වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
රත්තරං;18637665 said:
මචන්ලා,

එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.

හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......:yes::yes:

තෙරුවන් සරණයි!
-රත්තරං

එල එල රත්තරං අයියේ. ගොඩක් කාලෙකින් ආවෙත් නෑ මේ පැත්තේ. හොද විවේකයක් අරන්ම එන්නකෝ. දෙන්න එක්කම පරිස්සමට ගොහින් එන්ඩ එහෙනං. නඩු සෙට් නොවෙන සාර්ථක ටුවර් එකක් ගොහින් එන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි:):)
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
gay%20pride%20flag%20bow%20tie.jpg

:no::no:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ඔන්න පුතාලා දැම්මම කිවුවා ඔය ලාබෙට තියෙන හුචස් ප්ලේයර් වලින් ෆෝන් චාර්ජ් කරන්න ගිහිල්ලා පස්සේ කුරුකුරු ගාන්ඩ එපා

(අත්දැකීමෙන් කියන්නේ)

මක්කයි උනේ බන්. අපිටත් කියපන්කො සීන් එක :oo::oo:
 
~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18637665 said:
    මචන්ලා,

    එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.

    හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......:yes::yes:

    තෙරුවන් සරණයි!
    -රත්තරං

    ඒකකය දිනද සතිද මාසද? සුබ ගමන් ඈ :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18637665 said:
    මචන්ලා,

    එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.

    හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......:yes::yes:

    තෙරුවන් සරණයි!
    -රත්තරං

    පරෙස්සමට ගිහින් වරෙන්.. තෙරුවන් සරණයි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;18637665 said:
    මචන්ලා,

    එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.

    හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......:yes::yes:

    තෙරුවන් සරණයි!
    -රත්තරං

    sidhalaya tataa
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙව්වට රිප්ලයි නොකරන කීබෝර්ඩ් කුමටද කිව්වලු... ඔන්න මම ගානේ අද රේඩියෝ ත්‍රෙඩ් එකට මේ පණිවිඩය දෙන්නම මම පුල පුලා බලා සිටිනවාය...

    ලස්සන සින්දුවක්. කලෙකට පස්සෙ අහුවෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18637665 said:
    මචන්ලා,

    එක දිගාට වැඩ කරලා කරලා හුගක් මහන්සියි බන්..ඒ නිසා හොද විවේකයක් ගන්න හිතුවා. හැම දෙයක්ම ටිකකට විරාමයක් තියලා මම ටික කාලෙකට මිසින් වෙනවා.. වයිෆ් එක්ක පොඩි ටුවර් පාරක් දාලා හිත ගත පොඩ්ඩක් අලුත් කරගන්නයි බැලුවේ.. නැවත හමු වෙමු.

    හුගක් අද්දැකීම් සහ විස්තර ගොඩක් එනකොට අරන් එන්නම්.......:yes::yes:

    තෙරුවන් සරණයි!
    -රත්තරං

    තෙරුවන් සරණයි! මචෝ...
    විවේකය නිදහසේ ගත කරන්න. වැඩ වැඩි වුනාම මොලේ විකාර වෙනවා. විවේකයක් නැත්තං අන්තිමට ඉතුරු වෙන්නේ ලෙඩෙක් විතරයි. ඒ නිසා ජිවිතේ වැඩ අතරේ විවේකයක් ගන්නම ඕනේ. :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එන්ජින් එක ගලවලා එලියට අරන් ආයේ හයි කරන්න ගරාජ් වලින් කීයක් විටර ගන්නවද? කරන රිපෙයස් නොසලකා හැර උත්තරයක් ප්ලීස්...

    එන්ජින් රිපෙයාර් එක කරන්නද? එහෙම කියන්න බෑනේ මොකක්ද කරන්න ඕනෙ කියල දන්නැතුව..:sorry:

    :shocked: ඒමොකද බං නිකං එන්ජින් එක ගලවලා ආයි හයි කරන්නේ

    Mage yaluwek mage car eken galawapu engine eka uge B14 ekata high karaganna lestiya. meka repair karagannawalu u danna thanakin. hayi karanne wena thankain.

    e garage ekedi karanna tyenne CAR eke tyena enjine eka galawala pattakin tyala repair karapu engine eka tyal hayi krana eka.

    Rough value ekak kiyapallako:confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Mage yaluwek mage car eken galawapu engine eka uge B14 ekata high karaganna lestiya. meka repair karagannawalu u danna thanakin. hayi karanne wena thankain.

    e garage ekedi karanna tyenne CAR eke tyena enjine eka galawala pattakin tyala repair karapu engine eka tyal hayi krana eka.

    Rough value ekak kiyapallako:confused:

    එන්ජිම තියන්නේ ගියර් බොක්ස් එකත් එක්කද නැද්ද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    gear box eka natuwa ban. eeke gear box hondailu

    ගාන තීරණය වෙන්නේ වැඩේට ගතවන කාලයයි, අවශ්‍යකරන skill එකයි අනුව . . . සාමාන්‍යයෙන් කාර් එකකට නම් 10,000 - 12,500 අතර ගානක් යයි.

    btw, වයර් එකක් සොකට් එකට ගහ ගන්නයි, අැන ගලවන්න, තද කරන්න දන්න එක කොල්ලෙකුයි , සප් එකට එකෙකුයි ඉන්නවා නම් same type එන්ජින් දෙකක් මාරු කරන එක සිම්පල් වැඩක් . .
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ගාන තීරණය වෙන්නේ වැඩේට ගතවන කාලයයි, අවශ්‍යකරන skill එකයි අනුව . . . සාමාන්‍යයෙන් කාර් එකකට නම් 10,000 - 12,500 අතර ගානක් යයි.

    btw, වයර් එකක් සොකට් එකට ගහ ගන්නයි, අැන ගලවන්න, තද කරන්න දන්න එක කොල්ලෙකුයි , සප් එකට එකෙකුයි ඉන්නවා නම් same type එන්ජින් දෙකක් මාරු කරන එක සිම්පල් වැඩක් . .

    engine eka tiyanna kalin RMV ussan yanna one neda?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජොබේ කට්ටක් සෙට් වෙලා.. සිස්කෝ ස්විච් රාජයෙක් අවසන් ගමන් ගිහිල්ලා.. කෘතිම ස්වසනේ ටිකක් දීලා එන්නම්..
    හීට් වෙලාද හයි වෝල්ඩට්ජ් ද ?
    මෙහෙත් සිස්කො ස්විච් එකක් ගියා ලගදි :baffled:
     
    Status
    Not open for further replies.