේ උන් දකින්නේ සහ ඇහෙන්නේ හයියෙන් ගිහින් හැප්පිලා කියල නෙහ්. නමුත් කවුරුත් කියන්නේ නෑ නෙහ් නොසැලකිල්ලෙන් ගිහින් කෙල වෙලා කියල. හයියෙන් ගිහින් හැප්පෙනවා කියන එක ඇතුලේ තියෙන්නේ එලවන එකාගේ නොසැලකිල්ල. වාහනයක් හයියෙන් යන්න පුළුවන් තැන්වල මුන් යන්නේ නෑ. ඉඳල ඉඳල යන්න ගන්නේ වාහන දෙකක් මාරු වෙන්න පුළුවන් ප්‍රමානෙ පාරවල් වල. ඒක යන්නෙත් 3වීල් කාරයෝ යනව වගේ කිසිම වගකීමක් නැතුව. ඉතින් ඇක්සිඩන්ට් වෙන එක සාදාරනයි
     
    Status
    Not open for further replies.