EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෑ ඉතින් ඔයත් එහෙමනේ ..දැක්කේ නෑ වගේ හිටියා ...මාත් හිටියා :oo:

Ane sudu aiye mama prashna wagayak aha ahane hitiye..sry honde..eka nemei Moko awula?
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඩයලොග් තමා ඉතින් :yes:
:)
මම නම් කියන්නේ මුදල් ප්‍රශ්නයක් නැති නිසා Dialoge 4G එකක් ගන්න කියලා. හැබැයි ඉතින් ඔයාට 4G අරගෙන වැඩකුත් නෑ. Pre paid නම් ඩයලොග් නිකන් කෝල් ගන්න පුලුවන් සිම් එකක් අරගෙන කාර්ඩ් දාන්න.

Eka labaida?
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Eka balaganne kohomada? Kiyala dunnoth ikmanata balala kiyannan.
    :baffled: එක බලන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙහ් නැහ් නෙහ්
    ....
    යට තියෙන ස්ටර්ට් බාර් බාර් එකේ ස්ටර්ට් කියලා බොලයක් තියෙනවද නැත්තම් නිකන් බාර් එකක් විතරද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: එක බලන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙහ් නැහ් නෙහ්
    ....
    යට තියෙන ස්ටර්ට් බාර් බාර් එකේ ස්ටර්ට් කියලා බොලයක් තියෙනවද නැත්තම් නිකන් බාර් එකක් විතරද ?

    එහෙමත් නැත්තම් නිල් පාටද :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: එක බලන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙහ් නැහ් නෙහ්
    ....
    යට තියෙන ස්ටර්ට් බාර් බාර් එකේ ස්ටර්ට් කියලා බොලයක් තියෙනවද නැත්තම් නිකන් බාර් එකක් විතරද ?

    Windows xp
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Danne nathi nisane ahuwe.. :(

    නෑ නෑ එහෙම එකකට කිව්වා නෙවෙයි
    අරූ සඳහන් කරලා තිබුනේ 7,8 වල ලක්ෂණ විතරනේ ඒකයි මම XP වල විදිහත් කිව්වේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ නෑ එහෙම එකකට කිව්වා නෙවෙයි
    අරූ සඳහන් කරලා තිබුනේ 7,8 වල ලක්ෂණ විතරනේ ඒකයි මම XP වල විදිහත් කිව්වේ

    :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Eka balaganne kohomada? Kiyala dunnoth ikmanata balala kiyannan.

    මොකෙන්ද ඔය දැන් එන්නේ ලැප් එකෙන්ද? Dekstop එකෙන්ද ipod එකෙන්ද?? ස්ටාර්ට් මෙනූ එක තියෙන්නේ

    මෙහෙමද

    XP-StartButton.png

    නැත්නම් මෙහෙමද

    Windows-7-Start-Menu1.jpg

    එහෙමත් නැත්නම් මෙහෙමද??

    win8-start-screen.png
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ane sudu aiye mama prashna wagayak aha ahane hitiye..sry honde..eka nemei Moko awula?

    මම හිතුව ඕක අහන්න තමයි ශේප් එකේ මාව දැක්කේ නැද්ද ඇහුවේ :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස් මාමා ආවනේ එක පාරටම.:rolleyes:
    අලුත් පර්ජෝ එකේ ආවේ......:P