බොට මම කිව්වා නේද ප්ලග් එක මොකක්ද කියලා කියන්න කියලා.කෝ ඇහැව්වද? ඇහැව්වද?මතන්ලා ,ngk plug එකක් ගෙනාවා,මේකේ madee in india කියලනේ ගහල තියෙන්නෙ.dsl stiker එක තියනවා
එකා ස්ටිකර් එක ගලවලා වෙන එකක හෝ වෙන ප්ලග් එකක් හොර එකක් පෙට්ටියේ දාලා දුන්නද දන්නේ නෑඔව් 350/- බන් dsl එකට call එකක් දාල ඇහුව matara dealer කව්ද කියල,කියපු එකා ගාවට තමා ගියේ.
චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?
ජපන් එකේ made in japan කියල තියනවද?
චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?
ජපන් එකේ made in japan කියල තියනවද?
දාපන් බලන්න බොක්ස් එකෙයි (ස්ටිකර් එකත් එක්ක ) ප්ලග් එකෙයි 4ටො

ඉන්දියාවෙත් හදනව ඇති බන් දැන් ඕවචනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?ජපන් එකේ made in japan කියල තියනවද?

ඔව් යකෝ මගේ ප්ලග් 2ම තියෙනවා japan කියලා ගහලා

ඉන්දියාවෙත් හදනව ඇති බන් දැන් ඕව
උබේ එකත් 300ය ගානක්ද උනෙ ?![]()
bosch එකෙත් ඉන්දියන් එකක් තියෙනවනේ
මම ගත්තේ 340 බන් විත් ඩිස්කවුන්ට්
මම අරගෙනත් 2සති ඇති දැන්
මෙන්න සූම් කරලා බලපන්.japan එකේ "PAN" කොටස පේනවා http://i1363.photobucket.com/albums/r705/chamithcp/IMG_20140224_211618_zpsyjde0ii8.jpg~original

චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?
ජපන් එකේ made in japan කියල තියනවද?
කෑෂ් ගන්නවා නම් මෙහෙන් රු.2000ක් හරි අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන්.... ඒ ගානෙන් ෆුල් ටෑංක් ගහපන්..... මොකද ඕකේ මිලි ලීටර් 250ක් වත් නෑ අළුතෙන් දෙනකොට....
![]()



මචන් plug එකේ සිංහලෙන්ම ගහල තියෙනවා "made in japan" කියලා උබ ඕක use කරේ නැ නේද, ගිහින් මාරු කර ගන්න. කියාද ඕක ගත්තේ

උබල ඔය ප්ල්ග් හිතලද මාරු කරන්නෙ ? නැත්නම් මාරු කරන කාලෙ හරියද්දි මොනවද එන ආබාධ ?
ජපානෙ වටින ගනන් වලට බයික් තියනව හොදම බඩු. මට කස්ටම් එකේ දන්න එකෙක් ඉන්නව නම් සුපිරි බඩු ටිකක් බාගන්නව
දැන් 250 බයික් හදනව. සීන් එක තමා ඉස්සර උන්ගෙ තිබ්බ 250 නීතිය දැන් නෑ. ඒ කියන්නෙ ලයිසන් අරන් මුල් අවුරුදු 2 පදින්න පුලුවන් 250 වෙනකන් විතරයි. ඒක හින්ද ඉස්සර පුලුවන් උපරිම පවර් එක දාල උන් බයික් හැදුව. CBR එහෙම ඒවගෙ බයික් . පස්සෙ උන් ඒ නිතිය වෙනස් කරා power : weight ratio එක තමා දැන් බලන්නෙ. ඒක නිසා දැන් ලෝකෙ රටවල CC ගානෙන් බයික් මනින්න්නෙ නෑ ඒක යල් පැනගිය අසාර්ථක ක්‍රමයක්.
ඒ හින්ද දැන් තියනව 750 බයික් petrol 40ක් වැඩ කරන
welcome to 2015
http://www.honda.co.jp/NM4/
http://www.honda.co.jp/NC750S/
සින්හලුන්ට මොන බයික්ද කිව්වලු. සදාකල් වලේ![]()
ජන්තු අයියා;18660455 said:ඒ ..මීටරේ වැඩේ බලලා කියපන් හොදේ...ගාන වැඩි වෙන එකක් නෑ නේ නේද?කොච්චර කල් යයිද ගෙන්නන්න?




එල එල මචන් තෑන්ක්ස්plug 25000 km වගේ මාරු කරන්න ඕන, plug එකේ උඩ කඩතෝලු වෙලා වගේ තියෙනවා නම් එත් මාරු කරන්න ඕනෑ
ඇයි බං ප්ලග් එකක් එහෙම මාරු කරන්න ඕනේ ? මං අහන්නේ ලෙඩක් දෙන් නැත්තං මිස් එකක් එනකංම එකම ප්ලග් එකෙං දිව්වට කමක් නෑ නේදplug 25000 km වගේ මාරු කරන්න ඕන, plug එකේ උඩ කඩතෝලු වෙලා වගේ තියෙනවා නම් එත් මාරු කරන්න ඕනෑ

මචන් ඔය ඔක්කොම දන්නා වෙඉද? chinesse පාර්ට්ස් දැම්මොත් aul ද? වැඩි කාලයක් දුවන්න බය්ද1. මේකට නම් ඉතින් ගානක් කියන්න බෑ.කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ
2. බෝර් කරන වැඩේ එලටම කරනවනම්
*Valve 2 (Inlet 800-1000, Exhaust 1200-1400 )
*Valve Rubber (700-800)
*Piston n Piston Rings (3000 [0.25])
*Timing Chain,Puller & Adjuster (1400,450,650)
*Full Packing Set (1800)
* බෝර් එක කපන්න 350-500
* මීට අමතරව රොඩ් එක එහෙම චෙක් කරල බලල ගහගන්න වෙනව. ක්ලච් ප්ලේට් එහෙම දානව නම් ඒකටත් 1500ක් විතර යයි.. ඔක්කොටම වඩා බාසගෙ ගාන තමා වැඩිවෙන්නෙ
* මේ කම්පැනියෙ Parts වල ගනන්.. චයිනීස් Tip Top වැනි බ්‍රෑන්ඩ්ස් වල Parts දැම්මොත් යන ගාන බාගෙට බාගයක් අඩුකරගන්න පුලුවන්..
3. ඒක කියන්න බෑ බං.. හරියට වැඩේ කරගත්තොත් දැං දුවල තියන ගානට වඩ ගානක් දුවන්න පුලුවන් ඊලඟ බෝර් එකට කලින්
4.බෝර් කරා කියල අලුත් එන්ජිමක් හම්බ වෙන්නෙ නෑ බං. ඒ නිසා ලෙඩ එන ඒව නවතින් නෑ බෝර් කරා කියල..