EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජොයින් ද ක්ලබ්....
    මට නං මරණාසන්න වුනා ඊයේ රෑ

    මට උණ ලාවට ඇවිත් ගියෙ අයියේ. සෙම + හෙම්බිරිස්සාව + ඇඟට අමාරුව. පට්ට ආතල්. :dull:

    කිඹුල් නැන්දාට බොහොම ස්තූතියි කියන්න කරපු උදව් වලට...:D කිඹුලයියටත් බොහොම ස්තූතියි. :yes: අපේ උන්දැගෙ ට්‍රේනිං එක ඉවරයි ඊයෙන්. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ammapa..:yes:meyata kohomath illan kanna mewwa ekak thiyene..ohe kapuden..:angry::angry::angry:

    :dull: කොහෙද ඉතින් සල්ලි තමා...... :baffled: මේකට නම් සමයන් දොඩවයි...... :lol:

    අපි ඉතින් මේ යෝදයා ගැන හිතලා ඔහොම කිව්වට සතේක වැඩක් වෙන්නේ නෑ බං අපි ඔව්වා කිව්වයි කියලා...... :dull::dull::dull::dull:

    :dull: උඹ චොකලට් පෆ් ඕඩරේ දාපන් මචෝ...... :):P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: කොහෙද ඉතින් සල්ලි තමා...... :baffled: මේකට නම් සමයන් දොඩවයි...... :lol:

    :dull: උඹ චොකලට් පෆ් ඕඩරේ දාපන් මචෝ...... :):P

    ආ බඩෝ.. බොගෙ ඩී.ඇක්ස්. එක හදන්න ඕනෙකමක් නැතෙයි?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙව්වා ඒයාට පේන්නේ නැතෝ....... අපි මෙව්වා කිව්වට සතේකට වැඩක් වෙන්නේ නැතෝ....... අන්තිම ලෙඩාත් බලලා තෙල් බඩා එක්ක සිගා දෙකක් විතර ගහලත් තමා අද කිඹුලා ගෙදර යන්නේ......

    :frown: ඕකා කවදා හරි කජ්ජ ගහන්නේ ඔය සිගා ගැහිල්ලෙන් තමා...... රෙද්ද..... මේ ගොන් නාම්බට කිව්වට අහන්නේ නෑ නේ....... :angry: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මොන තිත්ත කුනුහරුපෙ කිව්වත් ගානක් නෑ බං...
    අම්මලා තාත්තාලාව ගාව ගන්න එක වැරදියි නේ.. අනික වැරැද්දක් කරලා ඒකට බැනලා රෙප් කැපුවා නං කමක් නෑ :(
    අද උදේම එද්දි මේක දැක්කෙ..
    මට ‍හොදටම කලකිරිලා ඉන්නේ..
    reputation_neg.gif
    Derana Music Video... 07-11-2015 08:53 AM ammata ballo hukapan wesi ge putha

    :frown: කවුද ඒ අ.හු.වේ.පු. :angry: රෙප් දන්න බෑ කියනවා සහෝ...... You must spread some Reputation around before giving it to Dinushasankalpa again. කියනවා..... ඕවා ගණන් ගන්න එපා බං.... අපේ රෙප් ටේබල් දැක්කොත් උඹ වහ කයි..... මම නම් ගණන් ගන්නේ නෑ..... හෙමින් සීරුවේ මොකාද කියලා හොයාගෙන.... ඌට දෙනවා පුලු පුලුවන් වෙලාවට ශොට් එක..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆුල් අනාථයි සිංහලු.. උණ හෙම්බිරිස්සාව. උණ නම් යන්තම් වගේ ආවෙ. පට්ට අවුල් ඇඟට.:dull:

    :oo: බෙහෙතක් ගත්තේ නැද්ද වැලෝ....?? එහෙනම් මේ දවස් ටිකේ හාඩ් පුරෝගෙන ඈති..... මැෂිම ගෙදර ආවැයි....?? උණ පිටින් මහන්න යන්න එපා..... මැෂිමටත් බෝවෙයි..... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: බෙහෙතක් ගත්තේ නැද්ද වැලෝ....?? එහෙනම් මේ දවස් ටිකේ හාඩ් පුරෝගෙන ඈති..... මැෂිම ගෙදර ආවැයි....?? උණ පිටින් මහන්න යන්න එපා..... මැෂිමටත් බෝවෙයි..... :baffled:

    එක්ස්පීරින්ස් එකෙන් වෙන්ටැ කියන්නෙ.:rofl::rofl::rofl:

    බෙහෙත් ගත්තා...:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට උණ ලාවට ඇවිත් ගියෙ අයියේ. සෙම + හෙම්බිරිස්සාව + ඇඟට අමාරුව. පට්ට ආතල්. :dull:

    කිඹුල් නැන්දාට බොහොම ස්තූතියි කියන්න කරපු උදව් වලට...:D කිඹුලයියටත් බොහොම ස්තූතියි. :yes: අපේ උන්දැගෙ ට්‍රේනිං එක ඉවරයි ඊයෙන්. :yes:
    ආරංචියි.....
    ඊයෙ බිරින්දෑට ඇවිත් කියල ගියා කිව්වා......

    දෙයියනේ කියල ජොබක් සෙට් වුනා කියලත් කියල තියනවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආරංචියි.....
    ඊයෙ බිරින්දෑට ඇවිත් කියල ගියා කිව්වා......

    දෙයියනේ කියල ජොබක් සෙට් වුනා කියලත් කියල තියනවා...

    :yes::yes::yes:බොහොම ස්තූතියි කරපු උදව් වලට.. :D ඔව් ඔව් අර මං කලින් කිව්ව එකම තමා.:)