ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    පාවිච්චි කරපු එකක් ගන්න බැලුවෙ. උඹ ගෙන්නන තැනකට මට මෙහෙන් පේ කරල ෂිප් කරන්න පුලුවන් වගේනම් ෂේප්. ඊබේ ජෑපැන් එක මාර අවුල්නේ. එහෙ අඳුරා කෙනෙක්ට කියලද ගේන්නෙ?:rolleyes:

    ඔහොම එකක් ගේන එක අමාරුනම් අවුලක් නෑ බන්.:)

    මම කියන්නම් මගෙ යාලුවට. එහෙ බඩු එහෙම අපිට ගන්න බෑ බන්. උන්ගෙ බාසාවෙන්ම ඕව ඩීල් කරන්න ඕනෙ. අනික උන් වෙන රටවල එවුන්ට බඩු දෙන්නෙ නෑ. රට ඇතුලෙ ගන්නව නම් නැති දෙයක් නෑ බන්
    :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මම කියන්නම් මගෙ යාලුවට. එහෙ බඩු එහෙම අපිට ගන්න බෑ බන්. උන්ගෙ බාසාවෙන්ම ඕව ඩීල් කරන්න ඕනෙ. අනික උන් වෙන රටවල එවුන්ට බඩු දෙන්නෙ නෑ. රට ඇතුලෙ ගන්නව නම් නැති දෙයක් නෑ බන්
    :dull::dull:

    මං නිකමට ඊබේ බැලුවා ඒකෙ තියන ඒව නම් පට්ට ගනන් බන්.:dull:

    හොඳ තත්වෙ වැඩකරන ඇනලොග් ඔසිලස්කෝප් දෙකක් බැලුවෙ. පුලුවන්නම් කියල තියපන්කො. බඩු තියනවනම් පැනලා ගන්නව.:yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මං නිකමට ඊබේ බැලුවා ඒකෙ තියන ඒව නම් පට්ට ගනන් බන්.:dull:

    හොඳ තත්වෙ වැඩකරන ඇනලොග් ඔසිලස්කෝප් දෙකක් බැලුවෙ. පුලුවන්නම් කියල තියපන්කො. බඩු තියනවනම් පැනලා ගන්නව.:yes:

    :dull::dull::dull:

    stking81-img600x450-1436231722uhzddm2701.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ස්පීඩ් පුට්‍රේ ඔය ස්කෝප් එකක් කියක් දෙනකොට ගන්නහ් පුලුවන්ද සිංහලුන්ගේ රටට ෂිපින් එක්ක ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ස්පීඩ් පුට්‍රේ ඔය ස්කෝප් එකක් කියක් දෙනකොට ගන්නහ් පුලුවන්ද සිංහලුන්ගේ රටට ෂිපින් එක්ක ?

    සමහරවිට ජපානෙන් නිකනුත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ බන්. :lol:
    මෙහෙට ශිපින් තමා අවුල. කිලෝ එකට 2000ක් බැගින් සහ මෙහෙ කස්ටම් එකේ බුවාලගෙ ගාන
    :dull::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමහරවිට ජපානෙන් නිකනුත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ බන්. :lol:
    මෙහෙට ශිපින් තමා අවුල. කිලෝ එකට 2000ක් බැගින් සහ මෙහෙ කස්ටම් එකේ බුවාලගෙ ගාන
    :dull::(

    අප්පට එහෙම වුනොත් නත් පට්ට පාඩුයි බන්. කිලෝ 10ක් විතර වුනොත් බඩුම තමා.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩ් පුට්‍රේ ඔය ස්කෝප් එකක් කියක් දෙනකොට ගන්නහ් පුලුවන්ද සිංහලුන්ගේ රටට ෂිපින් එක්ක ?

    මගෙ තියන එකට ඊබේ ගෙනත් 10ක්ද කොහෙද වුනා ෂිපින් වලට.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අප්පට එහෙම වුනොත් නත් පට්ට පාඩුයි බන්. කිලෝ 10ක් විතර වුනොත් බඩුම තමා.:dull:

    ඕව බරයි නේ බං ඉතින් පට්ට ගානක් යයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මගෙ තියන එකට ඊබේ ගෙනත් 10ක්ද කොහෙද වුනා ෂිපින් වලට.:dull:

    උබට කීයකට වගේ හම්බුනොතින්ද ගන්න එක පාඩු නොවෙන්නෙ කියපන්. මම හොයල බලල කියන්නම්. මේකක බර කොහොම වෙයිද ? :baffled:

    මේක යෙන් ලක්ශ 3ක් වෙනවලු :dull::baffled:

    http://www.atecorp.com/products/tektronix/tds3054.aspx
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අම්මප කියහන් :shocked:

    මම ඉස්සර හිටපු තැන ඕවා කීපයක්ම තිබ්බනේ :eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    අම්මප කියහන් :shocked:

    මම ඉස්සර හිටපු තැන ඕවා කීපයක්ම තිබ්බනේ :eek:

    එකක් අරන් එන්න තිබ්බනෙ :rofl:

    අලුත් පිට ගනන්නෙ බන්. පාවිච්චි කරපු ඒව නම් අඩුවට ඇති. දැන් තව ටිකකින් මගෙ යාලුව බලල එවයි. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකක් අරන් එන්න තිබ්බනෙ :rofl:

    අලුත් පිට ගනන්නෙ බන්. පාවිච්චි කරපු ඒව නම් අඩුවට ඇති. දැන් තව ටිකකින් මගෙ යාලුව බලල එවයි. :)

    ඒකනේ බං කලින් කියන්න එපයි :P

    තව තව අමුතු ගැජට් තිබ්බ බං තේරුම් ගන්න අමාරු :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අඩේ දැන් half face එකක් 2200 වෙලා නේ මම අද half face එකක් ගත්ත කඩේට ගිහින් නිකන් ගාන ඇහුවා මම ගන්නකොට 1500යි "8-2014" තිබ්බ stock එකමයි තිබිබේ මුන්ව මරන්න එපැයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබට කීයකට වගේ හම්බුනොතින්ද ගන්න එක පාඩු නොවෙන්නෙ කියපන්. මම හොයල බලල කියන්නම්. මේකක බර කොහොම වෙයිද ? :baffled:

    මේක යෙන් ලක්ශ 3ක් වෙනවලු :dull::baffled:

    http://www.atecorp.com/products/tektronix/tds3054.aspx

    ඕක දාර භාන්ඩයක්නේ.:baffled:

    උපරිමම 20කට අඩුවෙන්.:)

    මට 10ක් වගේ වෙනකොට ඔස්ට්‍රේලියාවෙන් තරමක තත්වෙ ඒව 2ක් විතර ගන්න පුලුවන්. මෙහෙට ගේන එක තමා අවුල.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ලොකු අම්මා නැතිවෙලා සිංහලු. :sorry: අද ප්‍රෙෂර් අඩුවෙලා කියල ඇඩ්මිට් කරලා අම්මල බලන්න යනකොට නැතිවෙලා.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මප කියහන් :shocked:

    මම ඉස්සර හිටපු තැන ඕවා කීපයක්ම තිබ්බනේ :eek:

    ඕක ගනන් වෙන්න මූලිකම හේතුව 500 මෙගාහර්ට්ස්ද කොහෙද. අනික ඔය ඩිජිටල් ෆොස්ෆර් කේස් එක. :dull:

    යකෝ එකක් දෙකක් ගෙනත් දියකෝ..:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකනේ බං කලින් කියන්න එපයි :P

    තව තව අමුතු ගැජට් තිබ්බ බං තේරුම් ගන්න අමාරු :lol:

    ඕවා අයින් කරනවනම් එහෙම කියපන් ලොරියක් හරි අරන් එන්නම් පටවන් යන්න..:P:P
     
    Status
    Not open for further replies.