වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ බන්. මේකේ සිංහල අකුරු පෙන්නේ නෑ. ඒත් ඕක කිව්වා රූට් කරන්න ඕනද මොකක්ද එකක්. මන් ඕන නෑ කියල හිටිය. පස්සේ රූට් නොකර දාන්න පුලුවන්ද මොකක්ද එකක් කියල අද දැම්ම. ඊට පස්සේ මේක දිගටම restart වෙන්න ගත්ත. මටත් අඩෙන්න වගේ. බනිනවා උට හෝ ගාල. ඒ ගමන කර ගන්න දෙයක් නැතුව downgrade කලා. කොහොමත් lolipop update එකෙන් පස්සේ කතා කරාට ඇහෙන්නේ නැති එකක් තිබ්බ. downgrade කරාම ඒක හරි ගියා. ඒත් මේකේ update centre crash වෙනවා වගේ සීන් එකක් එනවා.:(:( sony එකක්. දැන් මූ call කරා. ඇමතුවා :growl::growl:
    ම්ම් කොහොමත් සොනි වලට සින්හල අව්ල් තියෙනවා ගොඩාක් එවාට මම නම් operamini එක දාලා bitmap ඹන් කරගෙන ඉන්නේ සින්හල බලන්න පුලුවන් ටයිප් කරනන් බැ

    See-Bangla-font-properly-in-opera-mini-on-your-mobile.png
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    aparade matath oka karanna thbbe:(:( haiyoo
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1. මට සහලෝලා උණ, සමග නොනවතින හිසරදය (රේඩියෝ කරන්න තියා ඔලුව උස්සන්නවත් බෑ :()
    2. MP3 ටික තිබ්බ හාඩ් එකට කෙලවෙලා ( ප්‍රෝග්‍රෑම් එකට දාන්න සින්දු නෑ.. :()
    3. මොනිටර් එකේ පවර් අයි.සී. එක ගිහින් ( යාලුවෙක්ගෙන් මොනිටර් එකක් උස්සන් ආවා ඊයේ රෑ උණ පිට ගිහින්:()
    4. උදේ වරුවේ පැය 4ක් විතර විදුලිය නෑ (ලොරියක් රිවස් කරලා ලයිට් කණුවට.. ලයිට් කණුව ඉස්සරහ ගෙදර අක්ක/ඇන්ටි සඳලු තලේ ඉන්නවා දැකල ඩ්‍රයිවර්ට වාහනේ රිවස් කරනවා කියල අමතක වෙලා.. :P:P )
    5. SLT ලිමිට් පැනලා.. :growl::growl:
    6. ෆෝන් කනෙක්ෂන් එක කපල (ඊයේ රෑ එළකිරි ආවේ ෆෝන් එක ගහල.. දන්නෙම නැතුව ක්‍රෙඩිට් ලිමිට් පැනල :()
    7. මේකේ ඉන්න නාකි පප්පලා ටික JDM කෑල්ල ගැන කුප්ප කතා කියල මාව මානසිකව වට්ටලා දණිස් ඌවා කරා :growl::growl: :(:(

    මේක නම් සෑහෙන අපල මාසයක් මට.. :(:(

    මන් වෙනුවෙන් බෝධිපූජාවක්වත් තියපල්ලා
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    මගෙ තියෙන්නේ XPeria SP එකක්. මමනං ඕන සෙද්දක් රුපියල් 100යි කියල රූට් කරල සිංහල දැම්මා.
    සිංහල වැඩ. හැබැයි රෙන්ඩරිං වල අවුල් තියෙනවා. ලොකු ගැටලුවක් නං නැහැ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඝනන් ගන්න එපා බන්.. මාත් ඔය වගේම හොම්බෙන් ගිහින් ඉන්නේ.... උණ නම් නෑ දැන්. ඔලුව පැලෙන සයිස්. :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    MotoGP Germany - Race Results

    1. Marc Marquez ESP Repsol Honda Team (RC213V) 41m 1.087s
    2. Dani Pedrosa ESP Repsol Honda Team (RC213V) 41m 3.313s
    3. Valentino Rossi ITA Movistar Yamaha MotoGP (YZR-M1) 41m 6.695s
    4. Jorge Lorenzo ESP Movistar Yamaha MotoGP (YZR-M1) 41m 11.015s
    5. Andrea Iannone ITA Ducati Team (Desmosedici GP15) 41m 21.872s

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    aparade matath oka karanna thbbe:(:( haiyoo
    මෙක තමා මන් හිතන්නේ ලෙසිම විසදුම ඹය හදිස්සියකට පිටුවක් කියවගන්න තිබ්බාම ඇතිනේ
    මගෙ තියෙන්නේ XPeria SP එකක්. මමනං ඕන සෙද්දක් රුපියල් 100යි කියල රූට් කරල සිංහල දැම්මා.
    සිංහල වැඩ. හැබැයි රෙන්ඩරිං වල අවුල් තියෙනවා. ලොකු ගැටලුවක් නං නැහැ.
    මගෙත් තියෙන්නේ SP එකක් තමා මචන් මම වැඩිය පොන් එක පාවිච්චි වෙන්නේ නැ නෙට් යන්න අනන් මනන් වැඩවලට එවා ලැප් එකෙන් යන නිසා තාම stock තියාගෙන ඉන්නේ නැත්තම් ගෙම් ගහන්න පුරුදු උනාම නවත්තගන්න බැරිනිසා :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඝනන් ගන්න එපා බන්.. මාත් ඔය වගේම හොම්බෙන් ගිහින් ඉන්නේ.... උණ නම් නෑ දැන්. ඔලුව පැලෙන සයිස්. :dull:

    මේ දවස් වල තියෙනව තමයි :dull: මොනිටරෙ දිහා බලන් ඉන්නෙපා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1. මට සහලෝලා උණ, සමග නොනවතින හිසරදය (රේඩියෝ කරන්න තියා ඔලුව උස්සන්නවත් බෑ :()
    2. MP3 ටික තිබ්බ හාඩ් එකට කෙලවෙලා ( ප්‍රෝග්‍රෑම් එකට දාන්න සින්දු නෑ.. :()
    3. මොනිටර් එකේ පවර් අයි.සී. එක ගිහින් ( යාලුවෙක්ගෙන් මොනිටර් එකක් උස්සන් ආවා ඊයේ රෑ උණ පිට ගිහින්:()
    4. උදේ වරුවේ පැය 4ක් විතර විදුලිය නෑ (ලොරියක් රිවස් කරලා ලයිට් කණුවට.. ලයිට් කණුව ඉස්සරහ ගෙදර අක්ක/ඇන්ටි සඳලු තලේ ඉන්නවා දැකල ඩ්‍රයිවර්ට වාහනේ රිවස් කරනවා කියල අමතක වෙලා.. :P:P )
    5. SLT ලිමිට් පැනලා.. :growl::growl:
    6. ෆෝන් කනෙක්ෂන් එක කපල (ඊයේ රෑ එළකිරි ආවේ ෆෝන් එක ගහල.. දන්නෙම නැතුව ක්‍රෙඩිට් ලිමිට් පැනල :()
    7. මේකේ ඉන්න නාකි පප්පලා ටික JDM කෑල්ල ගැන කුප්ප කතා කියල මාව මානසිකව වට්ටලා දණිස් ඌවා කරා :growl::growl: :(:(

    මේක නම් සෑහෙන අපල මාසයක් මට.. :(:(

    මන් වෙනුවෙන් බෝධිපූජාවක්වත් තියපල්ලා
    යකො තොගේ ලිමිට් පනින්න මොනවාද කරන්නේ තාම 12නේ ?
    මටත් උන තිබිලා යන්තම් ඹලුව ඉස්සුවේ බන් බෙහේතක් ගත්තේ නැද්ද ? නිකන් ඉදලා නම් ගොඩයන්න අමාරුයි මේ උණ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකො තොගේ ලිමිට් පනින්න මොනවාද කරන්නේ තාම 12නේ ?
    මටත් උන තිබිලා යන්තම් ඹලුව ඉස්සුවේ බන් බෙහේතක් ගත්තේ නැද්ද ? නිකන් ඉදලා නම් ගොඩයන්න අමාරුයි මේ උණ

    වැල අදිනව ඇති අඹේනියකුත් නැති එකේ :P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මගෙ තියෙන්නේ XPeria SP එකක්. මමනං ඕන සෙද්දක් රුපියල් 100යි කියල රූට් කරල සිංහල දැම්මා.
    සිංහල වැඩ. හැබැයි රෙන්ඩරිං වල අවුල් තියෙනවා. ලොකු ගැටලුවක් නං නැහැ.

    මගේ මේ Xperia Z1 එකක් වෙලා බන් මේ අඩන්නේ, හයියෝ සල්ලි:(:( වෙන එකක් උනා නම් අයින් කරලා දානවා. මේකා නිසා බෑ. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගත්ත පලවෙනි android 4n එක.:):)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මෙක තමා මන් හිතන්නේ ලෙසිම විසදුම ඹය හදිස්සියකට පිටුවක් කියවගන්න තිබ්බාම ඇතිනේ

    ඒක නම් ඇත්ත බන්. කොල්ලා දැන් feeling පසුතැවෙමින්:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ මේ Xperia Z1 එකක් වෙලා බන් මේ අඩන්නේ, හයියෝ සල්ලි:(:( වෙන එකක් උනා නම් අයින් කරලා දානවා. මේකා නිසා බෑ. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගත්ත පලවෙනි android 4n එක.:):)

    lollipop කොහොමත් සිංහල සපෝට් කරනවනේ කුකුලෝ :eek:
    සිංහලෙන්ම වදකරන්නත් පුළුවන් :lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    lollipop කොහොමත් සිංහල සපෝට් කරනවනේ කුකුලෝ :eek:
    සිංහලෙන්ම වදකරන්නත් පුළුවන් :lol:

    මේ හුරුල්ලගේ කොටු කොටු බන් වැටෙන්නේ. එකම app එකක වත් නෑ සිංහලෙන් පෙන්නේ.දැන් මේ අපහු කුඩු නදුන ම්කක්ද ගැජමැටික් එකක් දානවා. ලබන පාර Iphone එකක් වත් බලනවා :):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ හුරුල්ලගේ කොටු කොටු බන් වැටෙන්නේ. එකම app එකක වත් නෑ සිංහලෙන් පෙන්නේ.දැන් මේ අපහු කුඩු නදුන ම්කක්ද ගැජමැටික් එකක් දානවා. ලබන පාර Iphone එකක් වත් බලනවා :):)

    එහෙනම් සෝනි ගස් ගෙම්බෝ සිංහල අයින් කරනවා ඇති :eek:
    lollipop වල සිංහල language එකත් තියනවා මෙනු එහෙම සිංහල වෙනවා :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    1. මට සහලෝලා උණ, සමග නොනවතින හිසරදය (රේඩියෝ කරන්න තියා ඔලුව උස්සන්නවත් බෑ :()
    2. MP3 ටික තිබ්බ හාඩ් එකට කෙලවෙලා ( ප්‍රෝග්‍රෑම් එකට දාන්න සින්දු නෑ.. :()
    3. මොනිටර් එකේ පවර් අයි.සී. එක ගිහින් ( යාලුවෙක්ගෙන් මොනිටර් එකක් උස්සන් ආවා ඊයේ රෑ උණ පිට ගිහින්:()
    4. උදේ වරුවේ පැය 4ක් විතර විදුලිය නෑ (ලොරියක් රිවස් කරලා ලයිට් කණුවට.. ලයිට් කණුව ඉස්සරහ ගෙදර අක්ක/ඇන්ටි සඳලු තලේ ඉන්නවා දැකල ඩ්‍රයිවර්ට වාහනේ රිවස් කරනවා කියල අමතක වෙලා.. :P:P )
    5. SLT ලිමිට් පැනලා.. :growl::growl:
    6. ෆෝන් කනෙක්ෂන් එක කපල (ඊයේ රෑ එළකිරි ආවේ ෆෝන් එක ගහල.. දන්නෙම නැතුව ක්‍රෙඩිට් ලිමිට් පැනල :()
    7. මේකේ ඉන්න නාකි පප්පලා ටික JDM කෑල්ල ගැන කුප්ප කතා කියල මාව මානසිකව වට්ටලා දණිස් ඌවා කරා :growl::growl: :(:(

    මේක නම් සෑහෙන අපල මාසයක් මට.. :(:(

    මන් වෙනුවෙන් බෝධිපූජාවක්වත් තියපල්ලා

    :( ඉක්මන් සහනය පතමි.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මෙක තමා මන් හිතන්නේ ලෙසිම විසදුම ඹය හදිස්සියකට පිටුවක් කියවගන්න තිබ්බාම ඇතිනේ

    මගෙත් තියෙන්නේ SP එකක් තමා මචන් මම වැඩිය පොන් එක පාවිච්චි වෙන්නේ නැ නෙට් යන්න අනන් මනන් වැඩවලට එවා ලැප් එකෙන් යන නිසා තාම stock තියාගෙන ඉන්නේ නැත්තම් ගෙම් ගහන්න පුරුදු උනාම නවත්තගන්න බැරිනිසා :sorry:

    උඹ ඕකේ කැම් එක ගැන සැටිස්ද බං. 8ක් කිවුවට 3.5 කොලිටියවත් නෑ නේද? :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇටෙන්ෂන් ප්ලීස් ලේඩිස්,

    යෙලෝව් ඊ.කේ.9 ඊස් ෆෝ සේල් අගේන්...
    අයි රීපීට්,
    යෙලෝව් ඊ.කේ.9 ඊස් ෆෝ සේල් අගේන්...
     
    Status
    Not open for further replies.