බොට තමයි ඉතින් ළමයි හදන්න වෙන්නේ එහෙම එකියක් ගත්තාම..දැම්මම Male Pregnancy ගැන ටිකක් හදාරපන්...පරණ movie එකක් තිබ්බ අර්නෝල්ඩ් ඉන්න "ජුනියර් " කියල.. එකත් බලහන්.. එකේ අර්නෝල්ඩ් ට ළමයෙක් ලැබෙන සීන් එකක් තියෙන්නේ..
![]()
කුප්ප කතා කියන්න එපා මාමේ . .
ඉඳපල්ලාකෝ, සූකිරි කෑල්ලක් සෙට් වුන දවසට රේස් කාර් එකේ එයත් එක්ක ඩ්රිෆ්ට් කරලා වීඩියෝ දාන්න . . .
කුප්ප එවුන් ඩ්රිෆ්ට් කිව්වම වෙන වෙන කැත දේවල් මවා ගයි . . .එ්ක උන්ගේ මානසික විකෘතිතාවයේ ලක්ෂණයක් . . .
එක අතකට මෙහෙම කුප්ප කතා අහනවට වඩා හොඳයි සදාකල් තනිකඩව ඉන්න එක . . ?එතකොට රේස් කාර් වලටයි, බයික් වලට වියදම් කරන්නයි අැති තරම් සල්ලිත් ඉතුරුයි ..




මාත් මේ කෙලවෙලා ඉන්නේ..
උණ හෙම්බිරිස්සාව උණ නම් නැ දැන්. පට්ට අමාරුයි ඇඟට ඒ වුනාට. 





අපෙත් ඉතින් වයිෆ් මාසෙන් බාගයක්ම ගෙදර නෑත්නම් අපිත් හොද නිදහසේ තමා මාමේ...... ඔයාට තියෙන සැප කොහෙන්ද අපිට.....
