ඊට වඩා හොදයි මරුටියක් දොරවල් ටික ගලවල අයින් කරලා ගන්නවා. වැඩි වෙනසක් නෑ. ඕන නම් වහලත් අයින් කරලා ටෙන්ට් රෙද්දක් ගහනව.![]()


හැබැයි එන්ජිම ගලවල නෑ එකපාරක්වත්.දැන් ලක්ෂ 3ට ලඟයි. ගලවලා රිපෙයාර් කලොත් නම් ඔහොම හ්ම් සද්දෙට දුවන එකක් නෑ.
මං කලින් IDGගෙනුත් ඇහුවා.
![]()
නෑ බන් එලවන්න දන්නේ නෑ. ගෙනත් දවස් දෙකකට පස්සේ ගමනක් යන්න උනා. මට එදා clz නිසා මන් ගියේ නෑ. මන් උදේ ලෑස්ති වෙන අතරේ මෙයා යන්න හදන්නේ. අදින ගමන් මාත් හිටියේ ස්ටාර්ට් කරලා ගියර් දන්න බලනව. මේ මනුස්සය ගියර් වැටෙන්නේ නෑ කියල අත් දෙකෙන්ම අල්ලලා ඇදල දන්නා ගියා කියපන්කො. මට පපුවේ අමාරුව හැදුනේ නැති එක විතරයි. break පාගන්නේ නැතුව ගියර් මාරු කරන්න ගිහින් තියෙන්නේ. ටිකක් කැගැහුව බන්. හොද නෑ කියල දන්නවා. එත් ඒ වෙලාවේ හිතේ අමරුවටම කියවුන. ඒ දවස්වල වාහනෙන් කොහේ හරි ගියාම යතුර වාහනේ තියලලු යන්නේ. මොකද කවදාවත් P එකේ නෙමේ නවත්තන්නේ N එකේ. ඉතින් යතුර ගන්න බෑ නෙහ්. මට කිව්වේ නැන්ද![]()







මූට පිස්සු හැදිලා...![]()
එහෙම ඕනේ නෑඒ වුනාට දැනෙන වෙනසක් තියනව.
![]()


සඳ කැන් වැසිලා අඳුරේ එතිලා

මැනුවල් එලවලා ඔටෝවලට එකපාරම බැස්සම ටිකක් කල් යනකන් විකාරයි වගේ තමයි මචං.![]()
මේකේ නම් එහෙම දැනෙන වෙනසක් නෑ බන් කලින් එක 1300 පෙට්රෝල් එකක් නිසා අව්ල්. මුලින් හම්බුන කාලේ හයියෙන් ගිහින් වාහන ඉස්සර කරනකොට ac ඔෆ් කරන්නේ nos දානවා කියල. නිකම් පැනල වගේ නෙහ් ඉස්සරහට යන්නේ. ඒක හම්බෙච්ච දවස් වල කොච්චර කඩියද කිව්වොත් traffic එකෙත් වාහනේ ඉස්සරහට ගන්නේ රෝද දෙක ස්ලිප් කරලා. කොහේ හරි ගිහින් අපහු එන්න පටන් ගන්නකොටත් එහෙමයි. පස් කාගෙන එන්නේ. හැබැයි ඊට මාස 4-5කට පස්සේ clutch, pressure plate ඔක්කොම දාල හදන්න උනා. කාලයක් තිබ්බ එකේ silencer එකේ මැද ගෙඩිය ගාවින් කැඩිලා බටේ. පන්නිපිටිය ගුවන් පාලම හරියේ එහෙම යනවා නිකම් මහේෂ් අයියගේ හොන්ඩ එක වගේ. ඇතුලේ කතා කරන දෙයක් වත් ඇහෙන්නේ නෑ. සති 2ක් විතර දිව්වා.![]()


විනාසයි අද කොල්ලගේ පිස්සුව තද වෙලා. වැරදිලාවත් උඹලා හො අකුරෙන් පටන්ගන්න වාහනයක නමක් කියන්න එපා.

පොලෝසියෙන් පනින්නෙම රෑට. ඔතන දෙයක් පරිස්සමින් පුටේ![]()
