ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?
    ජපන් එකේ made in japan කියල තියනවද?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මතන්ලා ,ngk plug එකක් ගෙනාවා,මේකේ madee in india කියලනේ ගහල තියෙන්නෙ.dsl stiker එක තියනවා
    බොට මම කිව්වා නේද ප්ලග් එක මොකක්ද කියලා කියන්න කියලා.කෝ ඇහැව්වද? ඇහැව්වද?
    ඔව් 350/- බන් dsl එකට call එකක් දාල ඇහුව matara dealer කව්ද කියල,කියපු එකා ගාවට තමා ගියේ.
    එකා ස්ටිකර් එක ගලවලා වෙන එකක හෝ වෙන ප්ලග් එකක් හොර එකක් පෙට්ටියේ දාලා දුන්නද දන්නේ නෑ
    චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?
    ජපන් එකේ made in japan කියල තියනවද?

    ඔව් යකෝ මගේ ප්ලග් 2ම තියෙනවා japan කියලා ගහලා
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?
    ජපන් එකේ made in japan කියල තියනවද?

    දාපන් බලන්න බොක්ස් එකෙයි (ස්ටිකර් එකත් එක්ක ) ප්ලග් එකෙයි 4ටො
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?ජපන් එකේ made in japan කියල තියනවද?
    ඉන්දියාවෙත් හදනව ඇති බන් දැන් ඕව :dull:

    ඔව් යකෝ මගේ ප්ලග් 2ම තියෙනවා japan කියලා ගහලා

    උබේ එකත් 300ය ගානක්ද උනෙ ? :nerd:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉන්දියාවෙත් හදනව ඇති බන් දැන් ඕව :dull:



    උබේ එකත් 300ය ගානක්ද උනෙ ? :nerd:

    bosch එකෙත් ඉන්දියන් එකක් තියෙනවනේ

    මම ගත්තේ 340 බන් විත් ඩිස්කවුන්ට්
    මම අරගෙනත් 2සති ඇති දැන්
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bosch එකෙත් ඉන්දියන් එකක් තියෙනවනේ
    මම ගත්තේ 340 බන් විත් ඩිස්කවුන්ට්
    මම අරගෙනත් 2සති ඇති දැන්

    මෙන්න සූම් කරලා බලපන්.japan එකේ "PAN" කොටස පේනවා http://i1363.photobucket.com/albums/r705/chamithcp/IMG_20140224_211618_zpsyjde0ii8.jpg~original

    ප්ලග් මාරු කරන කාලෙ කොහොමද බන් දැන ගන්නෙ ? මගෙ තාම තියෙන්නෙ ආපු එක :oo:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ?
    ජපන් එකේ made in japan කියල තියනවද?

    මචන් plug එකේ සිංහලෙන්ම ගහල තියෙනවා "made in japan" කියලා උබ ඕක use කරේ නැ නේද, ගිහින් මාරු කර ගන්න. කියාද ඕක ගත්තේ
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :cool: කෑෂ් ගන්නවා නම් මෙහෙන් රු.2000ක් හරි අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන්.... ඒ ගානෙන් ෆුල් ටෑංක් ගහපන්..... මොකද ඕකේ මිලි ලීටර් 250ක් වත් නෑ අළුතෙන් දෙනකොට.... :growl:

    :cool::cool:
    thawa podi ganak hoya ganna thiyanawa. Eka set una gaman gannawa ban. Math lagadim club set wei :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබල ඔය ප්ල්ග් හිතලද මාරු කරන්නෙ ? නැත්නම් මාරු කරන කාලෙ හරියද්දි මොනවද එන ආබාධ ?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් plug එකේ සිංහලෙන්ම ගහල තියෙනවා "made in japan" කියලා උබ ඕක use කරේ නැ නේද, ගිහින් මාරු කර ගන්න. කියාද ඕක ගත්තේ

    සිරාවට? :cool:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    උබල ඔය ප්ල්ග් හිතලද මාරු කරන්නෙ ? නැත්නම් මාරු කරන කාලෙ හරියද්දි මොනවද එන ආබාධ ?

    plug 25000 km වගේ මාරු කරන්න ඕන, plug එකේ උඩ කඩතෝලු වෙලා වගේ තියෙනවා නම් එත් මාරු කරන්න ඕනෑ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජපානෙ වටින ගනන් වලට බයික් තියනව හොදම බඩු. මට කස්ටම් එකේ දන්න එකෙක් ඉන්නව නම් සුපිරි බඩු ටිකක් බාගන්නව :cool:
    දැන් 250 බයික් හදනව. සීන් එක තමා ඉස්සර උන්ගෙ තිබ්බ 250 නීතිය දැන් නෑ. ඒ කියන්නෙ ලයිසන් අරන් මුල් අවුරුදු 2 පදින්න පුලුවන් 250 වෙනකන් විතරයි. ඒක හින්ද ඉස්සර පුලුවන් උපරිම පවර් එක දාල උන් බයික් හැදුව. CBR එහෙම ඒවගෙ බයික් . පස්සෙ උන් ඒ නිතිය වෙනස් කරා power : weight ratio එක තමා දැන් බලන්නෙ. ඒක නිසා දැන් ලෝකෙ රටවල CC ගානෙන් බයික් මනින්න්නෙ නෑ ඒක යල් පැනගිය අසාර්ථක ක්‍රමයක්.


    ඒ හින්ද දැන් තියනව 750 බයික් petrol 40ක් වැඩ කරන
    :cool:

    welcome to 2015


    http://www.honda.co.jp/NM4/

    http://www.honda.co.jp/NC750S/

    සින්හලුන්ට මොන බයික්ද කිව්වලු. සදාකල් වලේ :(

    ඒ ..මීටරේ වැඩේ බලලා කියපන් හොදේ...ගාන වැඩි වෙන එකක් නෑ නේ නේද?කොච්චර කල් යයිද ගෙන්නන්න?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ජන්තු අයියා;18660455 said:
    ඒ ..මීටරේ වැඩේ බලලා කියපන් හොදේ...ගාන වැඩි වෙන එකක් නෑ නේ නේද?කොච්චර කල් යයිද ගෙන්නන්න?

    මම කියපු ගාන අවට ගානක් තමා මාමේ. සතියක් 2ක් උපරිම යයි

    :baffled::baffled::baffled::baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    plug 25000 km වගේ මාරු කරන්න ඕන, plug එකේ උඩ කඩතෝලු වෙලා වගේ තියෙනවා නම් එත් මාරු කරන්න ඕනෑ
    එල එල මචන් තෑන්ක්ස්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    plug 25000 km වගේ මාරු කරන්න ඕන, plug එකේ උඩ කඩතෝලු වෙලා වගේ තියෙනවා නම් එත් මාරු කරන්න ඕනෑ
    ඇයි බං ප්ලග් එකක් එහෙම මාරු කරන්න ඕනේ ? මං අහන්නේ ලෙඩක් දෙන් නැත්තං මිස් එකක් එනකංම එකම ප්ලග් එකෙං දිව්වට කමක් නෑ නේද :)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    1. මේකට නම් ඉතින් ගානක් කියන්න බෑ. :no: කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ :yes:
    2. බෝර් කරන වැඩේ එලටම කරනවනම්
    *Valve 2 (Inlet 800-1000, Exhaust 1200-1400 )
    *Valve Rubber (700-800)
    *Piston n Piston Rings (3000 [0.25])
    *Timing Chain,Puller & Adjuster (1400,450,650)
    *Full Packing Set (1800)
    * බෝර් එක කපන්න 350-500

    * මීට අමතරව රොඩ් එක එහෙම චෙක් කරල බලල ගහගන්න වෙනව. ක්ලච් ප්ලේට් එහෙම දානව නම් ඒකටත් 1500ක් විතර යයි.. ඔක්කොටම වඩා බාසගෙ ගාන තමා වැඩිවෙන්නෙ :growl:
    * මේ කම්පැනියෙ Parts වල ගනන්.. චයිනීස් Tip Top වැනි බ්‍රෑන්ඩ්ස් වල Parts දැම්මොත් යන ගාන බාගෙට බාගයක් අඩුකරගන්න පුලුවන්.. :rolleyes::rolleyes:

    3. ඒක කියන්න බෑ බං.. හරියට වැඩේ කරගත්තොත් දැං දුවල තියන ගානට වඩ ගානක් දුවන්න පුලුවන් ඊලඟ බෝර් එකට කලින් :shocked:
    4.බෝර් කරා කියල අලුත් එන්ජිමක් හම්බ වෙන්නෙ නෑ බං. ඒ නිසා ලෙඩ එන ඒව නවතින් නෑ බෝර් කරා කියල..
    මචන් ඔය ඔක්කොම දන්නා වෙඉද? chinesse පාර්ට්ස් දැම්මොත් aul ද? වැඩි කාලයක් දුවන්න බය්ද
     
    Status
    Not open for further replies.