2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිත් ආව ඕන් :yes::yes:

    avatar202534_1.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමයියේ ටැග් කොරනවා කියන්නේ ඕකටද :baffled::baffled:

    ටැග් දානවා කියන්නෙ නම් මේ පහල තියන තීරුවට ටැග් එකක් දාන එක මල්ලි. ඔය පහළ දකුණු පැත්තේ තියන Edit Tags කියන එක ක්ලික් කරලා ටැග් දාන්න පුලුවන්.
    මම කරේ කෝට් කරපු එක :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif