වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පියඹා... යනවා මා ආකාසයේ....

    tumblr_mkyi3ie7ng1qet1who1_500.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊට වඩා හොදයි මරුටියක් දොරවල් ටික ගලවල අයින් කරලා ගන්නවා. වැඩි වෙනසක් නෑ. ඕන නම් වහලත් අයින් කරලා ටෙන්ට් රෙද්දක් ගහනව.:lol::lol:

    :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැබැයි එන්ජිම ගලවල නෑ එකපාරක්වත්.:no: දැන් ලක්ෂ 3ට ලඟයි. ගලවලා රිපෙයාර් කලොත් නම් ඔහොම හ්ම් සද්දෙට දුවන එකක් නෑ. :sorry: මං කලින් IDGගෙනුත් ඇහුවා.:dull:

    ඔව් ගලවල නම් පැට්‍රල් එකක වුනත් සද්දේ ටිකක් වැඩි වෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ බන් එලවන්න දන්නේ නෑ. ගෙනත් දවස් දෙකකට පස්සේ ගමනක් යන්න උනා. මට එදා clz නිසා මන් ගියේ නෑ. මන් උදේ ලෑස්ති වෙන අතරේ මෙයා යන්න හදන්නේ. අදින ගමන් මාත් හිටියේ ස්ටාර්ට් කරලා ගියර් දන්න බලනව. මේ මනුස්සය ගියර් වැටෙන්නේ නෑ කියල අත් දෙකෙන්ම අල්ලලා ඇදල දන්නා ගියා කියපන්කො. මට පපුවේ අමාරුව හැදුනේ නැති එක විතරයි. break පාගන්නේ නැතුව ගියර් මාරු කරන්න ගිහින් තියෙන්නේ. ටිකක් කැගැහුව බන්. හොද නෑ කියල දන්නවා. එත් ඒ වෙලාවේ හිතේ අමරුවටම කියවුන. ඒ දවස්වල වාහනෙන් කොහේ හරි ගියාම යතුර වාහනේ තියලලු යන්නේ. මොකද කවදාවත් P එකේ නෙමේ නවත්තන්නේ N එකේ. ඉතින් යතුර ගන්න බෑ නෙහ්. මට කිව්වේ නැන්ද:(:(

    මැනුවල් එලවලා ඔටෝවලට එකපාරම බැස්සම ටිකක් කල් යනකන් විකාරයි වගේ තමයි මචං. :nerd:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Fb ඉන්න උන් බඩා මාමිගේ ප්‍රොෆයිල් පික් එක බලාපියව්.
    මේක දාල.
    a072776e1f3360d714b2244bc9c135c9.jpg

    වෙන්න පුළුවන් දේවල්.
    1. නැන්දා මාමිගේ ප්‍රොෆයිල් එකට ගේම දීල.:shocked::shocked:
    2. මාමි දැන් ගුටි කන්න ඔන්න මෙන්න ඉන්න නිසා කොස්ස අරන් ආවම ප්‍රොෆයිල් පික් එක පෙන්නන්න ඉන්නේ.:baffled::baffled:
    3. කොස්ස අරන් එලෝන ගමන් ඉන්නේ ඕක පෙන්නලා ශේප් වෙන්න ඉන්නේ:sorry::sorry:


    විහිලුවට හොදද මාමේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මූට පිස්සු හැදිලා...:baffled::baffled::baffled:

    විනාසයි අද කොල්ලගේ පිස්සුව තද වෙලා. වැරදිලාවත් උඹලා හො අකුරෙන් පටන්ගන්න වාහනයක නමක් කියන්න එපා.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එහෙම ඕනේ නෑ :growl: ඒ වුනාට දැනෙන වෙනසක් තියනව.:dull:

    මේකේ නම් එහෙම දැනෙන වෙනසක් නෑ බන් කලින් එක 1300 පෙට්රෝල් එකක් නිසා අව්ල්. මුලින් හම්බුන කාලේ හයියෙන් ගිහින් වාහන ඉස්සර කරනකොට ac ඔෆ් කරන්නේ nos දානවා කියල. නිකම් පැනල වගේ නෙහ් ඉස්සරහට යන්නේ. ඒක හම්බෙච්ච දවස් වල කොච්චර කඩියද කිව්වොත් traffic එකෙත් වාහනේ ඉස්සරහට ගන්නේ රෝද දෙක ස්ලිප් කරලා. කොහේ හරි ගිහින් අපහු එන්න පටන් ගන්නකොටත් එහෙමයි. පස් කාගෙන එන්නේ. හැබැයි ඊට මාස 4-5කට පස්සේ clutch, pressure plate ඔක්කොම දාල හදන්න උනා. කාලයක් තිබ්බ එකේ silencer එකේ මැද ගෙඩිය ගාවින් කැඩිලා බටේ. පන්නිපිටිය ගුවන් පාලම හරියේ එහෙම යනවා නිකම් මහේෂ් අයියගේ හොන්ඩ එක වගේ. ඇතුලේ කතා කරන දෙයක් වත් ඇහෙන්නේ නෑ. සති 2ක් විතර දිව්වා. :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකේ නම් එහෙම දැනෙන වෙනසක් නෑ බන් කලින් එක 1300 පෙට්රෝල් එකක් නිසා අව්ල්. මුලින් හම්බුන කාලේ හයියෙන් ගිහින් වාහන ඉස්සර කරනකොට ac ඔෆ් කරන්නේ nos දානවා කියල. නිකම් පැනල වගේ නෙහ් ඉස්සරහට යන්නේ. ඒක හම්බෙච්ච දවස් වල කොච්චර කඩියද කිව්වොත් traffic එකෙත් වාහනේ ඉස්සරහට ගන්නේ රෝද දෙක ස්ලිප් කරලා. කොහේ හරි ගිහින් අපහු එන්න පටන් ගන්නකොටත් එහෙමයි. පස් කාගෙන එන්නේ. හැබැයි ඊට මාස 4-5කට පස්සේ clutch, pressure plate ඔක්කොම දාල හදන්න උනා. කාලයක් තිබ්බ එකේ silencer එකේ මැද ගෙඩිය ගාවින් කැඩිලා බටේ. පන්නිපිටිය ගුවන් පාලම හරියේ එහෙම යනවා නිකම් මහේෂ් අයියගේ හොන්ඩ එක වගේ. ඇතුලේ කතා කරන දෙයක් වත් ඇහෙන්නේ නෑ. සති 2ක් විතර දිව්වා. :lol::lol:

    හපෝයි...:baffled:

    ඒ.සී. කම්ප්‍රේෂර් එකේ කේස් එකක්ද මංදා බන් ලඟදි සර්විස් කරල හැදුව. පිකප් එකේ දැනෙන වෙනසක් තියනව ඒ.සී දැම්මම.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලෝසියෙන් පනින්නෙම රෑට. ඔතන දෙයක් පරිස්සමින් පුටේ :P

    අවුලක් නෑ ගැරෙජ් වලට පනින්නෙ නෑනේ..:lol:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පිස්සු තද උනා කියල ඔය එක එක ඒවා එන්ජිම අස්සට ඔබනවා එහෙම නෙමේ හරිය :lol::lol::lol:
     
    Status
    Not open for further replies.