2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    avatar457990_14.gif

    එනව්න්සින් ඉතාම හොදයි :)
    බටර් ගානවා නෙවෙයි එෆ්මේ චැනල් වල කච කච ගාන කෙල්ලන්ට වැඩිය සෑහෙන්න එනව්න්සින් හොදයි :)

    :cool::cool::cool::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ගොඩාක් ආදරේ කරපු ගැහැණු ළමය මට කැමති උනේ නැහැ. අවුදු ගානක් පසෙන් ගියා. වැඩිය ආදරයක් හිතේ නැති ගැහැණු ළමයෙක් තමයි මට හිටියේ. එකත් කැඩිලා ගියා. එඋනට දුකක් නැහැ මන් එයට ආදරේ කලේ නැහැ නේ.

    ගනං ගන්න එපා මල්ලි හරි කෙනා ලැබෙනකන් ඔහොම තමයි :cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    honda lamayane ithin oya :P his athin nethuwa thembili wallak wath bike eke geta gahan waren harida :P :rofl:

    උබ හිතුවද මේක ටැක්ටරයක් කියල තැඹිලියි පොලුයි අරවයි මේවයි අදින්න :angry: නිකා හිටහන් මොකුත් නාහ හුහ්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරු එක...:baffled: ඉසුරු එකා නෙමේ..:rofl: ඔය මනුස්සය පව් හැමෝම එක එක විදියට කියන්නේ..:baffled::baffled:

    දවසක් කිඹුලයියා ඉසුරෙකා සොයුරිය කිව්වා..:lol::lol::lol:

    අපේ ඉන්නවා සුදේශ් කියල කොල්ලෙක්.....ඌට එක එකා එක එක නම් කියන්නේ :lol:

    සමහරු සුරේෂ් කියනවා සමහරු උදේශ් කියනවා නම් කෝටියයි :lol:

    ඉස්සල්ලම ඌ ලෝකේ වෙනස් කරන්න හැදුව අන්තිමට ඌ ලෝකයට අවනත වෙලා කියන නමක් පිළිගන්න පුරුදු උනා :lol::lol::lol: සමහර එවුන් කෝල් කරලා සුරේෂ් ඉන්නවද කියල ඇහුවම ආ ඔව් සුරේෂ් තමයි කියල ඌ ඒ නමෙන්ම කතා කරනවා :rofl:
     
    thanujaka

    Well-known member
  • අපේ ඉන්නවා සුදේශ් කියල කොල්ලෙක්.....ඌට එක එකා එක එක නම් කියන්නේ :lol:

    සමහරු සුරේෂ් කියනවා සමහරු උදේශ් කියනවා නම් කෝටියයි :lol:

    ඉස්සල්ලම ඌ ලෝකේ වෙනස් කරන්න හැදුව අන්තිමට ඌ ලෝකයට අවනත වෙලා කියන නමක් පිළිගන්න පුරුදු උනා :lol::lol::lol: සමහර එවුන් කෝල් කරලා සුරේෂ් ඉන්නවද කියල ඇහුවම ආ ඔව් සුරේෂ් තමයි කියල ඌ ඒ නමෙන්ම කතා කරනවා :rofl:

    අනුන්ගේ මගුල් වැඩක් නෑනේ උඹේ නම ඉසුරේකා කියල පිලිගනින්කෝ...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ඉන්නවා සුදේශ් කියල කොල්ලෙක්.....ඌට එක එකා එක එක නම් කියන්නේ :lol:

    සමහරු සුරේෂ් කියනවා සමහරු උදේශ් කියනවා නම් කෝටියයි :lol:

    ඉස්සල්ලම ඌ ලෝකේ වෙනස් කරන්න හැදුව අන්තිමට ඌ ලෝකයට අවනත වෙලා කියන නමක් පිළිගන්න පුරුදු උනා :lol::lol::lol: සමහර එවුන් කෝල් කරලා සුරේෂ් ඉන්නවද කියල ඇහුවම ආ ඔව් සුරේෂ් තමයි කියල ඌ ඒ නමෙන්ම කතා කරනවා :rofl:

    :lol::lol::lol:අපේ යුරාජ් මාමිටත් කට්ටිය උරාජ් කියනවා..:rofl: ඒකනම් ගැලපෙනවා හැබැයි..:P:P