වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක අහලා තියෙනවද ?

    නිසි වයසෙදි කසාද බඳින්නේ නැති මිනිහා එක්කෝ ලෙඩෙක්.. නැත්නම් වලෙක්... :P

    අන්න ඒ ප්ලෑන් එකත් හොඳයි නේ :P
    මම කිව්වේ රෙන්ට් එකට ගන්න එක :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු ළමයි එහෙම ඉන්නවනම් කියපන් මාමේ :love:

    බුදු අම්මෝ... කෙල්ලෝ නම් රෙකමන්ඩ් කරන්න බැරිය... :baffled::baffled: තමන්ම ඇත්දැකීමෙන් දැනගත යුතුය... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජොබේ කට්ටක් සෙට් වෙලා.. සිස්කෝ ස්විච් රාජයෙක් අවසන් ගමන් ගිහිල්ලා.. කෘතිම ස්වසනේ ටිකක් දීලා එන්නම්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ දිනවල අපේ ජපානේ බ්‍රාන්ච් එකේ ඉන්න JDM එකක් මෙව්වා වෙම්න් පවතී.
    (මේ රිප්ලයි එකට රිප්ලයි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි)

    වතශිව අනතනි අයිසිමස් කියලා කියපං... :rofl:
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    අහෝ මාව තැඹිලි කපන මාමියෙක් ගානට වැටුන එහෙමනම්... කමක් නැහැ ඒකත් නරකම නැහැ...කඩ කුලී... සේවක පඩි.. ලයිට් බිල්.. වතුර බිල්..PHI පැනිලි ...වෙළඳ හා පාරිභෝගික සේවා ප්‍රශ්න.. hidden cam හිරු CIA ගේම් වගේ එව්වා මුකුත් නැතුව දවසට දෙතුන් දාහක් හොයන්න පුළුවන් රස්සාවක්...

    අය්යෝ නැ නැ මාමේ...මේ පොල් මාමා කීවම හිතේ මැවෙන විදිහ...:D:D:D:D:D
    මේ මාමට දුක හිතිලා නේ.... ;););)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    vahana hinda mona kattak kewath kamak na.. petrol shed ekata gihayama sepata idan inne nethuwa behela gihin meter eka balapan.. mama me den diesel gehuwa 2000ka meka gahala tiyenne 1000i mata fuel gauge eke madiyak denuna.. hariyata 1000ka gehuwa wage.. diesel pump eke shed eke Liters display eka witarai penune rupees display eke backlight eka gihin.. mama dekka widihata 10.3 liter gahala tibbe a kiyanne rs 1000ka eth a welawe wena sihiyaka hitiya nisa meter une shed eken wahane gattata passe.. Rs 1000k wathure.. hemadama diesel gahana place eke un wancha karai kiyala hithuwe na ban.. bimata behela gihin unwa seken wage balan inna.. eth antimata 1000 kata kela una..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දිනවල අපේ ජපානේ බ්‍රාන්ච් එකේ ඉන්න JDM එකක් මෙව්වා වෙම්න් පවතී.
    (මේ රිප්ලයි එකට රිප්ලයි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි)

    මම මොකූත් කියන්නේ නෑ නෑමයි :)

    දත් ටික මැදලා ගත්තම ඒවත් හොඳයි ඉතින් (කවුද එකෙක් කිව්වේ කට ගඳයි කියල :baffled:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු ළමයි එහෙම ඉන්නවනම් කියපන් මාමේ :love:

    වැදපු අම්ම ඇරෙන්න 100% ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු මේ ලෝකේ නැහැ බන්.. අහල තියෙනවද මේ කතාව...

    රෙදි ගැනුමත් හිර ගැනුමත් තමන් මත....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බුදු අම්මෝ... කෙල්ලෝ නම් රෙකමන්ඩ් කරන්න බැරිය... :baffled::baffled: තමන්ම ඇත්දැකීමෙන් දැනගත යුතුය... :dull:

    වැදපු අම්ම ඇරෙන්න 100% ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු මේ ලෝකේ නැහැ බන්.. අහල තියෙනවද මේ කතාව...

    රෙදි ගැනුමත් හිර ගැනුමත් තමන් මත....

    ඕකනේ ඉතින් මානසිකව වට්ටනවනේ :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    vahana hinda mona kattak kewath kamak na.. petrol shed ekata gihayama sepata idan inne nethuwa behela gihin meter eka balapan.. mama me den diesel gehuwa 2000ka meka gahala tiyenne 1000i mata fuel gauge eke madiyak denuna.. hariyata 1000ka gehuwa wage.. diesel pump eke shed eke Liters display eka witarai penune rupees display eke backlight eka gihin.. mama dekka widihata 10.3 liter gahala tibbe a kiyanne rs 1000ka eth a welawe wena sihiyaka hitiya nisa meter une shed eken wahane gattata passe.. Rs 1000k wathure.. hemadama diesel gahana place eke un wancha karai kiyala hithuwe na ban.. bimata behela gihin unwa seken wage balan inna.. eth antimata 1000 kata kela una..

    ලංකාවේ කිසිම පිරවුම්හලක තෙල් ගහන එවුන් විස්වාස කරන්න එපා.... උන් කෙලින් පාරේ අපායේ යන එවුන් කොට්ටාශයක්...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හා හා . . . උඹ එ් ගැන කලබල වෙන්න එපා.. ජීවිතේ ලබපු අතැදැකීම් සහ කටු ත්‍රෙඩ් එකේ කියවපු දේවල් අනුව ස්පෙයාර් වීල් එකකට වඩා ළඟ තබා ගැනීම වඩාත් සුදුසුයි.

    කමක් නැ ඒකත් හොදයි. ගානකට තිය ගනින් බන්. හදිසියකට වගේ. සමහර උන් නම් ඕනවට වඩා හිත හොද වෙන්න ගියාම කරේ නගින්න එනව බන්. මාත් අත්දැකීමෙන් කියන්නේ. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් එළකිරියේ මන් වගේ එකෙක් නැති වෙනව. සක්කිලි ගෑණුත් ඉන්නවා. දෙයියෝ වගේ කෙල්ලොත් ඉන්නවා. දැනගෙන ගියාම එල.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවේ කිසිම පිරවුම්හලක තෙල් ගහන එවුන් විස්වාස කරන්න එපා.... උන් කෙලින් පාරේ අපායේ යන එවුන් කොට්ටාශයක්...

    eka thama ban... kawda hithanne awrudu 10 witara yana un mehema balu weda karai kiyala..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕකනේ ඉතින් මානසිකව වට්ටනවනේ :(

    කසාදය කියන දේ අපි සංසාරේ කරපු පවු පින් වලට සහ සංසාරේ පතාගෙන එන පිළිවෙලට සිද්දවෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ ... ජීවිතේ සමහර දේවල් අහම්බෙන් සිද්ද උනාට කසාදය කියන දේ අහඹුවක් නෙවෙයි.. කරපු පවු පින් අනුව කර්මානුරූපීව හිමිවෙන කෙනා තමයි සහකාරිය වෙන්නේ... ලොකුවට හිතන්න එපා... හොඳට හෝ නරකට කසාදය කියන්නේ සංසාරගත බැඳීමක්... සන්තෝසෙන් ජීවත් වෙන්නෙත් ගහමරාගන්නෙත් ඒ සංසාරගත කුසල් අකුසල් වල ප්‍රතිපල කියලයි මම විශ්වාස කරන්නෙ ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කසාදය කියන දේ අපි සංසාරේ කරපු පවු පින් වලට සහ සංසාරේ පතාගෙන එන පිළිවෙලට සිද්දවෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ ... ජීවිතේ සමහර දේවල් අහම්බෙන් සිද්ද උනාට කසාදය කියන දේ අහඹුවක් නෙවෙයි.. කරපු පවු පින් අනුව කර්මානුරූපීව හිමිවෙන කෙනා තමයි සහකාරිය වෙන්නේ... ලොකුවට හිතන්න එපා... හොඳට හෝ නරකට කසාදය කියන්නේ සංසාරගත බැඳීමක්... සන්තෝසෙන් ජීවත් වෙන්නෙත් ගහමරාගන්නෙත් ඒ සංසාරගත කුසල් අකුසල් වල ප්‍රතිපල කියලයි මම විශ්වාස කරන්නෙ ...

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ දිනවල අපේ ජපානේ බ්‍රාන්ච් එකේ ඉන්න JDM එකක් මෙව්වා වෙම්න් පවතී.
    (මේ රිප්ලයි එකට රිප්ලයි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි)

    මෙව්වට රිප්ලයි නොකරන කීබෝර්ඩ් කුමටද කිව්වලු... ඔන්න මම ගානේ අද රේඩියෝ ත්‍රෙඩ් එකට මේ පණිවිඩය දෙන්නම මම පුල පුලා බලා සිටිනවාය...

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසාදය කියන දේ අපි සංසාරේ කරපු පවු පින් වලට සහ සංසාරේ පතාගෙන එන පිළිවෙලට සිද්දවෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ ... ජීවිතේ සමහර දේවල් අහම්බෙන් සිද්ද උනාට කසාදය කියන දේ අහඹුවක් නෙවෙයි.. කරපු පවු පින් අනුව කර්මානුරූපීව හිමිවෙන කෙනා තමයි සහකාරිය වෙන්නේ... ලොකුවට හිතන්න එපා... හොඳට හෝ නරකට කසාදය කියන්නේ සංසාරගත බැඳීමක්... සන්තෝසෙන් ජීවත් වෙන්නෙත් ගහමරාගන්නෙත් ඒ සංසාරගත කුසල් අකුසල් වල ප්‍රතිපල කියලයි මම විශ්වාස කරන්නෙ ...

    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.