2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හරිම ඉෆෙක්ට් එක ගන්න නං මයික් එක ඔන් එකේ ලු තියෙන්න ඕනේ
    4.gif
    e නම් කුපාඩි අදහසක් එලියට දැම්මේ :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) ක්ලැරන්ස්ගෙ ජෝතිපාලගෙ ශෝ ඇහුවද සසා අයියා කරපු..
    පට්ටම කැපවීමකිං රේඩියෝ කරන කෙනෙක්..
    බැන්දට පස්සේ ඉතිං ජීවිතේ රේඩියෝ ම නෙවෙයි නේ..
    ජීවිතේ ඔහොම තමයි..
    මං මේ ලැප් එකේ තිබ්බ පරණ සින්දු ටික්ක දාගෙන අහන ගමං මේ ත්‍රෙඩ් එක පිටු 100 දක්වා ගෙනියනවා
    3.gif

    ඉස්සර මම රේඩියෝ ෂෝ ඇහුවේ නෑ මල්ලි. මොකද මම දැනගන හිටියෙ නෑ. ඒ නිසා සසා බදින්න කලින් ෂෝ අහල නෑ. (නැත්තං මටත් මුගේ තරුණකාලේ වොයිස් එක අහන්න තිබුනා :P) මම අහන්න පටන්ගන්න කාලෙ වෙනකොට කිඹුල අයියා, මැක්සා එහෙම තමයි කර කර හිටියේ. කිඹුලගේ ෂෝ අහල තමයි රේඩියෝවට ඇබ්බැහි වුනේ :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Dinushasankalpa 256
    anju.r 137
    Ereshaz77 105
    dmtx 93
    kra 71
    BLACKLIST_MEMBER 54
    cedric1986 46
    Rukaef 40
    IveyStyle 31
    IsuruP123 21
    Mr.Tom 18
    isurueka 18
    Elysium 16
    -LotusMoon- 13
    ilanganthilaka 13
    hacker T 12
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර මම රේඩියෝ ෂෝ ඇහුවේ නෑ මල්ලි. මොකද මම දැනගන හිටියෙ නෑ. ඒ නිසා සසා බදින්න කලින් ෂෝ අහල නෑ. (නැත්තං මටත් මුගේ තරුණකාලේ වොයිස් එක අහන්න තිබුනා :P) මම අහන්න පටන්ගන්න කාලෙ වෙනකොට කිඹුල අයියා, මැක්සා එහෙම තමයි කර කර හිටියේ. කිඹුලගේ ෂෝ අහල තමයි රේඩියෝවට ඇබ්බැහි වුනේ :)
    4.gif
    4.gif
    මාත් අහන්නේ 2011 ඉදං වගේ..
    ඉස්සර පට්ටෙට තිබ්බා.. සතියේ දවස් 7ම.. නිවේදකයෝ පොර කකා කලේ ..
    සමහර දවසට ශෝ 2 කලා.. පැය ගනං බෙදාගෙන
    3.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    Dinushasankalpa 256
    anju.r 137
    Ereshaz77 105
    dmtx 93
    kra 71
    BLACKLIST_MEMBER 54
    cedric1986 46
    Rukaef 40
    IveyStyle 31
    IsuruP123 21
    Mr.Tom 18
    isurueka 18
    Elysium 16
    -LotusMoon- 13
    ilanganthilaka 13
    hacker T 12
    :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    4.gif
    4.gif
    මාත් අහන්නේ 2011 ඉදං වගේ..
    ඉස්සර පට්ටෙට තිබ්බා.. සතියේ දවස් 7ම.. නිවේදකයෝ පොර කකා කලේ ..
    සමහර දවසට ශෝ 2 කලා.. පැය ගනං බෙදාගෙන
    3.gif
    :):):(