elaz
ganna one ban lagadima
කෑෂ් ගන්නවා නම් මෙහෙන් රු.2000ක් හරි අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන්.... ඒ ගානෙන් ෆුල් ටෑංක් ගහපන්..... මොකද ඕකේ මිලි ලීටර් 250ක් වත් නෑ අළුතෙන් දෙනකොට.... 

289 ගානක් බන් 150.....
![]()
289 මගේ අම්බෝ jade 120ch එකක් ගන්න පුළුවන් ඔය ගානට,
කොහොමද ඉන්දියන් කාරයෝ 250cc 4cylinder එකක් හැදුවොත් 10lak වත් කියයි ලොල්
ඔව් බන් අර 220 ද කොහෙද ලක්ෂ 5 කට කිට්ටුයි...... මොකට ඔය දර හැවවල් ඔච්චර ගණන් උනාද මන්දා.......!! හොද ජපන් බයික් එකක් ගන්න නෑ නේ බ්රෑන්ඩ් නිව්...... අනික ජපන් තෙල් කරන්නේ නැති සීන් එක.... අමතර කොටස් ගණන්... හොයා ගන්න අමාරු සීන් තමා අවුල..... 
අළුත් ජපං බයික් වල තෙල් කරනවා මාමේ...![]()

200 ns එක ලංකාවට ආවේ 4.15 කට නේද, දැන් 5 වෙලාද මගේ අම්බෝ, ජපන් හොද බයික් එකක් හම්බවුනොත් තෙල් ගැහුවා විතරයි ලෙඩ එනවා අඩුයි
අළුත් ජපං බයික් වල තෙල් කරනවා මාමේ...
අළුත් කියන්නේ ජපානයේ අළුත් බයික් හොදේ.. නැතුව එහේ අවුරුදු විස්සකට විතර කලිං හදලා දැං මෙහෙට ආනයනය කරපු අළුත් ඒවා නෙවේ![]()

ඒකක් ගන්න ඉතින් @@ උගස් කරන්න වෙයිනේ බං...... 
යන්තන් බැලන්ස් නම් කරගත්ත. ස්ටාට් කරන්න නම් ගියෙ නෑ. අල්ලපු ගෙදර එකා මන්නෙ අරන් එයි
![]()

එහෙම සීන් එකක් මටත් කවුද කිව්වා..දැන් 250cc බයික් හිටං අලුතෙන් හදන්නේ නැති සින් එකක් නේද

දැන් 250cc බයික් හිටං අලුතෙන් හදන්නේ නැති සින් එකක් නේද
ඒ උනාට ජපන් බ්රෑන්ඩ් නිව් ඒවා පට්ට ගණන් බං අපි මේ ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවගේ ගණන් නේ කියන්නේ
ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ඉන්දියන් බ්රෑන්ඩ් නිව් ඒවාට වඩා පට්ට කොලිටි
ජපන් බ්රෑන්ඩ් නිව් කොහොම ඇතිද
ඒ උනාට ජපන් බ්රෑන්ඩ් නිව් ඒවා පට්ට ගණන් බං අපි මේ ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවගේ ගණන් නේ කියන්නේ
ජපන් සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ඉන්දියන් බ්රෑන්ඩ් නිව් ඒවාට වඩා පට්ට කොලිටි
ජපන් බ්රෑන්ඩ් නිව් කොහොම ඇතිද

යන්තන් බැලන්ස් නම් කරගත්ත. ස්ටාට් කරන්න නම් ගියෙ නෑ. අල්ලපු ගෙදර එකා මන්නෙ අරන් එයි
http://s21.postimg.org/drli58gbb/DSC02387.jpg
එච්චරට වයිබ්රේට් වෙනවද බන්කමක් නෑ එහෙනම් නෝමල් බයික් තියෙන අයගෙන් බලමු
මතන්ලා ,ngk plug එකක් ගෙනාවා,මේකේ madee in india කියලනේ ගහල තියෙන්නෙ.dsl stiker එක තියනවා
කොහොමද arrow,supertapp silencer එකක් ගහලා රැ12 ට විතර start කරලා accelerate කරොත් ආතල් එක',

කියාද plug එක ගත්තේ කඩ කාරයා ජපන් කියලද දුන්නේ