එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    දෙල් කට්ලට්???? දාන්නකෝ බලන්න පොල් අයියට, පෙරේරා මහත්මයා, ආශ්මි නාකි ඇන්ටි ඇතුලු වෙජි සෙට් එකට සෑහෙන වැදගත් වේවි. මේ සෙට් එකම එකතු කරලා දතාට කියලා ලොක්කට කියවලා දම්මමු ත්‍රෙඩ් එකේ මුලට. :cool::cool::cool:

    හෙට දාන්නම්....ෆොටෝස් නම් ගත්තේ නෑ....මම නෙවෙයි හැදුවේ....අපේ අක්කා....ඒ උනාට අයිඩියා එක මගේ.....
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙට දාන්නම්....ෆොටෝස් නම් ගත්තේ නෑ....මම නෙවෙයි හැදුවේ....අපේ අක්කා....ඒ උනාට අයිඩියා එක මගේ.....

    එල එල නියමයි. ඔයාගෙන් ත්‍රෙඩ් එකට සෑහෙන දායකත්වයක් එනවා. තව ඉස්සරහට මේකේ ගොඩක් හොඳට නැගලා යාවි. :cool::cool:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    එල එල නියමයි. ඔයාගෙන් ත්‍රෙඩ් එකට සෑහෙන දායකත්වයක් එනවා. තව ඉස්සරහට මේකේ ගොඩක් හොඳට නැගලා යාවි. :cool::cool:

    තැන්ක්ස් .... ඒ උනාට මම ගෙදර උයන්නේ නෑනේ දැන්.....ඒ නිසා ගොඩාක් දේවල් නම් දාන්න බැරි වෙයි.... ඒත් තව කෑම වර්ග කීපයක් දාන්නම්කො.....අපේ ගෙදර හදන ඒවා....
    මුස්ලිම් අය මේ කාලෙට බොන නෝම්බි කැඳ, අල රොටි, තව රොටි වර්ග දෙකක් විතර, දෙල් කට්ලට්, නෙලුම් දඬු බැදුමක්, හතු බැදුමක්, පීසා, කුල්චා, බිත්තර නැතිව හදන බනිස්... මේ වගේ දේවල් තමයි දන්න පුළුවන්............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැන්ක්ස් .... ඒ උනාට මම ගෙදර උයන්නේ නෑනේ දැන්.....ඒ නිසා ගොඩාක් දේවල් නම් දාන්න බැරි වෙයි.... ඒත් තව කෑම වර්ග කීපයක් දාන්නම්කො.....අපේ ගෙදර හදන ඒවා....
    මුස්ලිම් අය මේ කාලෙට බොන නෝම්බි කැඳ, අල රොටි, තව රොටි වර්ග දෙකක් විතර, දෙල් කට්ලට්, නෙලුම් දඬු බැදුමක්, හතු බැදුමක්, පීසා, කුල්චා, බිත්තර නැතිව හදන බනිස්... මේ වගේ දේවල් තමයි දන්න පුළුවන්............
    ඔයා බැදලද :rolleyes::D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තැන්ක්ස් .... ඒ උනාට මම ගෙදර උයන්නේ නෑනේ දැන්.....ඒ නිසා ගොඩාක් දේවල් නම් දාන්න බැරි වෙයි.... ඒත් තව කෑම වර්ග කීපයක් දාන්නම්කො.....අපේ ගෙදර හදන ඒවා....
    මුස්ලිම් අය මේ කාලෙට බොන නෝම්බි කැඳ, අල රොටි, තව රොටි වර්ග දෙකක් විතර, දෙල් කට්ලට්, නෙලුම් දඬු බැදුමක්, හතු බැදුමක්, පීසා, කුල්චා, බිත්තර නැතිව හදන බනිස්... මේ වගේ දේවල් තමයි දන්න පුළුවන්............

    එල එල ඔය මැදෑ හොඳටම.. :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද මං මේ බැලුවේ මැරීඩ් ක්ලබ් එකට ගන්න.. තව නැන්දා කෙනෙක් නං :rofl:

    අදහන්න වටින චරිතයක් බොල පෝස්ට් 400 යි කො‍ටු 11 යි රෙප් පවර් එක 5 යි. ත්‍රෙඩ් 53 යි. :baffled::baffled:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha

    එළකිරි
    11.gif
    තැන්කූ වේවා
    :love:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    දෙල් කට්ලට් හදමු

    අවශ්‍ය ද්‍රව්‍ය

    දෙල් ගෙඩියක්
    ළූණු ගස් හෝ ලීක්ස්
    රට ළූණු
    උම්බලකඩ
    බටු මිරිස් / කොච්චි
    ගම්මිරිස්
    කරපිංචා
    පාන් පිටි
    බිස්කට් කුඩු
    තෙල්

    හදන විදිය

    මුලින්ම දෙල් ගෙඩිය පොතු ඇරලා කපල ලුණු දාල තම්බා ගන්න...දෙල් තම්බනකොට කහ පොඩ්ඩක් දාලම තම්බා ගන්න.....එතකොට ලස්සනයි....ඊට පස්සේ ළූණු ගස් හරි ලීක්ස් හරි කපල ළූණු කපල භාජනෙකට දා ගන්න.....ගම්මිරිස් කුඩු කරලා දාන්න....බටු මිරිස් කපල දා ගන්න......බටු මිරිස් සැරයි කියල අමු මිරිස් දාන්න නම් එපා......මේ කට්ලට් එකේ රස එන්නේ බටු මිරිස් වලින්.....බටු මිරිස් වලත් අර තද කොළ පාට තියෙන අමුතු සුවඳක් එන මිරිස් වර්ගයම තමයි ගන්න ඕනි.....ඒක දැම්මම තමයි ගොඩක් රස වෙන්නේ.....ගම්මිරිස් දානකොට ඕනිවට වඩා දා ගන්න එපා.....ගම්මිරිස් වලින් සැර ගත්තම වෙන්නේ කෑවට පස්සේ බඩ දැවිල්ල හැදෙන එක....බටු මිරිස් වල සැරට කට දැවිල්ල හැදුනට ගම්ම්රිස් තරම් බඩ දැවිල්ල එන්නේ නෑ....දැන් කාලේ ගොඩක් අයට ගෑස්ට්‍රික් නිසයි එහෙම කිව්වේ.......
    හරි දැන් ඊළඟට උම්බලකඩ කපල දාල ලුණු එහෙම දාගන්න.......ඊට පස්සේ තාච්චියක් ලිපේ තියල තෙල් දාල තෙල් රත් උනාම අර අපි භාජනෙකට දා ගත්තු ටික දාල බැද ගන්න......ඒ ටික හොඳට බැදුණාම තමයි දෙල් ටික දා ගන්න ඕනි.......මුලින්ම දෙල් ටික දැම්මොත් ඔක්කොම එකට ඇලෙනවා....හරියකට බැද ගන්න බෑ.....
    දැන් හරි....බැදුම හදා ගෙන ඉවරයි.......ඊළඟට තියෙන්නේ ඒ බැදුම් ටික ටික අරන් ගුලි හදා ගන්න එක......ඊට පස්සේ පාන් පිටි ටිකක් ඇල් වතුරෙන් අනාගෙන ඒකට ලුණු පොඩ්ඩකුත් දාල බැටරය හදා ගන්න.....ඊට පස්සේ අපි හදා ගත්තු ගුලි එකේ ඔබල අරන් බිස්කට් කුඩු වල දවටලා ගැඹුරු තෙලේ බැද ගන්න....

    මේ කට්ලට් එක වැඩිපුරම රස තේ බොන්න ගන්න......බත් එක්ක නම් කන්න බෑ...ටිකක් රස්නේ තියෙද්දී ගොඩක් රසයි.......සාමාන්‍යයෙන් අපි කට්ලට් හදනකොට අලයි සැමනුයිනේ දාන්නේ.......මේකෙදි සැමන් දැම්මේ නෑ... දෙල් වගේම සැමන් කියන්නෙත් ගොඩක් උෂ්ණාධික සැර දෙයක් නිසා....ඔයාලට කැමති නම් සැර නැති මාළු ජාතියක් දාල හදා ගන්න පුළුවන්......

    2hgfgoz.jpg

    මේ පින්තූරේ නම් හොයා ගත්තු එකක්....
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ

    :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙල් කට්ලට් හදමු

    එල කිරි ට්‍රයි කරලා බලන්න ඕනේ වෙලේක. හැබැයි මාර උෂ්ණයි නේහ්. අපේ ගෙදර ගොඩක් වෙලාවට දෙල් තම්බලා කනවා උදේට හෝ නැත්නම් දෙල් උයනවා කිරි කෝස් හදන්නම් වගේ.

    මෙනූ ටික ඔක්කොම එකතු කලා දැන් ත්‍රෙඩ් එකේ දිගටම ඉන්න කෙනෙක්ට ලේසියෙන් හොයා ගන්න බැරි කමක් නෑ නේ...