මේක ටක් ගාලා කියලා යන්නම්
අපේ තරින්දයා කොහුවල හන්දියේ තියෙන සැලුන් එකට හැමදාම යනවලු
ගිහින් අහනවාලු මල්ලි තව කී දෙනෙක් ඉන්නවද කපන්න කියලා
හැබැයි කවදාවත් කොම්දේ කපන්නේ නැල්ලු
මේක බාබරයට නෝට් ලු .....
දවසක තරියා ආයෙත් එනවා බාබරයා දැක්කා ,
ඔන්න අදත් මූ මල්ලි කි දෙනෙක් ඉන්නවා ද ? කොච්චර වෙලා යයිද කියලා
අහලා තරිස් යන්න ගියාලු
බාබරයා ටක් ගාලා හෙල්පර් හිටපු කොල්ලට කිවලු මෙහ්හ් ගිහින් බලහන් අරු කොහෙද යන්නේ කියලා
කොල්ලත් උබේ පස්සේ ගිහින් ටක් ගාලා ආවලු
ළමයා කොහෙද ඌ ගියේ ?
කොල්ලා කිවලු වෙන කොහෙවත් නෙවෙයි අයියලාගේ ගෙදර දිහාවට තමා ගියේ කියලා
තොට ඕකට දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද *කයා ?
කිව්වා කියල හිතා ගනින් මම තොට 
ඇන්ඩි විට්ෆිල්ඩ් කැන්සර් එකක් බ0 ... පොර නැති වෙන්නහ් කලින් ඩොකියුමන්ටරි එකක් කරා "Be Here Now" කියලා ... පස්සේ ආපු ලියම් නම් මෙලො රහක් නැහ්






