මුන්ට ලිදේ දාන්න මාවම තමා.......
![]()
ගණන් ගන්න එපා මාමේ මේකේ ඉන්න ඔක්කොම උබට ආදරේ හින්දනේ ඔහොම කරන්නේ.

මුන්ට ලිදේ දාන්න මාවම තමා.......
![]()

තව ටික දවසයි බාන් .... තව ටික දවසකින් උඹට තියන අවදානය දෙකට බෙදිල යනවනේ.. ඊට පස්සේ උඹ භාගෙට නිදහස්... එයින් පස්සේ උඹ නැවතත් අවදානය තුනට බෙදිලා යන්න ක්‍රමයක් යොදන්න උත්සහ කරපන් ඉතින්.. ඊට පස්සේ උඹ සම්පූර්ණයෙන් නිදහස්... අඩුපාඩු නැතුව ජීවත් වෙන්න සල්ලි හම්බු කරනවානම් එච්චරයි... මේක නැන්දට පෙන්නලා මට ලංකාවට ආපු වෙලාවටවත් කඩේට ගොඩවෙන්න බැරි කරන්න එපා ඉතින්..
එල එල
බස් එකේ වැඩ කරපු දවසට උඹත් කාල ගහනවද මාමේ... මම දවසක් යාලුවෙකුගේ බස් එකක් වැඩ කරා ෆිනෑන්ස් ගෙවාගන්න විදිහක් නැහැ ඩ්‍රයිවර් ඇවිත් නැහැ කියල උදේ පාන්දර අඬාගෙන ආපු නිසා... බුදු අම්මෝ හවස් වෙද්දී ගල්රෝලක් එලෙව්වා වගේ තමයි ඉතින්.. ලේලන්ඩ් එකක් නෙවෙයි.. ඩයින ක්ලිපර් එකක්.. පවර් ස්ටියරින් නැහැ... ඒ මදිවට ඩ්‍රයිවින් සීට් එකට කාර් සීට් එකක් හයි කරලා... ඒක තමයි ජීවිතේ එලවපු සුපිරිම වාහනේ... එකක්වත් ඔරිජිනල් කෑලි නැත... එන්ජිමේ රස්නෙ කෙලින්ම කකුල් දෙකට .. ලුණු ගම්මිරිස් ටිකක් දැම්මනම් හවසට කකුල් දෙක කන්න පුළුවන් තරමටම රෝස් වෙලා..
අක්සිලේටර් එක කකුලෙන්ම ඇද්දෙ නැති උනොත් කකුල ගත්තට ආපහු එන්නේ නැහැ.. ඒ හින්ද බ්රේක් පාගන්න කලින් අක්සිලේටර් එක කකුලෙන්ම ආපහු ඇදල තමයි බ්රේක් එකට කකුල තියන්න ඕන... කාර් එකක වාඩි වෙලා ඉන්නවා වගේ ඉන්න තියන කාර් සීට් එකෙන් කෙලින් වෙලා වීල් එකට ගැම්ම අරන් තමයි ක්ලච් එක පාගන්න තියෙන්නෙ ... වට තුන්කාලක් ස්ටියරින් ප්ලේ ... 1,2 ගියර් වලට දාන්න අලි මාළු කෑවත් බෑ
... යන්න තියෙන්නේ බොහොම පටු පාරක... වාහන දෙකක් මාරු වෙන්න බෑ ... මොකක් හරි වාහනයක් ඉස්සරහට ආවොත් හැතක්මක් විතර රිවස්... ඒ වගේද පැති කන්නාඩි ... එව්වයින් පෙන්නේ ඉර හඳ . ඒ මදිවට රේල් ගේට්ටුවක් නැති තැනකින් Z ආකාරයේ මරු කපොල්ලක් පනින්නත් ඕන මිනිස්සුන්ගේ ජීවිත ටිකත් බේරගෙන ... හදිසියෙවත් කෝච්චිය ආවොත් පැනිලි බොරු... රියදුරු දොර වෙල්ඩින් කරලම වසා ඇත.... දවස දුවල ගෙදර ගෙනල්ල වැඳලා කිව්වා බුදු මහත්තයෝ අයෙනම් අඬාගෙන එන්න එපා මටනම් බෑ කියල.. ඒ මදිවට මට බස් දුවන්න බර වාහන ලයිසමකුත් නෑ ....යාළුකමට උදව් කරා වගේ නෙවෙයි පොලෝසියෙන් අල්ලගත්තනම් මම ගස්..
හැබැයි ගමේ වැඩේ නිසා පොලිස් කාරයො උගේ බස් එක දිහා හැරිලාවත් බලන්නේ නැහැ...මොකට ඒකට නඩු ලියන්න පොලිස් පොත් මදියි.....

ඇයි යකෝ මේක කියවල ඉවර වෙනකොටත් ඔලුව කැරකෙනවා. මමනම් වෙනදට එලවන එකාව හොයාගෙන ගිහින් ෆොටෝ එකක් ගහන් ලග තියාගන්නවා.
අලුත් එකද නැත්තම් අර පරන එකමද පරන එක නම් තාප්පයක් කඩාගෙන ගියා මේක කොහේ යයිද දන්නැ
'
Heavy impact
සහලෝලා උණ යකෝ.... ලබන සතියේ ප්‍රෝ්‍ග්‍රෑම් එකත් කරගන්න බැරි වෙයිද දන්නෙ නෑ . . . වෙෙරස් උණක් කිව්වා ඩොක්ටර් නැන්දි . . . ලේ එකක් කෝකටත් කියලා චෙක් කරා . . එ්ක අවුලක් නෑ . . . අවුරුදු 7කට පස්සේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ . . .

එක ෆෝන් එකට අව්ලක් නැද්ද? 
හදිස්සියකදි ඇරෙන්න කරන්න එපා වොල්ටෙජ් වෙනස් වෙවි එන්නේමචන්ලා පොඩි කාරණාවක් තියනවා අහන්න, දන්නා කව්රු හරි දන්නවනම් කියපන්.
මේකයි කේස් එක. වාහන වල තියන ලයිටර් එකට ගහන usb ගැජෙට් එකෙන් ෆෝන් එක චාර්ජ් කරන්න පුලුවන්ද?එක ෆෝන් එකට අව්ලක් නැද්ද?
කව්රු හරි පින්වතෙක් කියන්ඩෝ....

මචන්ලා පොඩි කාරණාවක් තියනවා අහන්න, දන්නා කව්රු හරි දන්නවනම් කියපන්.
මේකයි කේස් එක. වාහන වල තියන ලයිටර් එකට ගහන usb ගැජෙට් එකෙන් ෆෝන් එක චාර්ජ් කරන්න පුලුවන්ද?එක ෆෝන් එකට අව්ලක් නැද්ද?
කව්රු හරි පින්වතෙක් කියන්ඩෝ....

හදිස්සියකදි ඇරෙන්න කරන්න එපා වොල්ටෙජ් වෙනස් වෙවි එන්නේ![]()
හොඳ කොලිටි චාජරයක් නම් කිසිම අවුලක් නෑ..![]()
සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ඝනඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි
කොයි ලේලන්ඩ් කාරයත් පොලු බිමට කඩන් වැටෙනකම් මාරු කරන්නේ නැහැ බන්... උඹල ළඟ දුවන හින්ද කාටවත් හානියක් නැහැ... එත් දුර දුවද්දී උණ්ඩුකපුච්චය පවා වයිබ්‍රේට් වෙනව ඔය මගුල් නිසා...
ලබන මාසේ විතර ඕක හදන්න හිතන් ඉන්නේ...... මල වාත කේස් ඕවා කඩන් වැටිලා ඈදන් එන්න සෙට් උනහම...... බ්‍රේක් ඩවුන් සර්විස් එකක් කඩුවෙල ඉදන් ගෙදරට ඈදලා දාන්න එක පාරක් ගත්තා කියහන්කෝ 7000/=ක්......
ඊලග පාර මම අපේ බස් එකකින්ම ඈද්දා අපේ බාසා එක්ක...... 
තව ටික දවසයි බාන් .... තව ටික දවසකින් උඹට තියන අවදානය දෙකට බෙදිල යනවනේ.. ඊට පස්සේ උඹ භාගෙට නිදහස්... එයින් පස්සේ උඹ නැවතත් අවදානය තුනට බෙදිලා යන්න ක්‍රමයක් යොදන්න උත්සහ කරපන් ඉතින්.. ඊට පස්සේ උඹ සම්පූර්ණයෙන් නිදහස්... අඩුපාඩු නැතුව ජීවත් වෙන්න සල්ලි හම්බු කරනවානම් එච්චරයි... මේක නැන්දට පෙන්නලා මට ලංකාවට ආපු වෙලාවටවත් කඩේට ගොඩවෙන්න බැරි කරන්න එපා ඉතින්..
හොද අදහස..... 
මේ දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්.
මේ වනවිට කිරිය තුල බඩා මාමිගේ පොල්ල කඩන් වැටීම සම්බන්දව මත බේදයක් ඇතිව තිබෙනවා. දැනට ලැබී ඇති ආරංචි මාර්ග අනුව මාමි රාත්‍රියට කොසු පහරවල් අනුභව කිරීමට හේතුව මෙම පොල්ල අලුත් වැඩියා නොකිරීම බව දැන ගන්නට ලැබෙනවා.ඒ සම්බන්දව විශේෂඥයෙකු කරුණු දක්වන ආකාරයට තවත් එය භාවිත කිරීමට නොහැකි වූ විට අලුතින්ම එකක් යෙදීමට මාමි බලාපොරොත්තු වන බව මේ සම්බන්දව මාමි දුරකථනය හරහා සම්බන්ද කර ගත් අවස්ථාවේදී අපට පවසා සිටියා.
රැදි සිටින්න අප සමගම. තොරතුරු ලැබුණු වහා අප ඔබ වෙත ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා
මේ කියන්නේ මාමිගේ බස් එකක differential එකේ කුරුසය අලුත්වැඩියා නොකිරීම ගැනයි
උඹයි අර ඉසුරු එකයි නෑයොද බං.....?? 
බස් එකේ වැඩ කරපු දවසට උඹත් කාල ගහනවද මාමේ... මම දවසක් යාලුවෙකුගේ බස් එකක් වැඩ කරා ෆිනෑන්ස් ගෙවාගන්න විදිහක් නැහැ ඩ්‍රයිවර් ඇවිත් නැහැ කියල උදේ පාන්දර අඬාගෙන ආපු නිසා... බුදු අම්මෝ හවස් වෙද්දී ගල්රෝලක් එලෙව්වා වගේ තමයි ඉතින්.. ලේලන්ඩ් එකක් නෙවෙයි.. ඩයින ක්ලිපර් එකක්.. පවර් ස්ටියරින් නැහැ... ඒ මදිවට ඩ්‍රයිවින් සීට් එකට කාර් සීට් එකක් හයි කරලා... ඒක තමයි ජීවිතේ එලවපු සුපිරිම වාහනේ... එකක්වත් ඔරිජිනල් කෑලි නැත... එන්ජිමේ රස්නෙ කෙලින්ම කකුල් දෙකට .. ලුණු ගම්මිරිස් ටිකක් දැම්මනම් හවසට කකුල් දෙක කන්න පුළුවන් තරමටම රෝස් වෙලා..
අක්සිලේටර් එක කකුලෙන්ම ඇද්දෙ නැති උනොත් කකුල ගත්තට ආපහු එන්නේ නැහැ.. ඒ හින්ද බ්රේක් පාගන්න කලින් අක්සිලේටර් එක කකුලෙන්ම ආපහු ඇදල තමයි බ්රේක් එකට කකුල තියන්න ඕන... කාර් එකක වාඩි වෙලා ඉන්නවා වගේ ඉන්න තියන කාර් සීට් එකෙන් කෙලින් වෙලා වීල් එකට ගැම්ම අරන් තමයි ක්ලච් එක පාගන්න තියෙන්නෙ ... වට තුන්කාලක් ස්ටියරින් ප්ලේ ... 1,2 ගියර් වලට දාන්න අලි මාළු කෑවත් බෑ
... යන්න තියෙන්නේ බොහොම පටු පාරක... වාහන දෙකක් මාරු වෙන්න බෑ ... මොකක් හරි වාහනයක් ඉස්සරහට ආවොත් හැතක්මක් විතර රිවස්... ඒ වගේද පැති කන්නාඩි ... එව්වයින් පෙන්නේ ඉර හඳ . ඒ මදිවට රේල් ගේට්ටුවක් නැති තැනකින් Z ආකාරයේ මරු කපොල්ලක් පනින්නත් ඕන මිනිස්සුන්ගේ ජීවිත ටිකත් බේරගෙන ... හදිසියෙවත් කෝච්චිය ආවොත් පැනිලි බොරු... රියදුරු දොර වෙල්ඩින් කරලම වසා ඇත.... දවස දුවල ගෙදර ගෙනල්ල වැඳලා කිව්වා බුදු මහත්තයෝ අයෙනම් අඬාගෙන එන්න එපා මටනම් බෑ කියල.. ඒ මදිවට මට බස් දුවන්න බර වාහන ලයිසමකුත් නෑ ....යාළුකමට උදව් කරා වගේ නෙවෙයි පොලෝසියෙන් අල්ලගත්තනම් මම ගස්..
හැබැයි ගමේ වැඩේ නිසා පොලිස් කාරයො උගේ බස් එක දිහා හැරිලාවත් බලන්නේ නැහැ...මොකට ඒකට නඩු ලියන්න පොලිස් පොත් මදියි.....
අවුරුදු දෙකකින් බස් එකක් එලෙව්වේ නෑ ආසාවට....... දැන් නම් මතකත් නෑ..... මම වැඩ කරා ඉතින් හිටි ගමන් ඩ්‍රයිවර්ලා පොල්ල තිබ්බ දවස් වලට.....
ඒ කාලේ පවර් ස්ටියරින් තිබ්බේ නෑ..... කඩුවෙල ස්ටෑන්ඩ් එකේ වලවල් ගොඩ..... පොඩි ස්ටෑන්ඩ් එක..... ඒක කරකවලා ගන්නකොට එක ටර්න් එකක් එලවපු මහන්සිය එනවා ඈගට......
හවස් වෙනකොට වම් කකුල නෑ වගේ තමා..... .

අපෝ එයානැති දවස් ටිකට එපා වෙනවා යකෝ.. කන්නෙත් කඩෙන්...![]()
හැමදාම හිටියා නම් උඹ ඕක කියන්නේ වෙනස්ම විදිහකට.....