අපිත් දැනට ඉනොවෙක්ස් ටීවී 30 කට වඩා අරන් තියනවා. ගිය අවුරුද්දෙ ඉදන්
දැනට ටීවී 2යි අවුල් උනේ. එකක් HDMI වල කලර්ස් අවුලක් ආවා. අනිත් එක නෝ පවර්.
කොලිටි සැම්සුන්, සෝනි තරම් නැති උනත් ගන්න ගානට අවුලක් නෑ.

LED TV එකක් අවුරුදු 4 පාවිච්චි කරන්න පුළුවන් කියල කොහෙද තියේන්නේ? එහෙමනම් LED TV ගන්න එක මහා අපරාදයක්.


LED TV වල පාවිච්චි කරන්න පුළුවන් කාලය දෙන්නේ පැය වලින් (පැය 30000-100000). අපි පැය 30000 කියල හිතමුකෝ. දවසට පැය 6 tv බැලුවත්, දවස් 5000 විතර පුළුවන් ඒ කියන්නේ අවුරුදු 13 විතර.
LED TV එකක් අවුරුදු 4 පාවිච්චි කරන්න පුළුවන් කියල කොහෙද තියේන්නේ? එහෙමනම් LED TV ගන්න එක මහා අපරාදයක්.


Google දෙයියා කියනව පැය 40,000ක් දළ වශයෙන්. පැය 24ම දාල තිබ්බොත් අවු. 4 1/2 ක් වගේ![]()




අඩෝ දැකල නෑ කියහන්කෝ. Full HD 32"![]()


tiyenawa ban ona tharam. Inovex witharak nemei hama brand ekenma 32" full HD enawa ban. Innovex eke tiyena eka hodak kiyannam onama jarawak play wenawa USB gahapu gaman.


mama gatte samsung 40"inch full HD TV 1ka 72,500/=ta. Boruwata ganna epa dealerslagen. MC eke chealsea eken hari SKY electroics maharagamen hari ganin. e deke thamai gana aduma.
Series 4න් පස්සේ දි තම Full HD feature ආවේ.Innovex 32" eke 3D balanna ba neda? (Polarizing glasses dala balana 3D).

machoo sony gana epa..hadana ena wadipurama model eka sony..inovex ehema leda adui hadana enne anthi tharam
ඒත් බං Sony පට්ට quality colors. ඒත් ඉතින් කැඩෙනවා නං ඇති වැඩකුත් නැහැනේ. siedles එකේ Sony Bravia බඩු නන් කිසි අවුලක් නැහැලු බං.
උඹ හරියටම හරි. ඕනි මගුල් format එකක් play වෙනව කිසි කේස් එකක් නෑ![]()


ගනින් මචන් බය නැතුව මම දැන් අවුරුදු 2 තිස්සේ පාවිච්චි කරනවා තම කිසිම අවුලක් නෑ...අදට අවුදෘදු 2..උබට කියන්න තම අපු battery 2 remote එකේ තියෙන්නේ...

ela bn