ඔය සමයම යන්නේ නෑ මේකේ කොල්ලෝ දාලා![]()
Kollo kiwwata ithin wadi hariyak uncle la

Math yanna meke inna "kollo" dala

ඔය සමයම යන්නේ නෑ මේකේ කොල්ලෝ දාලා![]()

මේ අර හරිදුවව හප්පපු ගෑනිද, මාලඹේ හෝටල් හිමි කියල තියෙන්නේ.....

මේ අර හරිදුවව හප්පපු ගෑනිද, මාලඹේ හෝටල් හිමි කියල තියෙන්නේ.....![]()

ඕක කියල දන්නවා බොල, හෝටලයක අම්මන්ඩි කෙනෙක් කියල තියෙන නිසා ඇහුවෙ. රජ බොජුන්දකියල.....නෑ නෑ මේ වෙන සීන් එකක්..
මේක බලන්න...

ඕක කියල දන්නවා බොල, හෝටලයක අම්මන්ඩි කෙනෙක් කියල තියෙන නිසා ඇහුවෙ. රජ බොජුන්දකියල.....![]()
උන් කොට්ටාවෙ රජ ගෙදර කියල තියන එකේ..
http://www.lankadeepa.lk/index.php/articles/332857
මේ අර හරිදුවව හප්පපු ගෑනිද, මාලඹේ හෝටල් හිමි කියල තියෙන්නේ.....![]()
ගෑනිව ඇරස්ට් කල එක හොඳයි. නැත්නම් ඕක ලෙඩක්වෙනවා....එකක කියනවා මිනිහා වාහනේ හිටියා කියලා....... තව එකක කියනවා මිනිහා වාහනේ හිටියේ නෑ කියලා.......
අපේ වැලා හප්පලා තියෙන්නේ කොට්ටාවේ කෑම කඩයක් තියෙන වෙශියෙක් නොවැ.......

ගෑනිව ඇරස්ට් කල එක හොඳයි. නැත්නම් ඕක ලෙඩක්වෙනවා....
අපේ ආශ්මිටත් වෙලාවක ඇප දෙන්න යන්න වෙනවා ලොකු ලයින් දාල.![]()

මේ අර හරිදුවව හප්පපු ගෑනිද, මාලඹේ හෝටල් හිමි කියල තියෙන්නේ.....![]()

නෑ නෑ ඒ වෙන කළු කැත අනාත ඇන්ටි කෙනෙක්
සුදු බෝල ඇන්ටි කෙනෙක් නෙවෙයි![]()

නෑ නෑ ඒ වෙන කළු කැත අනාත ඇන්ටි කෙනෙක්
සුදු බෝල ඇන්ටි කෙනෙක් නෙවෙයි![]()
ගෑනිව ඇරස්ට් කල එක හොඳයි. නැත්නම් ඕක ලෙඩක්වෙනවා....
අපේ ආශ්මිටත් වෙලාවක ඇප දෙන්න යන්න වෙනවා ලොකු ලයින් දාල.![]()

ආස්මි ඇන්ටි ඇතුලට යන්නේ අර බඩාගේ මාම ගැන කියල පනින්න ගිහින්![]()
කටයි හැසිරීමයි සතෙක්ට වැඩක් නැති උනත් මේ bmw ඇන්ටිත් හරි හැඩකාරියෙක් නෙහ්හ්.......

ඒකනේහ්
කටේ අප්සෙට් එකට නම් ඉතින් මොකක් හරි එබුවනම් හරි![]()