උඹ දැක්කෙ නැතිවුනාට අපි දැක්ක. මහින්දගෙ කාලෙ ඩිව් ගුනසේකර ආන්ඩුවෙ අමාත්‍යාංශ බර ගානක වංචා දූෂන එලිකරා. එලිකරපුවට නීතිය ක්‍රියාත්මක වුනේ නැති එක වෙනම කාරනාවක්, ඩිව් තමන්ගෙ රාජකාරිය හරියට කරල තිබුන. සුජීව ලොල්ලට මේ වගේ කෙනෙක් එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් අයිතියක් නැහැඔව් ඔව් ඇද්ද හැටි අපි දැක්කානෙ පහුගිය අවුරුදු 5හෙ. ඩිව් ගුනසේකර කෙනෙක් හිටියද කියලවත් දන්නෙ නෑ. මචන් මතක තියාගන්න ඩිව්ට මෙච්චර සද්දෙ දාන්න පුලුවන් වුනෙත් යහපාලනෙ නිසා කියලා.
මොන දේශපාලන පක්ශවලිනුත් අතීතයේ වැරදි වෙලා තියනවා ඒහා හන්වඩු ගගහා අනාගතේ කෙළ කරගන්නෙ ඇයි. වර්තමානයට ඇවිල්ලා වැඩකටයුතු කලොත් කාටත් හොඳයි, UNP එක ඇතුලුව.




