ම්ම් කොහොමත් සොනි වලට සින්හල අව්ල් තියෙනවා ගොඩාක් එවාට මම නම් operamini එක දාලා bitmap ඹන් කරගෙන ඉන්නේ සින්හල බලන්න පුලුවන් ටයිප් කරනන් බැනෑ බන්. මේකේ සිංහල අකුරු පෙන්නේ නෑ. ඒත් ඕක කිව්වා රූට් කරන්න ඕනද මොකක්ද එකක්. මන් ඕන නෑ කියල හිටිය. පස්සේ රූට් නොකර දාන්න පුලුවන්ද මොකක්ද එකක් කියල අද දැම්ම. ඊට පස්සේ මේක දිගටම restart වෙන්න ගත්ත. මටත් අඩෙන්න වගේ. බනිනවා උට හෝ ගාල. ඒ ගමන කර ගන්න දෙයක් නැතුව downgrade කලා. කොහොමත් lolipop update එකෙන් පස්සේ කතා කරාට ඇහෙන්නේ නැති එකක් තිබ්බ. downgrade කරාම ඒක හරි ගියා. ඒත් මේකේ update centre crash වෙනවා වගේ සීන් එකක් එනවා.sony එකක්. දැන් මූ call කරා. ඇමතුවා
![]()







