ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    elaz :):)
    ganna one ban lagadima

    :cool: කෑෂ් ගන්නවා නම් මෙහෙන් රු.2000ක් හරි අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන්.... ඒ ගානෙන් ෆුල් ටෑංක් ගහපන්..... මොකද ඕකේ මිලි ලීටර් 250ක් වත් නෑ අළුතෙන් දෙනකොට.... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    289 මගේ අම්බෝ jade 120ch එකක් ගන්න පුළුවන් ඔය ගානට,
    කොහොමද ඉන්දියන් කාරයෝ 250cc 4cylinder එකක් හැදුවොත් 10lak වත් කියයි ලොල්

    :baffled: :baffled: ඔව් බන් අර 220 ද කොහෙද ලක්ෂ 5 කට කිට්ටුයි...... මොකට ඔය දර හැවවල් ඔච්චර ගණන් උනාද මන්දා.......!! හොද ජපන් බයික් එකක් ගන්න නෑ නේ බ්‍රෑන්ඩ් නිව්...... අනික ජපන් තෙල් කරන්නේ නැති සීන් එක.... අමතර කොටස් ගණන්... හොයා ගන්න අමාරු සීන් තමා අවුල..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අළුත් ජපං බයික් වල තෙල් කරනවා මාමේ...
    අළුත් කියන්නේ ජපානයේ අළුත් බයික් හොදේ.. නැතුව එහේ අවුරුදු විස්සකට විතර කලිං හදලා දැං මෙහෙට ආනයනය කරපු අළුත් ඒවා නෙවේ :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද

    200 ns එක ලංකාවට ආවේ 4.15 කට නේද, දැන් 5 වෙලාද මගේ අම්බෝ, ජපන් හොද බයික් එකක් හම්බවුනොත් තෙල් ගැහුවා විතරයි ලෙඩ එනවා අඩුයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    200 ns එක ලංකාවට ආවේ 4.15 කට නේද, දැන් 5 වෙලාද මගේ අම්බෝ, ජපන් හොද බයික් එකක් හම්බවුනොත් තෙල් ගැහුවා විතරයි ලෙඩ එනවා අඩුයි

    ඒ උනාට ජපන් බ්‍රෑන්ඩ් නිව් ඒවා පට්ට ගණන් බං අපි මේ ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවගේ ගණන් නේ කියන්නේ

    ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් ඒවාට වඩා පට්ට කොලිටි
    ජපන් බ්‍රෑන්ඩ් නිව් කොහොම ඇතිද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අළුත් ජපං බයික් වල තෙල් කරනවා මාමේ...
    අළුත් කියන්නේ ජපානයේ අළුත් බයික් හොදේ.. නැතුව එහේ අවුරුදු විස්සකට විතර කලිං හදලා දැං මෙහෙට ආනයනය කරපු අළුත් ඒවා නෙවේ :D

    දැන් 250cc බයික් හිටං අලුතෙන් හදන්නේ නැති සින් එකක් නේද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අළුත් ජපං බයික් වල තෙල් කරනවා මාමේ...
    අළුත් කියන්නේ ජපානයේ අළුත් බයික් හොදේ.. නැතුව එහේ අවුරුදු විස්සකට විතර කලිං හදලා දැං මෙහෙට ආනයනය කරපු අළුත් ඒවා නෙවේ :D

    :shocked: ඒකක් ගන්න ඉතින් @@ උගස් කරන්න වෙයිනේ බං...... :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යන්තන් බැලන්ස් නම් කරගත්ත. ස්ටාට් කරන්න නම් ගියෙ නෑ. අල්ලපු ගෙදර එකා මන්නෙ අරන් එයි :baffled:

    DSC02387.jpg

    කාසිය තියන්න තැනක් නෑනේ බන්.මටත් ඔය වගේ හේත්තුවක් දාලා තමා තියන්න වෙන්නේ.:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් 250cc බයික් හිටං අලුතෙන් හදන්නේ නැති සින් එකක් නේද
    එහෙම සීන් එකක් මටත් කවුද කිව්වා..
    ස්පීඩ් මලයා.. එහෙම දන්නවද දන්නෑ :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    දැන් 250cc බයික් හිටං අලුතෙන් හදන්නේ නැති සින් එකක් නේද

    Crf 250,dr200,wr250 vage bayik godak gahanava aluthin.

    250cc 4 cylinder na
    Japana thiranaya kara 250cc vage podi engine ekakata 4 cylinder vadak na kiyala. 400cc valin uda hadanne
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඒ උනාට ජපන් බ්‍රෑන්ඩ් නිව් ඒවා පට්ට ගණන් බං අපි මේ ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවගේ ගණන් නේ කියන්නේ

    ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් ඒවාට වඩා පට්ට කොලිටි
    ජපන් බ්‍රෑන්ඩ් නිව් කොහොම ඇතිද

    Mage eka aluthin enava eka tax vat nathiva 6lak venava ban.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ඒ උනාට ජපන් බ්‍රෑන්ඩ් නිව් ඒවා පට්ට ගණන් බං අපි මේ ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවගේ ගණන් නේ කියන්නේ

    ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් ඒවාට වඩා පට්ට කොලිටි
    ජපන් බ්‍රෑන්ඩ් නිව් කොහොම ඇතිද

    ජපානෙ වටින ගනන් වලට බයික් තියනව හොදම බඩු. මට කස්ටම් එකේ දන්න එකෙක් ඉන්නව නම් සුපිරි බඩු ටිකක් බාගන්නව :cool:
    දැන් 250 බයික් හදනව. සීන් එක තමා ඉස්සර උන්ගෙ තිබ්බ 250 නීතිය දැන් නෑ. ඒ කියන්නෙ ලයිසන් අරන් මුල් අවුරුදු 2 පදින්න පුලුවන් 250 වෙනකන් විතරයි. ඒක හින්ද ඉස්සර පුලුවන් උපරිම පවර් එක දාල උන් බයික් හැදුව. CBR එහෙම ඒවගෙ බයික් . පස්සෙ උන් ඒ නිතිය වෙනස් කරා power : weight ratio එක තමා දැන් බලන්නෙ. ඒක නිසා දැන් ලෝකෙ රටවල CC ගානෙන් බයික් මනින්න්නෙ නෑ ඒක යල් පැනගිය අසාර්ථක ක්‍රමයක්.

    ඒ හින්ද දැන් තියනව 750 බයික් petrol 40ක් වැඩ කරන
    :cool:

    welcome to 2015

    http://www.honda.co.jp/NM4/

    http://www.honda.co.jp/NC750S/

    සින්හලුන්ට මොන බයික්ද කිව්වලු. සදාකල් වලේ :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    යන්තන් බැලන්ස් නම් කරගත්ත. ස්ටාට් කරන්න නම් ගියෙ නෑ. අල්ලපු ගෙදර එකා මන්නෙ අරන් එයි :baffled:

    http://s21.postimg.org/drli58gbb/DSC02387.jpg

    කොහොමද arrow,supertapp silencer එකක් ගහලා රැ12 ට විතර start කරලා accelerate කරොත් ආතල් එක',
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    එච්චරට වයිබ්‍රේට් වෙනවද බන් :eek: කමක් නෑ එහෙනම් නෝමල් බයික් තියෙන අයගෙන් බලමු

    වයිබ්‍රේට් වෙන්නේ නැ යකෝ side stand නිසා කරන්න බැ කාසිය නිකන් වත් හිටින්නේ නැ
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මතන්ලා ,ngk plug එකක් ගෙනාවා,මේකේ madee in india කියලනේ ගහල තියෙන්නෙ.dsl stiker එක තියනවා
     
    Status
    Not open for further replies.