මේක අහලා තියෙනවද ?
නිසි වයසෙදි කසාද බඳින්නේ නැති මිනිහා එක්කෝ ලෙඩෙක්.. නැත්නම් වලෙක්...![]()
අන්න ඒ ප්ලෑන් එකත් හොඳයි නේ

මම කිව්වේ රෙන්ට් එකට ගන්න එක

මේක අහලා තියෙනවද ?
නිසි වයසෙදි කසාද බඳින්නේ නැති මිනිහා එක්කෝ ලෙඩෙක්.. නැත්නම් වලෙක්...![]()

රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු ළමයි එහෙම ඉන්නවනම් කියපන් මාමේ![]()

තමන්ම ඇත්දැකීමෙන් දැනගත යුතුය... 
JDM එකක් බලමුද?![]()
මේ දිනවල අපේ ජපානේ බ්රාන්ච් එකේ ඉන්න JDM එකක් මෙව්වා වෙම්න් පවතී.
(මේ රිප්ලයි එකට රිප්ලයි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි)

අහෝ මාව තැඹිලි කපන මාමියෙක් ගානට වැටුන එහෙමනම්... කමක් නැහැ ඒකත් නරකම නැහැ...කඩ කුලී... සේවක පඩි.. ලයිට් බිල්.. වතුර බිල්..PHI පැනිලි ...වෙළඳ හා පාරිභෝගික සේවා ප්රශ්න.. hidden cam හිරු CIA ගේම් වගේ එව්වා මුකුත් නැතුව දවසට දෙතුන් දාහක් හොයන්න පුළුවන් රස්සාවක්...

මේ දිනවල අපේ ජපානේ බ්රාන්ච් එකේ ඉන්න JDM එකක් මෙව්වා වෙම්න් පවතී.
(මේ රිප්ලයි එකට රිප්ලයි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි)

)රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු ළමයි එහෙම ඉන්නවනම් කියපන් මාමේ![]()
බුදු අම්මෝ... කෙල්ලෝ නම් රෙකමන්ඩ් කරන්න බැරිය...තමන්ම ඇත්දැකීමෙන් දැනගත යුතුය...
![]()
වැදපු අම්ම ඇරෙන්න 100% ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ගෑනු මේ ලෝකේ නැහැ බන්.. අහල තියෙනවද මේ කතාව...
රෙදි ගැනුමත් හිර ගැනුමත් තමන් මත....

vahana hinda mona kattak kewath kamak na.. petrol shed ekata gihayama sepata idan inne nethuwa behela gihin meter eka balapan.. mama me den diesel gehuwa 2000ka meka gahala tiyenne 1000i mata fuel gauge eke madiyak denuna.. hariyata 1000ka gehuwa wage.. diesel pump eke shed eke Liters display eka witarai penune rupees display eke backlight eka gihin.. mama dekka widihata 10.3 liter gahala tibbe a kiyanne rs 1000ka eth a welawe wena sihiyaka hitiya nisa meter une shed eken wahane gattata passe.. Rs 1000k wathure.. hemadama diesel gahana place eke un wancha karai kiyala hithuwe na ban.. bimata behela gihin unwa seken wage balan inna.. eth antimata 1000 kata kela una..
හා හා . . . උඹ එ් ගැන කලබල වෙන්න එපා.. ජීවිතේ ලබපු අතැදැකීම් සහ කටු ත්රෙඩ් එකේ කියවපු දේවල් අනුව ස්පෙයාර් වීල් එකකට වඩා ළඟ තබා ගැනීම වඩාත් සුදුසුයි.
ලංකාවේ කිසිම පිරවුම්හලක තෙල් ගහන එවුන් විස්වාස කරන්න එපා.... උන් කෙලින් පාරේ අපායේ යන එවුන් කොට්ටාශයක්...
ඕකනේ ඉතින් මානසිකව වට්ටනවනේ![]()
කසාදය කියන දේ අපි සංසාරේ කරපු පවු පින් වලට සහ සංසාරේ පතාගෙන එන පිළිවෙලට සිද්දවෙන දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ ... ජීවිතේ සමහර දේවල් අහම්බෙන් සිද්ද උනාට කසාදය කියන දේ අහඹුවක් නෙවෙයි.. කරපු පවු පින් අනුව කර්මානුරූපීව හිමිවෙන කෙනා තමයි සහකාරිය වෙන්නේ... ලොකුවට හිතන්න එපා... හොඳට හෝ නරකට කසාදය කියන්නේ සංසාරගත බැඳීමක්... සන්තෝසෙන් ජීවත් වෙන්නෙත් ගහමරාගන්නෙත් ඒ සංසාරගත කුසල් අකුසල් වල ප්රතිපල කියලයි මම විශ්වාස කරන්නෙ ...