SLT Fibre 50% Discount, Mega Lines 80% discount, Free router

hekelum

Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    kandy/matale nadda bn tama oka. town area nam tynwa.. mama ine matale and kandy meda :D denata ape adsl line tiyenawanam api keeyak gewanna onada same pckge eka fiber ta upgrd krnawa nam

    Taama na macho , 12500/- walata denawa. Mata contact details email karanna, ehe office ekata yawannam:yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,775
    28,696
    113
    adsl tiyenawa num 12500/- installments 3kin (4200x3) gewanna hadala denna puluwan:yes::yes:

    Uduthuththiripitiya Exchange eketa tiyenewada kiyela dannewada?.....Connection eketa wenema Fibre router ekak oneda?...
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    මගේ දැන් incoming calls witharai :( :( බිල ගෙවාගන්න හෙල්ප් එකක් දියන්. එකතුවෙලා තියෙන ගානට discount දෙන promotion එකක්වත් නැද්ද ? 

    Number eka ewapan incominuth ayn karala dennam:P:P
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    Uduthuththiripitiya Exchange eketa tiyenewada kiyela dannewada?.....Connection eketa wenema Fibre router ekak oneda?...

    Fibre routers okkoma SLT gane denawa

    Machan ohoma namak adamai ahuuwe..:confused:

    Hoyala kiyannam
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    Machan Installments walata denawa, Machan api 2000ta dena line ekata apita yana cost eka 30000 witara wenawa,, customerslata tamai wasi. Customer long term apith ekka hitiyoth win win situation ekak tiyenne

    අපි වයින් කරන ටැලිපොන් කාලෙ ඉදන් ඉන්න කස්ටමර්ල මචො. බට් අපිට සර්විස් එක නම් හරි නෑ.ADSL ගමේ ඉස්සල්ලම ගත්තෙ අපි. බිලටම ගෙවල ඇති මිලියන ගානක් අද වෙනකොට. එහෙම කස්ටමර්ල උන අපිට වින් වින් සිටුවේශන් එකක් නම් පේන්නෙ නෑ. දැනුත් මේ පට්ටම ස්ලෝ වෙලා කොම්ප්ලේන් එකක් දැම්ම :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    දැන් ඕකට අපි subscribe කරොත් ටැලිෆොර්න් එක එහෙම හම්බෙනවද ? ඒ වගේම ලයින් එකේ ස්පීඩ් එක වැඩි කරයිද දෙන්න පුලුවන් උපරිම වේගෙකට? නැත්තන් තිබ්බ වේගෙමද ? මගේ තාම තියෙන්නෙ 512 :love:

    මම ඉන්න ඩොටේ ඒරියා එකට නම් ෆය්බර් එනකොට ඇමරිකාව අගහරු වලටත් මිනිහෙක් යවල තියෙයිද දන්නෑ :rofl:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    දැන් ඕකට අපි subscribe කරොත් ටැලිෆොර්න් එක එහෙම හම්බෙනවද ? ඒ වගේම ලයින් එකේ ස්පීඩ් එක වැඩි කරයිද දෙන්න පුලුවන් උපරිම වේගෙකට? නැත්තන් තිබ්බ වේගෙමද ? මගේ තාම තියෙන්නෙ 512 :love:

    මම ඉන්න ඩොටේ ඒරියා එකට නම් ෆය්බර් එනකොට ඇමරිකාව අගහරු වලටත් මිනිහෙක් යවල තියෙයිද දන්නෑ :rofl:

    Telephone, Router ewa free labenawa, speed 50Mbps enawa machan..

    Mehemai machan apita mulu lankawama eka paarata fibre karanna ba machan, Americaweth samahara pathi wala copper use karanawa.

    Ubalage patte fibre illana demand eka wadi num ikmanta daai.

    Million ganak invest karala padu unoth aparadene bun.
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    Telephone, Router ewa free labenawa, speed 50Mbps enawa machan..

    Mehemai machan apita mulu lankawama eka paarata fibre karanna ba machan, Americaweth samahara pathi wala copper use karanawa.

    Ubalage patte fibre illana demand eka wadi num ikmanta daai.

    Million ganak invest karala padu unoth aparadene bun.

    machan slt eken demand enakam hitiyoth dialog okkoma allagani ape paththe peo tv ganna kattiya innawa but slt eken unduwak naha dialog la promotion parak dala okkoma unta dialog tv dunna
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mama mehe Kandy teleshop ekata liyumakuth dunna. Denwath apita thiynewada danne ne ban. Mehe lanagadi aluthe MSAN kiyala ekak set kara ape ge langama. Mata me adsl eken hari berida ban uplink eka wedi karaganna? 1mbps walata wada?
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    mata 4g thiyanawa router price & package details kiyanawada(kandy)
    lwtb.jpg
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    machan slt eken demand enakam hitiyoth dialog okkoma allagani ape paththe peo tv ganna kattiya innawa but slt eken unduwak naha dialog la promotion parak dala okkoma unta dialog tv dunna

    Samahara pathi wala SLT side eketh waradi tiyenawa macho. Koheda machan gam Palatha? mama ae patte engineerta kiyannam