EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..

    මතකද හැම රෑ පහන් වන තුරා
    පැතු පැතුම් කෙළි සිනාහ වදන්
    දින ගෙවනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..///

    ඉරණම ලියැවී අප වෙන් කරදා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම් ද සොදුරේ කෙලෙසින්..///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමිවුවත් මට සොදුරු වරම්
    අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
    දැක දුටුවෙමි නැවතී මෙතෙකින්..///
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටයි මේකේ තව එකෙක්ටයි අපේ පරණ පෙමවල් මේ ළගදි කතා කොලා....
    දැං ඉතිං ඉන්නවා ලොන්ත කොකටුවන් සේ...

    So bad.. Soooo bad.. :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..

    මතකද හැම රෑ පහන් වන තුරා
    පැතු පැතුම් කෙළි සිනාහ වදන්
    දින ගෙවනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..///

    ඉරණම ලියැවී අප වෙන් කරදා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම් ද සොදුරේ කෙලෙසින්..///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමිවුවත් මට සොදුරු වරම්
    අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
    දැක දුටුවෙමි නැවතී මෙතෙකින්..///

    අඩේ මට කසුන්ගේ සින්දු ටිකක් අහන්න පිලිවලට ලයින් අප් කරලා එවපන්..සින්දු ටික මම බාගෙන රයිට් කරගන්නම්.ඔර්ඩර් එක විතරක් දීපන්...උඹ දන්නවනේ මගේ විදිහ ? :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ude ugure kakkumai oluwe kakkumai thibba..Dan uguranan ridenne na eth oluwa ridenawa..matath una hadennada manda..:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටයි මේකේ තව එකෙක්ටයි අපේ පරණ පෙමවල් මේ ළගදි කතා කොලා....
    දැං ඉතිං ඉන්නවා ලොන්ත කොකටුවන් සේ...
    owa allala daapan ban.
    dan un monawa kalath mulinma e hil pirewwe umbala kiyana eka umbalayi unuyi dennana dannawa ne. :D monawatada umbala lontha wenne ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    10406506_861404157246899_4718516728235449106_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ මට කසුන්ගේ සින්දු ටිකක් අහන්න පිලිවලට ලයින් අප් කරලා එවපන්..සින්දු ටික මම බාගෙන රයිට් කරගන්නම්.ඔර්ඩර් එක විතරක් දීපන්...උඹ දන්නවනේ මගේ විදිහ ? :rofl:
    හ්ම්...........

    1- අප්පච්චී
    2- ගිනි අව්වේ ගඩොල් අදින්නේ
    3-මල් වරුසාවේ
    4-ආදර මල් වල
    5-මල් මිටක් තියන්න
    6-අතීතයේ මා පෙම් බැදි ලියන්ටයි
    7-කඩුව එපා නුඹේ දෑත දියන් මට
    8-මීදුම් දුමාරයේ
    9-ඔබට මතක ද තවම
    10 - සද සද වගේ
    11- කදුළු
    12- නැවතී මෙතෙකින්
    13- හෙට අළුක් අළුයමක්
    14 ළිහිණියෙකු සේ
    15- පිටස්තරයා
    16-රොමාන්තික ඔපෙරාව