පාවිච්චි කරපු එකක් ගන්න බැලුවෙ. උඹ ගෙන්නන තැනකට මට මෙහෙන් පේ කරල ෂිප් කරන්න පුලුවන් වගේනම් ෂේප්. ඊබේ ජෑපැන් එක මාර අවුල්නේ. එහෙ අඳුරා කෙනෙක්ට කියලද ගේන්නෙ?
ඔහොම එකක් ගේන එක අමාරුනම් අවුලක් නෑ බන්.![]()
මම කියන්නම් මගෙ යාලුවට. එහෙ බඩු එහෙම අපිට ගන්න බෑ බන්. උන්ගෙ බාසාවෙන්ම ඕව ඩීල් කරන්න ඕනෙ. අනික උන් වෙන රටවල එවුන්ට බඩු දෙන්නෙ නෑ. රට ඇතුලෙ ගන්නව නම් නැති දෙයක් නෑ බන්






උඹට දුර ගිහින් පුරුද්දක් නැති නිසා ඉස්සෙල්ලා ලග පාතකට පල.......






