ආහ්.. උඹට ත්‍රේඩ් කියවන්න වෙලාව තියෙනවා.. ඒක කියවලා බම්ප් එකක් දාන්න වෙලාව නෑ.. අනේ නිකං හිටපං..
අපි වගේ අලුත් උන් තමයි දැන් වැඩිපුර ඉන්නෙ

බම්ප් එක දාන්නෙ කොහොමද කියල මට පොඩ්ඩක් කියල දෙනවද?

අපිත් ඉන්නව.. 2005 වගේ ඉඳල ඉන්නව. හැබැයි පොස්ට් දාන්නනම් වෙලාවක් නෑ... ඩේලි ට්රැවල් කරනව ඈ...

උඹලා ඔය වගේ ත්‍රේඩ් වලට නම් පැනගෙන කොමෙන්ට් කරයි.. පරණයි කියලා පෙන්නන්න ඕන නිසා.. ඒත් උඹලා හොරාට ත්‍රේඩ් කියවලා යනව මිසක ලියපු එකාගෙ මහන්සියට ගරු කරලවත් බම්ප් එකක් දාලා යන පුරුද්දක් නෑ.. ඒකයි අවුල.. ගොඩක් උන් කරන සක්කිලි වැඩක් ඕක..


අයි අපි ඉන්නේ.හැබයි අපි හිටියට එච්චර පෝස්ට්ස් නම් දාන්නේ නෑ.
ආහ්.. උඹට ත්‍රේඩ් කියවන්න වෙලාව තියෙනවා.. ඒක කියවලා බම්ප් එකක් දාන්න වෙලාව නෑ.. අනේ නිකං හිටපං..

Join Date: Oct 2006![]()
ado mata internet hambuneth 2010 bn...CDMA phone ekakin ...cpmputer ekak use kale 2009 wage...Elakiri එක පටන් ගත්තෙ 2005 අවුරුද්දෙ බං. ඒ කාලෙ මේ සයිට් එකේ තමයි ලංකාවෙ අළුතෙන්ම රිලීස් වෙන මියුසික් වීඩියෝ තිබුණෙ. ඇපිට් එකේ කොල්ලෙක් තමයි මේ සයිට් එක ප්‍රමෝට් කරේ පට්ට කට්ටක් කාල. ඌ දැන් නෑ මම හිතන්නෙ. මුල් කාලෙ මේකෙ ඩවුන්ලෝඩ්ස් ගන්න යූසර් එකවුන්ට් ඕනි වුණේ නෑ. ඒකයි බං 2005 ඉඳල මේකට අපි ආව ගියා කිව්වෙ.
patta salli karayo tikak inna atte...e kaale hamotama naane...![]()
07-14-2015 12:54 PM Ube nandammata hukapan. maamandi ta kiyala puke ara ganin, asahana ponnaya...![]()

serves you rightඌ එක අතකින් හිත හොඳ රෙප් කපන්නෙක් බන්....කෙලින්ම අපේම අම්ම තාත්තා මතක් කල්ල නෑනේ...ඒ අතින් ඌ හොඳයි...serves you right
