Man Aluthen Ekathu Une

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බබා පාට් ද බං ? ෆේක් ද මංදා :nerd: උබට ආපු ගමන් ඒකද ප්‍රස්නේ :eek:

    එකනේ මන් කිවේ. එක කොහොමද ඔච්චර ඉක්මනට සුපැහැදිලි උනේ මුට ;)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    fake kiyala hithenwa eth 100% sure naha.

    anyway!

    download.jpg
     
    Sasanka.89

    Member
    Jul 15, 2015
    19
    2
    0
    දැනුයි ආවේ
    එකනේ මන් කිවේ. එක කොහොමද ඔච්චර ඉක්මනට සුපැහැදිලි උනේ මුට ;)

    කාටහරි ඇගිල්ල දික් කරන්න කලින් හිතල බලපන් මචං.උබට ඇගිලි කියක් දික්වෙවිද කියල
    ඔය නිල් පාට රතුපාට කතාව ඇහුවේ හැමෝගෙම සමාන වෙලා මගේ විතරක් එහෙම නිසයි.
    miyu4u සහෝගේ නිල කොටු තිබුනේ.හැමෝගෙම..
    උබල ඔහොම හිතන්න මට අවුලක් නැ මචන්..මං ආවේ මගේ නමින්. උබනේ තේරුමක් නැති නමකින් අවේ :lol::lol:
     
    හොදමයි සර්.