රත්තරං;18637665 said:මචන්ලා,
එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.
හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......
තෙරුවන් සරණයි!
-රත්තරං
එල එල රත්තරං අයියේ. ගොඩක් කාලෙකින් ආවෙත් නෑ මේ පැත්තේ. හොද විවේකයක් අරන්ම එන්නකෝ. දෙන්න එක්කම පරිස්සමට ගොහින් එන්ඩ එහෙනං. නඩු සෙට් නොවෙන සාර්ථක ටුවර් එකක් ගොහින් එන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි








ඒමොකද බං නිකං එන්ජින් එක ගලවලා ආයි හයි කරන්නේ