හලෝ මචං ! මගේ නමත් සසංක තමයි![]()

අනිත් ටිකත් කියපන්කො 


අනිත් ටිකත් කියපන්කො
උබට දුවන්න වේවි..මේක ෆේක් එකක් වගේ නෙව

අනිත් ටිකත් කියපන්කො
උබට දුවන්න වේවි..මේක ෆේක් එකක් වගේ නෙව




ayi anith membarslage nil pata kotu?
mage thiyenne rathu pata ewane![]()
උබට ආපු ගමන් ඒකද ප්රස්නේ 
බබා පාට් ද බං ? ෆේක් ද මංදාඋබට ආපු ගමන් ඒකද ප්රස්නේ
![]()
Muuu fake ban............. balapanko thawa tika dawasakin muu daana ewaa

එකනේ මන් කිවේ. එක කොහොමද ඔච්චර ඉක්මනට සුපැහැදිලි උනේ මුට

නැ මචං. විස්වාස කරන එකෙක් විස්වාස කරන්නකෝfake kiyala hithenwa eth 100% sure naha.
anyway!
![]()
කාටහරි ඇගිල්ල දික් කරන්න කලින් හිතල බලපන් මචං.උබට ඇගිලි කියක් දික්වෙවිද කියල
ඔය නිල් පාට රතුපාට කතාව ඇහුවේ හැමෝගෙම සමාන වෙලා මගේ විතරක් එහෙම නිසයි.
miyu4u සහෝගේ නිල කොටු තිබුනේ.හැමෝගෙම..
උබල ඔහොම හිතන්න මට අවුලක් නැ මචන්..මං ආවේ මගේ නමින්. උබනේ තේරුමක් නැති නමකින් අවේ