මේ ලින්ක් එකෙන් ගිහිං ගන්න ඔරිජිනල් කොලිටිය එක්ක ෆිල්ම් එක...
http://300mbfilms.in/jurassic-world-2015-720p-hdrip-500mb/
මෙතෙන්ට ගිහිං ගන්න...
මටත් පොඩි උදවුවක් කරන්න...
මගේ මේ ෆිල්ම් එක ටීවී එකේ හොඳට පේනවා...
ලැප් එකේ කැඩී කැඩී පෙන්නේ...
කොහොමත් HD එවුව පෙන්නේ එහෙමයි...
බලන්න පුළුවන් ක්‍රමයක් කියන්න දන්නා කෙනෙක්...
කොඩෙක් පැක් අලුත් එකත් අප්ඩේට් කළා...
බම්ප් කරලා කොමෙන්ට් කරලා යන්න...
රෙප් නැතත් කමක් නැහැ..
http://300mbfilms.in/jurassic-world-2015-720p-hdrip-500mb/
මෙතෙන්ට ගිහිං ගන්න...
මටත් පොඩි උදවුවක් කරන්න...
මගේ මේ ෆිල්ම් එක ටීවී එකේ හොඳට පේනවා...
ලැප් එකේ කැඩී කැඩී පෙන්නේ...
කොහොමත් HD එවුව පෙන්නේ එහෙමයි...
බලන්න පුළුවන් ක්‍රමයක් කියන්න දන්නා කෙනෙක්...
කොඩෙක් පැක් අලුත් එකත් අප්ඩේට් කළා...
බම්ප් කරලා කොමෙන්ට් කරලා යන්න...
රෙප් නැතත් කමක් නැහැ..



මං ඉස්සර ඇටොම් හුයන්නක් පාවිච්චි කලේ.. මලාට HD එකක් බලන්න බෑ.. එක්කො ලැග් වෙවී යනවා.. නැත්තං සවුන්ඩ් වෙනමයි වීඩියෝ වෙනමයි යනවා..
ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරපං..



