Jurassic World HD Rip ඕනද

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    http://filehippo.com/download_klite_codec_pack/

    http://filehippo.com/download_vlc_32/

    ඔය දෙක දාලා ප්ලේ කරලා බලපන් ඔය දෙකෙන්.

    කෝඩක් පැක් 10 වර්ෂන් එක දැම්ම බං ඊයේ..
    ඒ මදිවට පහල තියෙන VLC එකත් අරගත්තා...
    ඒත් හරියන්නේ නැහැ...
    ඩෙස්ක්ටොප් එකේ වැඩ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    http://www.elakiri.com/forum/member.php?u=512093
    රේඩියෝඇක්ටිව්ට VM එකක් හරි PM එකක් හරි දාහන් මචං.. හදාගන්න පුළුවන් වෙයි.. ඔහොම වෙන්න විදියක් නෑනේ..:(

    තෑන්ක්ස් මචං...
    PM එකක් දැම්ම..:)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් AMD E1-1200 Processor එක powerful මදි, එකේ Clock Speed එකත් 1.4GHz නේ?
    HEVC කියන්නේ x265 Encoding, ඒකට ටිකක් Dual Core Processor එකක් ඕනේ 2GHz< වත් තියෙන, AMD නම් requirement එක වැඩි වෙයි. උබ ඕකේ x264 version එක හොයාගෙන බලන්න.

    මේක බලන්න.
    http://www.libde265.org/blog/2014/02/28/libde265-hevc-performance/

    Intel(R) Core(TM) i7-2700K CPU @ 3.50GHz (4 physical CPU cores) Processor එකෙත්
    Processor usage එක 37 % යනවා 720p resolution වලදි , ඉතින් ඔය Dual Core weak AMD processor එක මදි කියලා හිතාගන්න පුලුවන් නේ? මම මේ කියන එක හරි නම් Task Manager එක Open කරලා Performance tab එකට ගිහින් CPU usage එක බලන්න, ඊට පස්සේ movie එක දාන්න (‍x265) ඊට පස්සේ බලන්න CPU usage එක නගින හැටි. ඒක 100% ළගටම යනවා නම් Processor එක weak.
     

    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    මචන් එත්කොට TV එකෙන් බලන්න පුලුවන් ද බන් Pen එක ගහලා ? 1080P FullHD එකක් තියනවා X265 play කරන්න පුලුවන්ද දන් නැ නේද?