Thanks Machan, Nice information..
MD90 kiwwoth ithin ..elephant wage tamai..ona barak adi..
සුපිරියි මචෝපාරෙ තොටේ දැක්කට මචෝ කවදාවත් මෙහෙම විස්තරයක් දැනගෙන හිටියෙ නෑ
ගොඩක් ස්තූතියි ශෙයා කරගත්තට.මේ ඔක්කොටම වඩා උබ ලියල තියෙන ස්ටයිල් එක ගොඩක් වටිනම මචන්.ගොඩක් පැහැදිලී.දිගටම බයික් ගැන ත්‍රෙඩ් දාන්න
![]()
Poddak me link eke thiyana eka bagena balapan machan.
meke c90 circuit diagram eka thiyanawa. mama hithanne family ekama. MD90 e family ekemane?
http://hondampe.com.au/docs/owning_a_honda/owners_manuals/motorcycles/C90-1973.pdf
ජන්තු අයියා;18630770 said:නියමයි පුතා...නියමයි..ඒ වගේම තමයි ඕක පලවෙනි ගියර් එකේ තියලා කරකෙව්වොත් අස්සයා වගේ පනින්නේ ලොවෙත් නැති වෙන්න..පුරුදු වෙන එකෙක්ට කරකවලා ඇත ඇරියා වගේ තියෙයි...මොනවා උනත් ලංකාවේ බර අදින්න නියමෙට හිට් උන බයික් එකක්..
රත්තරං;18631315 said:ටාටා බට්ටගේ ලෝඩ් එක ගහන්න පුලුවන් පට්ට වන්ඩියක් ඕක
රෙප් 19+
දිගටම ත්‍රෙඩ් දාපන් මචන්

පට්ට මචෝ...
දිගටම මේ වගේ ඒව දාන්න..
Heat Grips කිව්වම මේ ටිකත් එකතු කරන්න හිතුන
Handle Heat Grips හොයන්නෙ ගොඩක්ම මාලු වෙලඳාමෙ යන කට්ටිය.. අපිට ඕක වැඩක් නැතුව වගේ පෙනුනට ඒ කට්ටිය උදේට වරායට මාලු ගන්න යන්නෙ පට්ට හීතලේ පාන්දර/ වැසි වල. ඒ වගේ වෙලාවට ඕක පට්ට වටිනව. අනික අයිස් අල්ලල අල්ලල අත් දෙක ගල් උනාම පට්ට වටිනව හීට් ග්‍රිප් තියනව නම්..
mage lagath thyanawa ekak
patta baande.
car eka dawasak hira wuna made wetila slip wenwa![]()
meken edda geemak ne LOL![]()

.පට්ට විස්තරයක් මචන්. ලස්සනට ලියල තියනවා.ස්තූතියි බෙදාගත්තට.
![]()

ජපන් වන්ඩිනෙ අයියා.
ලොකු දෙයක් අයියෙ උඹ මේකට ආව එකත්. පුළුවන් විදිහට තව ලියන්නම්.
රත්තරං;18634446 said:ඔය බේකරි කරන අය ඉස්සරහා පාං පෙට්ටියක් ගහලා පිටිපස්සෙත් එකක් ගහලා මැදද් බයිසිකල් ලැගේජ් එකක් හරි කරලා ඒකෙත් ගෝනියක් තියාන යනවා ඕවගේ
මොනවා වුනත් මචං ජපනා හදන ගොඩක් වාහන පට්ට... උන්ගෙ රට දුශ්කර නිසා උන් හදන්නෙ ඒවට ඔරොත්තු දෙන්න.. අනිත් එක ජපන්නු බලන්නෙත් තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න.. දැන් තමයි ජපානේ නිකං ඇමෙරිකාව වගේ වෙලා ජපන්නු කම්මැලි වෙලා ඉන්නේ..

රත්තරං;18634446 said:ඔය බේකරි කරන අය ඉස්සරහා පාං පෙට්ටියක් ගහලා පිටිපස්සෙත් එකක් ගහලා මැදද් බයිසිකල් ලැගේජ් එකක් හරි කරලා ඒකෙත් ගෝනියක් තියාන යනවා ඕවගේ
(ඒක නම් වැඩි වගේ නේ
)අම්මට සිරි. මට ඒ පැත්ත ගැන හිතුනෙවත් නෑනෙ. ලොකු දෙයක් මචෝ ඒ දේ කිව්ව එක. ඔන්න මම ත්‍රෙඩ් එකත් එඩිට් කලා. මේ වගේ උදව් තියන හින්ද තමයි එලකිරියෙ ත්‍රෙඩ් එන්න එන්න හොඳ ඒව බවට පත්වෙන්නෙ.
ස්තුතියි.