2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රුවට රුවේ.. සකුරා ඉවුරේ..
    හිම වැටෙනා.. සුදු කන්ද දිගේ..
    පාසැල් යන සුදු කුමාරියේ..

    හිම මිදෙනා නගරේ..
    රුව පෑව ඒ රූබරී..
    චෙරි මල් පිපී පවනේ..
    ඒ ගමන් ලතා බලා ඉන්නවා..

    රවට රුවේ...

    රතු මුහුදේ වෙරළේ..
    යමු ඈත අපි වෙන් නොවී..
    සිතකින් නොවේ ළඳුනේ..
    මා මගේ රටේ සදා තනිවුනේ..

    රුවට රුවේ...

    ගායනය - ටී.එම්. ජයරත්න

    අන්න සින්දුව ... මම ඉල්ලුවේ නත්තත් අද ඔය සින්දුව දානවාමයි.....

    දිල් තෝ පාගල් හේ ....:love::love::love::love: මගේ නෙවෙයි හොඳේ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකනේ :cool:
    F1 පාරේ දුවන දේශයේ කොල්ලෝ වෙච්ච අපිට ඕකත් ගේමක්ද ඩෝ :cool:
    අනිවා ... :cool: අපි ගියොත් උං තව නීති දායි...
    වමට සිග්නල් දාලා වමට හැරවීම තහනං.. දකුණට පමණයි..
    මෙතන ඉදං මීටර් 300ක් ඉදිරියෙන් ඇති තැනට යන්න අවම වශයෙං ගියර් 3ක් මාරු කල යුතුයි..
    වංගුව ගන්න ඉඩ දුන්නේ නැත්තං වාසුගේ බාසාවෙං අමතා ඇගට අල්ලා මැද ඇගිල්ල පෙන්නා යා යුතුයි..
    ඔය වගේ ඒවා..
    අපි ඒවා ගැනත් දන්නවා නේ :cool::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද live ද බන් යන්නේ :oo::oo::oo:

    අද ලයිව් නෙවෙයිනම් රුවට රුවේ සකුරා ඉව්රේ සින්දුව තෝරා ගත්තේ ඇයිද කියන හේතුව හොහාගනිව්....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න සින්දුව ... මම ඉල්ලුවේ නත්තත් අද ඔය සින්දුව දානවාමයි.....

    දිල් තෝ පාගල් හේ ....:love::love::love::love: මගේ නෙවෙයි හොඳේ...
    ඈහ්...
    :rolleyes::rolleyes::rolleyes:
    8.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම නැවතත් කියනවා.. පිරිමියෙකුට ජීවිතයේ වසන්තය විඳින්නනම් 40 පනින්න ඕන... බොරුනම් කිඹුලා මාමිගෙන් අහල බලහන්.. කිඹුලා මාමි මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..

    මේක ගිය ඉරිදා රෙකෝඩ් කරපු වැඩසටහනක් . . . එ්ත් අද මාමි ඔය සිංදුව ඉල්ලනවා කියලා මගේ තෙවැනි අැසින් දැක්ක නිසා එ් සිංදුව අැඩ් කරා එදාම . . .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක ගිය ඉරිදා රෙකෝඩ් කරපු වැඩසටහනක් . . . එ්ත් අද මාමි ඔය සිංදුව ඉල්ලනවා කියලා මගේ තෙවැනි අැසින් දැක්ක නිසා එ් සිංදුව අැඩ් කරා එදාම . . .
    වැඩසටහන එදා රෙකෝඩ් කලාට.. සින්දු දාන්නේ දැං නේද සහෝ..
    අපි දන්නවා ඕවා :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක ගිය ඉරිදා රෙකෝඩ් කරපු වැඩසටහනක් . . . එ්ත් අද මාමි ඔය සිංදුව ඉල්ලනවා කියලා මගේ තෙවැනි අැසින් දැක්ක නිසා එ් සිංදුව අැඩ් කරා එදාම . . .

    ඒ කියන්නේ ඉරිදා වෙද්දීත් අසනීපය උත්සන්න වෙලා තිබිල හැඩයි ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිවා ... :cool: අපි ගියොත් උං තව නීති දායි...
    වමට සිග්නල් දාලා වමට හැරවීම තහනං.. දකුණට පමණයි..
    මෙතන ඉදං මීටර් 300ක් ඉදිරියෙන් ඇති තැනට යන්න අවම වශයෙං ගියර් 3ක් මාරු කල යුතුයි..
    වංගුව ගන්න ඉඩ දුන්නේ නැත්තං වාසුගේ බාසාවෙං අමතා ඇගට අල්ලා මැද ඇගිල්ල පෙන්නා යා යුතුයි..
    ඔය වගේ ඒවා..
    අපි ඒවා ගැනත් දන්නවා නේ :cool::cool:

    අන්න ඒකනේ :cool:

    අද ලයිව් නෙවෙයිනම් රුවට රුවේ සකුරා ඉව්රේ සින්දුව තෝරා ගත්තේ ඇයිද කියන හේතුව හොහාගනිව්....

    පොලාගේ සාස්තරේ හරි :shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වැඩසටහන එදා රෙකෝඩ් කලාට.. සින්දු දාන්නේ දැං නේද සහෝ..
    අපි දන්නවා ඕවා :rofl:

    පැය දෙක හමාරක ප්‍රොග්‍රෑම් එකම රෙකෝඩ් කරලා එන්නෙ . . කිඹුලා මාමි සාක්කි . .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool:

    පොලාගේ සාස්තරේ හරි :shocked:

    රේඩියෝවෙන් රුවට රුවේ ගීතය ඇහෙන්න පැය එකහමාරකට කලින් ඔය සින්දුව පොලා කටු ත්‍රෙඩ් එකේ දැම්මේ .... පොලා කියපු සාස්තරයක් එතෙක් මෙතෙක් වැරදිලා නැත...
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පිටිපස්සේ එකාගේ එන්ජිමට උරාගෙන ඌ බූස්ට් වෙයි :rofl:

    බූස්ට් වෙන්න කලින් ඌ වාහනේ ඇතුලෙම සිහි නැති වෙනවා. පඩේ හින්ද බූස්ට් වැඩි වෙලා එන්ජින් එක ඩෝන් ගායි ද දන්නේ නෑ ඊට පස්සේ වාහනේ accident. හයියෝ.:baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැය දෙක හමාරක ප්‍රොග්‍රෑම් එකම රෙකෝඩ් කරලා එන්නෙ . . කිඹුලා මාමි සාක්කි . .
    එහෙනං පොලා කිව්වා වගේ ඉරිදා ඉදංම සික් එකේ ඉදලා තියෙන්නෙ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියෝවෙන් රුවට රුවේ ගීතය ඇහෙන්න පැය එකහමාරකට කලින් ඔය සින්දුව පොලා කටු ත්‍රෙඩ් එකේ දැම්මේ .... පොලා කියපු සාස්තරයක් එතෙක් මෙතෙක් වැරදිලා නැත...
    ඒ කියන්නේ ඔන්ඩා මයේශ් ... ජපං යයිද :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං අපිට ඔය මෝටර් රථ තරග බලන්න කාල සටහනක් එහෙම හොයා ගන්න නැත්ද ?
    ආයේ යන්නෙ කවදද ?
    Peo TV එකෙං බලනවා නං චැනල් එක මොකක්ද ? :rolleyes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අද ලයිව් නෙවෙයිනම් රුවට රුවේ සකුරා ඉව්රේ සින්දුව තෝරා ගත්තේ ඇයිද කියන හේතුව හොහාගනිව්....

    මහේෂ් මහතා මේ දිනවල JDM කෑල්ලක් ටෝක් කරනවලු. මේවා මේ රට්ටු කියන කතා. මන් නෙමේ ඕන් :rolleyes::rolleyes: