UNP චාටර් නේද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
UNP එකේ යටින් මොකක් හරි ගේමක් යනවා. මට හිතෙන හැටියට. මට හිතෙන්නෙ නෑ ඒක මේ බයියො කියන ජතියේ විකාර වගේ. හැබැයි කියන්නත් බෑ.

දුන්න පොරොන්දු ඉටු කරන්න වෙන්නෙ තවත් ණය කින් ම තමා කියලායි මං ඒ කාලෙම හිතං හිටියෙ. දන්නෙ නෑ හරියට ඔවා ගැන කියන්න, ඔය බැඳුම්කර කේස් එක ඔයවගේ එකකට සම්බන්ද වෙනව වෙන්න බැරිද?

මයිත්‍රිපාල මහින්දට නාමයොජනා භාර දීම 8 වෙනිදා ප්‍රතිපත්ති වලට සම්පුර්නයෙන්ම විරුද්ද දෙයක්.

හබැයි ප්‍රජතන්ත්‍රවාදය හා යහපාලනය පැත්තෙන් ගත්තාම මුකුත් කියන්නත් බෑ. මොකද පැහැදිලි සාක්ශි සහිතව අදිකරනයකින් ඔප්පු නොවී බලතල පාවිච්චි කරලා කටයුතු කලා නං, මයිත්‍රි - මහින්ද හා මයිත්‍රි පාලනය - මහින්ද පාලනය අතර වෙනසක් නැතිවෙනවා නෙ. එහෙම වුනොත් අපේරටේ ජනතාවගෙත්, ජාත්යන්තර වශයෙනුත් "මේ යහපාලනය" විවෙච්චනය වෙනවා, විශ්වාසය බින්දෙනවා.

අනිත් පැත්තට ඒකේ වාසිය අරගෙන හොරු ආපහු එනවා.

ඒත් මයිත්‍රිපාල මහින්දට දක්වපු ලිහිල් ප්‍රතිපත්තිය නම් මම අනුමත කරන්නෙ නෑ.

ප්‍රශ්න ගොඩක්. චන්දෙ දෙන්න යනනවද නැද්ද කියලාත් හිතෙනවා. දුන්නොත් බොහොවිට UNP වෙයි. එහෙමයි කියලා රනිල් 100% විස්වාස කරන්නෙ නෑ කොහොමත්.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
JVP එකට හොරකම් චොදනා නෑ තමා. ඒත් විමල් වීරවන්ශ හිටියෙත් JVP නේන්නං. දැන් අපූරුවට මහින්දගේ හෝදන්නෙ.

ඒ මම "ඉතාම හොඳ කතා" ඇරෙන්න යමක් අනුරලගෙ හා JVP එකේ දැකලත් නෑ. සමහරවි මං ඒ ගැන නොදන්නවා වෙන්න පුලුවන්.

කොහොම වුනත් මේ රටේ "ප්‍රජාතන්ත්‍රවාදය නගා සිටුවීමට" JVP ප්‍රතිපත්ති දැනට ගැටලුවක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නෙ "ආර්ථිකය ගොඩගැනිමට" JVP එකේ සැලසුම්, ප්‍රතිපත්ති මොනවද කියන එක. ඒ ගැන සඳහනක් ම්ම දැක්කෙ නෑ.
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මචන් ජෙප්පොන්ගෙ කාලෙ උන්ගේ අමාත්‍යංශ කරපු හැටි පොඩ්ඩක් හොයපන්. වියදම අවමයක් කළා. ආණ්ඩුවෙන් ඇමතිවරුන්ට වාහන 10 ක් දෙද්දි උන් එකයි ගත්තෙ. ගොඩක් වෙලාවට රෑ වෙනකන් වැඩකෙරුවා. උන් යද්දි උන් කරපු අමාත්‍යංශ ඔක්කොම හොද තැනකට ගෙනැල්ලා තමයි බාරදුන්නේ. උදාහරනයක් ගත්තොත් ණය පිට දුවපු මිල්කෝ එක උන් මිලියන 200 ක් ලාභ ගේන තැනට ගෙනැල්ලා තමයි මහින්දට ආයි දීලා ගියේ, සංස්කෘතික අමාත්‍යංශෙ ප්‍රතිසස්කරණ වැඩ උන්ම එකතුවෙලා කෙරුවා වියදම අවම වෙන හින්දා. උන්ට විතරයි මේ රට දියුණු කරන්න හරි උවමනාවක් තිබුණේ. උන්ට හරි බලයක් ලැබුණේ නැති එක ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ මෝඩකම , රටේ අවාසනාව

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජේ විපිය රට කන්න බන් ජිවිපිය රට කොලාද ?
    ඔය කියන්නේ 88 89 කඩප්පුලි ප්රෙමදාසයයි උගේ බලු මිලිටරි කාරයෝ ටිකයි , අළු ගොසුවෝ ටිකයි
    නැගීගෙන එන බලය සමුලඝාතනය කරනවාට විරුද්දව කට ඇරපු උන් වැරදි කියලනේ

    සමහර විට ජේවීපිය නැගිටින කොට උඹ පියාගේ වුෂනයෙවත් ඉන්න නැතුව ඇති

    විකියා කොහොමෙයි ඉතින් ? :cool::cool:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් ජෙප්පොන්ගෙ කාලෙ උන්ගේ අමාත්‍යංශ කරපු හැටි පොඩ්ඩක් හොයපන්. වියදම අවමයක් කළා. ආණ්ඩුවෙන් ඇමතිවරුන්ට වාහන 10 ක් දෙද්දි උන් එකයි ගත්තෙ. ගොඩක් වෙලාවට රෑ වෙනකන් වැඩකෙරුවා. උන් යද්දි උන් කරපු අමාත්‍යංශ ඔක්කොම හොද තැනකට ගෙනැල්ලා තමයි බාරදුන්නේ. උදාහරනයක් ගත්තොත් ණය පිට දුවපු මිල්කෝ එක උන් මිලියන 200 ක් ලාභ ගේන තැනට ගෙනැල්ලා තමයි මහින්දට ආයි දීලා ගියේ, සංස්කෘතික අමාත්‍යංශෙ ප්‍රතිසස්කරණ වැඩ උන්ම එකතුවෙලා කෙරුවා වියදම අවම වෙන හින්දා. උන්ට විතරයි මේ රට දියුණු කරන්න හරි උවමනාවක් තිබුණේ. උන්ට හරි බලයක් ලැබුණේ නැති එක ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ මෝඩකම , රටේ අවාසනාව

    නියමයි. ඔන්න ඔය කියන විදිහට වැඩේ කෙරෙනවා නං මම අනිවාර්යෙන්ම JVP එකට චන්දේ දෙනවා. :yes: :yes:
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ජේ විපිය රට කන්න බන් ජිවිපිය රට කොලාද ?
    ඔය කියන්නේ 88 89 කඩප්පුලි ප්රෙමදාසයයි උගේ බලු මිලිටරි කාරයෝ ටිකයි , අළු ගොසුවෝ ටිකයි
    නැගීගෙන එන බලය සමුලඝාතනය කරනවාට විරුද්දව කට ඇරපු උන් වැරදි කියලනේ

    සමහර විට ජේවීපිය නැගිටින කොට උඹ පියාගේ වුෂනයෙවත් ඉන්න නැතුව ඇති
    කරා අපි දැක්කනේ දහසක් මහ වැව් :lol:
    බයියෝ බයියෝ කිව්වට බයියෝ හින්ද නෙමෙයි මේ රටට කෙලවෙන්නේ
    ටොයියෝ හින්දත් නෙමෙයි
    මෙලෝ මොලයක් නැති හතර අතට වැනෙන තොපි වගේ පොන්සි චන්ද හින්දා :yes:

    ඔය කියන බල මගුලට නිකන් පාඩුවෙ ගෙවල් වල හිටපු කොලලෝ පලි නෑනේ බොල
    අනික දෙමලුන්ටයි තම්බින්ටයි ගහල යුද්ධේ ඇති කරේ ඔය ජවිපෙ වේසිගෙ පුතාලම තමා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කරා අපි දැක්කනේ දහසක් මහ වැව් :lol:
    බයියෝ බයියෝ කිව්වට බයියෝ හින්ද නෙමෙයි මේ රටට කෙලවෙන්නේ
    ටොයියෝ හින්දත් නෙමෙයි
    මෙලෝ මොලයක් නැති හතර අතට වැනෙන තොපි වගේ පොන්සි චන්ද හින්දා :yes:

    ඔය කියන බල මගුලට නිකන් පාඩුවෙ ගෙවල් වල හිටපු කොලලෝ පලි නෑනේ බොල
    අනික දෙමලුන්ටයි තම්බින්ටයි ගහල යුද්ධේ ඇති කරේ ඔය ජවිපෙ වේසිගෙ පුතාලම තමා
    දහසක් මහ වැව් කොහේ හදන් යන්නද උඹලගෙ මහ බයියා රනිල්ගේ සාම ගිවිසුම ඔළුවේ තියන් ඉන්නකොට. ඌ ගෑණි වගේ යුද්දෙට පස්ස ගහනකොට , සුනාමි සහන මණ්ඩලේට හා මැඩම් කියද්දි වැව් හද හද හිටියා නම් හොදට හිටී
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කරා අපි දැක්කනේ දහසක් මහ වැව් :lol:
    බයියෝ බයියෝ කිව්වට බයියෝ හින්ද නෙමෙයි මේ රටට කෙලවෙන්නේ
    ටොයියෝ හින්දත් නෙමෙයි
    මෙලෝ මොලයක් නැති හතර අතට වැනෙන තොපි වගේ පොන්සි චන්ද හින්දා :yes:

    ඔය කියන බල මගුලට නිකන් පාඩුවෙ ගෙවල් වල හිටපු කොලලෝ පලි නෑනේ බොල
    අනික දෙමලුන්ටයි තම්බින්ටයි ගහල යුද්ධේ ඇති කරේ ඔය ජවිපෙ වේසිගෙ පුතාලම තමා

    හැමදාම කාගේ කට්ටෙන් බෙට්ටෙන් බොක්ක පුරවාගන්නා , තොපි වගේ මල්ජන්ගි සුනඛයන්ට ෆුක්ෂණය කරගන්න බේබිලා හරි කොලපාට මුඩුක්කුවල ගංජා කාරයෝ වගේ උන් අත්‍යාවශ්‍යයි කියලා අපිට තේරෙනවා සහෝ ... ඕක තමා යතාර්ථය

    උඹ අප්පාගේ ඇටෙවත් නැතිකාලේ පටන්ගත්ත යුද්ධය ගැන කතාකරන්න උඹට පුනර්භාවයට යන්න අවශ්‍යයි කියා මගේ හැඟීම .

    උම්බලාවගේ පින්ගුත්තර අපත ව්සිගේ පුතාල , ජෙප්පෝ (අකුරු තුන නෙවෙයි මෙතන කිව්වේ) විකල්ප බලවේගවලට බයයි . උන් ආවොත් උඹල ටහිකෙයි කියා රිදෙනවා තමා

    උඹ වගේ උපන් ගෙයි මෝඩ , කැපුවත් නිල් , කැපුවත් කොළ අම්බරුවන්ට එතනින් එලිය පෙන්නේ නැහැ ,
     
    waligamaya

    Well-known member
  • මට ඔය එක වේසාවෙකුටවත් කඩේ යන්න ඕන නෑ බං....
    මමං අත හෙලෙව්වොත් මට කට හොලවතෑකි.....
    ඔය මොන හු****නා ආවත් මට අදාළ නෑ....

    ඉන්න බැරි ම නං මට වෙන රටකට යන්න ඇහැකි....

    ඇත හොලෙව්වා පලියට කට හොලවගන්න් බැ බෝල. ඇත හොලවල ගන්නදේ කට්ට දාගන්න් කාලින බහිරවහෝ ගිලිනකොට. වෙන රටකට ගියාට ...................:dull:
     
    waligamaya

    Well-known member
  • මෙලෝ මල ඉලව්වක් නොදැන ලිද ගාව ගැනු කියන වයි, එළවට්ත් නැති මෙලවත නැතිව හන්ඳි ගානේ බෝක්කු ගානේ ඉන්න අපතයෝ කියන දේවල් උලුවේ තියන් ඉන්න ළිං මන්දුකයෝන්ට කියන්නේ.

    ලංකාවේ දෙමල ප්‍රශ්නය වසර 30 ක යුද්දයක් දක්වා දෙගැසෙන සහ සිංහල දෙමල මිනිස්සු හදතින් නැවත කවදාවත් එක නොවෙන තැනට අඩිතාලම දාල බිත්ති බැන්දේ UNP පාලනය. මේක පැහැදිලිවම දෙමල සහා සිංහල බුද්දි මතුන් තහවරු කරනවා. විස්තර ඕනනම් Dr රාජනී තීරානගම ඇතුළු යපවේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචර්යා වරු ලියපු බිදුණු තල රුක කියන පොතයි ලාංකීය ප්‍රජත්රන්ත්‍ර ලේ පැල්ලම ලියන පොත් කියවපන්. එකේ පැහැදිලිවම සාක්ෂි සහිතව UNP දේශපාලු ,ආර්යන්ගේ වැඩ කිඩ කළු ජූලියේ සේලං කියල තියනවා. මේවා ලෝකේ පිළිගත් පොත්.
    එවකට ඉන්දීය අතපෙවින් හා UNP ආණ්ඩුවේ ප්‍රජත්රන්ත්‍ර විරෝදී අදම පාලනයට විරුදදව සිදුවූ ජනතා විරෝදයේ කපිපෙනන සහා පෙරමුණ ගත්තේ JVP. මේක නිසා එවකට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදුනු JVP තහනම් කරලා ඔවුන්ව දඩයම් කිරීම අරබිම හේතුවෙන් මෙම අරගලට කැරැල්ලක් බවට පත්වුනා. ඉන් පසුව අවිචාර සාමය ගැන කතා කරලා වදන් නැ.
     
    waligamaya

    Well-known member
  • මචන් ඩිව් ගුනසේකර කොහොමද හොඳ වෙන්නෙ කියපන් මෙතන? සුජීවයා පොරට මෙච්චර ගහද්දි ඇයි පොර පේන්නවත් එන්නෙ නැත්තෙ. පොර අනිවා දැන් guilty mood එකේ ඇත්තෙ. sure එකටම මහින්දගෙ ලනුවක් කාලා ඇත්තෙ.

    මචන් ලංකාවේ දේශපාලනේ හරි අමුතු එකක්, පදාචකමෙ උපරිමය. මිනිහෙක් කොච්චර හොඳ වුනත් වැඩක් නෑ මඩ වෙලා අජූත වෙන්න යන්නෙ පොඩි කාලයයි.

    ඩිව් ගුණ සේකා ගැන ඔහොන කතා කරන්න උනාට බැ. රජයේ වැඩකරන වගකිව යුතු නිල්ලදරින් ගෙන් අහපන් COP එකේදී මිනිහ කිසිම බුරුලක් දෙන්නැ. අදින එක අදිනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ දවස්වල ටොයියො

    snake-dancing-nicki-minaj.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඩිව් ගුණ සේකා ගැන ඔහොන කතා කරන්න උනාට බැ. රජයේ වැඩකරන වගකිව යුතු නිල්ලදරින් ගෙන් අහපන් COP එකේදී මිනිහ කිසිම බුරුලක් දෙන්නැ. අදින එක අදිනවා.

    ඔව් ඔව් ඇද්ද හැටි අපි දැක්කානෙ පහුගිය අවුරුදු 5හෙ. ඩිව් ගුනසේකර කෙනෙක් හිටියද කියලවත් දන්නෙ නෑ. මචන් මතක තියාගන්න ඩිව්ට මෙච්චර සද්දෙ දාන්න පුලුවන් වුනෙත් යහපාලනෙ නිසා කියලා.

    මොන දේශපාලන පක්ශවලිනුත් අතීතයේ වැරදි වෙලා තියනවා ඒහා හන්වඩු ගගහා අනාගතේ කෙළ කරගන්නෙ ඇයි. වර්තමානයට ඇවිල්ලා වැඩකටයුතු කලොත් කාටත් හොඳයි, UNP එක ඇතුලුව.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මෙලෝ මල ඉලව්වක් නොදැන ලිද ගාව ගැනු කියන වයි, එළවට්ත් නැති මෙලවත නැතිව හන්ඳි ගානේ බෝක්කු ගානේ ඉන්න අපතයෝ කියන දේවල් උලුවේ තියන් ඉන්න ළිං මන්දුකයෝන්ට කියන්නේ.

    ලංකාවේ දෙමල ප්‍රශ්නය වසර 30 ක යුද්දයක් දක්වා දෙගැසෙන සහ සිංහල දෙමල මිනිස්සු හදතින් නැවත කවදාවත් එක නොවෙන තැනට අඩිතාලම දාල බිත්ති බැන්දේ UNP පාලනය. මේක පැහැදිලිවම දෙමල සහා සිංහල බුද්දි මතුන් තහවරු කරනවා. විස්තර ඕනනම් Dr රාජනී තීරානගම ඇතුළු යපවේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචර්යා වරු ලියපු බිදුණු තල රුක කියන පොතයි ලාංකීය ප්‍රජත්රන්ත්‍ර ලේ පැල්ලම ලියන පොත් කියවපන්. එකේ පැහැදිලිවම සාක්ෂි සහිතව UNP දේශපාලු ,ආර්යන්ගේ වැඩ කිඩ කළු ජූලියේ සේලං කියල තියනවා. මේවා ලෝකේ පිළිගත් පොත්.
    එවකට ඉන්දීය අතපෙවින් හා UNP ආණ්ඩුවේ ප්‍රජත්රන්ත්‍ර විරෝදී අදම පාලනයට විරුදදව සිදුවූ ජනතා විරෝදයේ කපිපෙනන සහා පෙරමුණ ගත්තේ JVP. මේක නිසා එවකට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදුනු JVP තහනම් කරලා ඔවුන්ව දඩයම් කිරීම අරබිම හේතුවෙන් මෙම අරගලට කැරැල්ලක් බවට පත්වුනා. ඉන් පසුව අවිචාර සාමය ගැන කතා කරලා වදන් නැ.

    :yes::yes: aththa kathawa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොනිලා වැඩේ අනාගන්නව කියල මම කිව්වේ ගිය අවුරුද්දේ මෛත්‍රී ආණ්ඩුවෙන් පැනල පොදු අපේක්ෂක වෙනවා කියල කියපු දවසේ .. කොහෙද ඉතින් අපි කියන එකක් අහනවා යෑ
    .. :dull:

    11070379_1012226212129739_6255937545684999183_n.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ දවස්වල LNE නිවුස් ආතල් ඕයි
    “මෛත්‍රී තමුසේ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා. තමුසේ මේ වගේ ද්‍රෝහියෙක් වේවි කියා මොහොතකටවත් හිතුනා නම් මං තමුසෙව පොදු අපේක්ෂකයා කරවන්නේ නැතැයි“ දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගේ මුහුණටම බැන වැදුනු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි කලකිරීමට ලක්ව ඊයේ රාත්‍රී ලන්ඩනය බලා පිටත්ව ගියා ය.

    http://lankaenews.com/news/2231/si