threads/posts danna welawak na machan, eth thaama awith balala yanawa![]()
ah kalinduwa kohomada machan jeewithe
threads/posts danna welawak na machan, eth thaama awith balala yanawa![]()
ජින්තුවා;18657454 said:අඩෝ දැන් පරණ උන් එකෙක්ක් න ඔක්කොම අලුත් උන් ඉන්නෙ. දැන් ෆන් මොකුත් න මෝඩ හුට්ටේ දේශපාලනේ විටරයි

ජින්තුවා;18657454 said:අඩෝ දැන් පරණ උන් එකෙක්ක් න ඔක්කොම අලුත් උන් ඉන්නෙ. දැන් ෆන් මොකුත් න මෝඩ හුට්ටේ දේශපාලනේ විටරයි



ඔව් බං.. කතා කරලා තේරුමක් නෑ ඔව්වා..
ආයෙ මක්කයි බං.. මමත් එහෙම තමයි.. හොරාට නම් ඇවිත් ගිහින් නෑ ලොවෙත්..
පිස්සුවක් කෙලලම තමා යන්නෙ..
අපෝ ඔව් බං.. මාත් කාලයක් පත්තරේ දෙකට නමලා කකුල් දෙක උඩ තියන් ටයිප් කලා බෙල්ල කකියනකන්, අත් දෙක කකියනකන්.. මේකෙ උන්ට හොඳ දෙයක් දැම්මට කිසි ගතියක් නෑ.. දැන් කිරියට ත්‍රේඩ් දානවා නම්,
01. වැලක් තියෙනවා ලින්කුව දෙන්නම් කියලා ත්‍රේඩ් දාන්න ඕන..
02. වයිපර්ගර්ල්ස් ෆෝරම් එකෙන් හරි කමක් නෑ.. වැල ෆොටෝ ශූට් එකක මුල් පිංතූර දෙක තුන දාලා, ඉතුරුවා දාන්න බෑ PM කරන්නං කියල ත්‍රේඩ් දාන්න ඕන..
02. දේශපාලනය ගැන ත්‍රේඩ් දාන්න ඕන..
04. මානසික අසහනයෙන් පෙළෙන එකෙක්ගෙ වෙස් අරගෙන ෆේක් එකක් හදලා ත්‍රේඩ් එකක් දාන්න ඕන..
05. ඇඳේ තෙල් කූඹි වහලා, අහවල් පැත්තෙ ගිහින් ගංජා කිලෝ එකක් ගෙනාවා වගේ ත්‍රේඩ් එකක් දාන්න ඕන..
06. ජංගි කොටයක් ගහන් ඉන්න ලංකාවෙ කෙල්ලන්ගෙ පිංතූර දාන්න ඕන..
07. ඔය එකක්වත් බැරි නම් මේකෙ එකෙක් එක්ස්පෝස් කලා කියලා ත්‍රේඩ් එකක් දාන්න ඕන..
කොමෙන්ට් නැතත් විසිටර්ස්ලා අද්දගන්න ඕන නම් 14+ 16+ 18+ 25+ 50+ ඔහොම අන්තිමට දාන්න ඕන ටොපික් එකට..
නැත්තං ජීවිතේට හොඳ යමක් එකතු කරගන්න ත්‍රේඩ් එකක් දැම්මොත් ආසාවටවත් බලන්නෑ.. සමහර උන් ත්‍රේඩ් එක දාලා මේ ක්ෂණිකව පට්ට මචං කියලා රිප්ලයි කරලත් ඉවරයි..
වෙලාවක් තිබුනේ නෑ...
onna mamath ava. api thama oyalava balagena innava.parana membersla posts danne naha.namuth eyala guestsla vage thama innava.dan inna aya apita galapenne naha.
api posh madi da