රුවට රුවේ.. සකුරා ඉවුරේ..
හිම වැටෙනා.. සුදු කන්ද දිගේ..
පාසැල් යන සුදු කුමාරියේ..
හිම මිදෙනා නගරේ..
රුව පෑව ඒ රූබරී..
චෙරි මල් පිපී පවනේ..
ඒ ගමන් ලතා බලා ඉන්නවා..
රවට රුවේ...
රතු මුහුදේ වෙරළේ..
යමු ඈත අපි වෙන් නොවී..
සිතකින් නොවේ ළඳුනේ..
මා මගේ රටේ සදා තනිවුනේ..
රුවට රුවේ...
ගායනය - ටී.එම්. ජයරත්න



මගේ නෙවෙයි හොඳේ...අනිවා ...එකනේ
F1 පාරේ දුවන දේශයේ කොල්ලෝ වෙච්ච අපිට ඕකත් ගේමක්ද ඩෝ![]()
අපි ගියොත් උං තව නීති දායි...

N20 ගැහුවා වගෙ තියෙයිපිටිපස්සේ එකාගේ එන්ජිමට උරාගෙන ඌ බූස්ට් වෙයි![]()

අද live ද බන් යන්නේ![]()
ඈහ්...අන්න සින්දුව ... මම ඉල්ලුවේ නත්තත් අද ඔය සින්දුව දානවාමයි.....
දිල් තෝ පාගල් හේ ....මගේ නෙවෙයි හොඳේ...


ජබුක් !අද ලයිව් නෙවෙයිනම් රුවට රුවේ සකුරා ඉව්රේ සින්දුව තෝරා ගත්තේ ඇයිද කියන හේතුව හොහාගනිව්....

මම නැවතත් කියනවා.. පිරිමියෙකුට ජීවිතයේ වසන්තය විඳින්නනම් 40 පනින්න ඕන... බොරුනම් කිඹුලා මාමිගෙන් අහල බලහන්.. කිඹුලා මාමි මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..
වැඩසටහන එදා රෙකෝඩ් කලාට.. සින්දු දාන්නේ දැං නේද සහෝ..මේක ගිය ඉරිදා රෙකෝඩ් කරපු වැඩසටහනක් . . . එ්ත් අද මාමි ඔය සිංදුව ඉල්ලනවා කියලා මගේ තෙවැනි අැසින් දැක්ක නිසා එ් සිංදුව අැඩ් කරා එදාම . . .

මේක ගිය ඉරිදා රෙකෝඩ් කරපු වැඩසටහනක් . . . එ්ත් අද මාමි ඔය සිංදුව ඉල්ලනවා කියලා මගේ තෙවැනි අැසින් දැක්ක නිසා එ් සිංදුව අැඩ් කරා එදාම . . .
අනිවා ...අපි ගියොත් උං තව නීති දායි...
වමට සිග්නල් දාලා වමට හැරවීම තහනං.. දකුණට පමණයි..
මෙතන ඉදං මීටර් 300ක් ඉදිරියෙන් ඇති තැනට යන්න අවම වශයෙං ගියර් 3ක් මාරු කල යුතුයි..
වංගුව ගන්න ඉඩ දුන්නේ නැත්තං වාසුගේ බාසාවෙං අමතා ඇගට අල්ලා මැද ඇගිල්ල පෙන්නා යා යුතුයි..
ඔය වගේ ඒවා..
අපි ඒවා ගැනත් දන්නවා නේ![]()

අද ලයිව් නෙවෙයිනම් රුවට රුවේ සකුරා ඉව්රේ සින්දුව තෝරා ගත්තේ ඇයිද කියන හේතුව හොහාගනිව්....

වැඩසටහන එදා රෙකෝඩ් කලාට.. සින්දු දාන්නේ දැං නේද සහෝ..
අපි දන්නවා ඕවා![]()
පොලාගේ සාස්තරේ හරි![]()
පිටිපස්සේ එකාගේ එන්ජිමට උරාගෙන ඌ බූස්ට් වෙයි![]()


එහෙනං පොලා කිව්වා වගේ ඉරිදා ඉදංම සික් එකේ ඉදලා තියෙන්නෙපැය දෙක හමාරක ප්රොග්රෑම් එකම රෙකෝඩ් කරලා එන්නෙ . . කිඹුලා මාමි සාක්කි . .

ඒ කියන්නේ ඔන්ඩා මයේශ් ... ජපං යයිදරේඩියෝවෙන් රුවට රුවේ ගීතය ඇහෙන්න පැය එකහමාරකට කලින් ඔය සින්දුව පොලා කටු ත්රෙඩ් එකේ දැම්මේ .... පොලා කියපු සාස්තරයක් එතෙක් මෙතෙක් වැරදිලා නැත...


අද ලයිව් නෙවෙයිනම් රුවට රුවේ සකුරා ඉව්රේ සින්දුව තෝරා ගත්තේ ඇයිද කියන හේතුව හොහාගනිව්....

