~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Tharindu DR

Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    Root File

    Machan,

    MiUI 6.6.1.0(KHKCNCF)
    HM NOTE 1S CU

    Redmi Note 2 4G dualsim

    Root File eka mokak da machan?

    Thiyenawa nam deepan ko.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    6srogg.png

    :(මැශින් එකට ගැහුවත් ඕක පෙන්වනවා, ෆොන් එකෙන් චෙක් කලාමත් පෙන්වනවා, දැන් 4 පාරක් විතර ඩවුන්ලොඩ් කරා.. රිස්ටාර්ට් කරන්න කියලා එනවා.. එච්චරයි
    ආයිත් අප්ඩේට් එක පෙන්වනවා
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    MIUI 6.6.6.0 (KHJMICF) නේද අන්තිමට අපු Global update එක ..මගෙත් 6.5.3 එකෙන් මේකට යන්න හෙන ගේමක් දුන්න ..root කරලා තිබ්බ නිසා OTG update එක recovery එකෙන් flasg වෙනකොට fail වෙනවා ..බැරිම තැන fastboot එකෙන් මගේ ගව තිබුන 6.5.3 එක flash කරා ....ඊට පස්සේ 6.6.6.0 එකට update කළා ...ROOT කරලා අයෙත් unroot or repair zip එක දැම්මට හරිගියේ නෑ ...MIUI forum එකෙත් දාලා තිබ්බා OTG update fail වෙනවා root කරාම කියලා ...
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    :(මැශින් එකට ගැහුවත් ඕක පෙන්වනවා, ෆොන් එකෙන් චෙක් කලාමත් පෙන්වනවා, දැන් 4 පාරක් විතර ඩවුන්ලොඩ් කරා.. රිස්ටාර්ට් කරන්න කියලා එනවා.. එච්චරයි
    ආයිත් අප්ඩේට් එක පෙන්වනවා

    4n eka restart kalata recovery ekedi flash wenakota error ekak enawa athi bn.. eka nisa update wenne nathuwa athi. stock mi recovey ekada thiyenne? nathnam TWRP da?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උබ Root කරලද තියෙන්නේ ....Custom recovery එකක් දාලද තියෙන්නේ ..?...ගොඩක් වෙලාවට එහෙම උනාම OTG update වැඩ නෑ ...අලුත් version එකේ fastboot flash file එක download කරලා MiFlash එකෙන් ෆ්ලෑෂ් කරන්න ....
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    6srogg.png

    :(මැශින් එකට ගැහුවත් ඕක පෙන්වනවා, ෆොන් එකෙන් චෙක් කලාමත් පෙන්වනවා, දැන් 4 පාරක් විතර ඩවුන්ලොඩ් කරා.. රිස්ටාර්ට් කරන්න කියලා එනවා.. එච්චරයි
    ආයිත් අප්ඩේට් එක පෙන්වනවා

    ube 4n eke system file mod wela tynne.. Uba root karalan 4n eka unroot karanna wenwa ,ehmath fail wenawan cwm recovery eka flasipy app eken flash karala update dipn .ehmth hari gye nathnam full rom eka downlod karapn;downlod karaddi hodata hoyala balala downlod karapn rom eke modle no eka waradunoth kela weyi. Ita passe rom file eka sd card ekta daala normal cwm flash karala .dlvik cash clear karala balapn .ehmath hari gye nathnam mta pm ekak daapn help karannam :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    4n eka restart kalata recovery ekedi flash wenakota error ekak enawa athi bn.. eka nisa update wenne nathuwa athi. stock mi recovey ekada thiyenne? nathnam TWRP da?

    මේක කොහොමද හොයා ගන්නෙ බන් :dull:

    උබ Root කරලද තියෙන්නේ ....Custom recovery එකක් දාලද තියෙන්නේ ..?...ගොඩක් වෙලාවට එහෙම උනාම OTG update වැඩ නෑ ...අලුත් version එකේ fastboot flash file එක download කරලා MiFlash එකෙන් ෆ්ලෑෂ් කරන්න ....

    Root , Custom recovery නෑ බන්
    fastboot මෙක කොහෙන්ද බන් ඩ්වුන්ලොඩ් කරන්නෙ flash කරාම තියෙන ඇප් ඔක්කොම අයින් වෙන්වද

    ube 4n eke system file mod wela tynne.. Uba root karalan 4n eka unroot karanna wenwa ,ehmath fail wenawan cwm recovery eka flasipy app eken flash karala update dipn .ehmth hari gye nathnam full rom eka downlod karapn;downlod karaddi hodata hoyala balala downlod karapn rom eke modle no eka waradunoth kela weyi. Ita passe rom file eka sd card ekta daala normal cwm flash karala .dlvik cash clear karala balapn .ehmath hari gye nathnam mta pm ekak daapn help karannam :)

    මේ සීන් එක කරන්න , වෙන රොම් එකක්ද බන් ඩවුන්ලොඩ් කරන්න ඔනේ, දැන් දාල තියෙන එකෙම ආයිත් දාල හදන්න බැරිද
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Oka indian eka bn..poddk miui forum eke balpn..

    indian rom nemei
    indian 4n model ekath nemei

    dmtx laga thiyenne china model ekak 2GB ram model eke ekak ekata normal global roms weda na En MIUI eke roms nemei ekata thiyenne Chinese TXD roms only

    anyway okata normal rom eka fastboot karoth kohoma weda weida danne na
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    indian rom nemei
    indian 4n model ekath nemei

    dmtx laga thiyenne china model ekak 2GB ram model eke ekak ekata normal global roms weda na En MIUI eke roms nemei ekata thiyenne Chinese TXD roms only

    මට තේරෙන්නේ නෑ බන්... උබල කියන ඒවා:sorry:
    මට ලින්ක් 2 ,3ක් දියන් ඔය ඔක්කොම සීන් තියන
    හරි යන් නෑ මේක ගැන ඉගෙන ගන්න ඔනේ....:dull::)

    අර අප්ඩේට් සීන් එක ආවට, පලෙව්නි පාර අප්ඩේට් කියල පෙන්නුවට පස්සේ කැමරා එකේ වෙනසක් උනා වගේ :dull:
    ඒත් තාම අප්ඩේට් කියල එන්වා:(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අහ..nVidia ඇවිල්ල තියෙන්නේ ..උබව හොයලා තිබ්බා නේද කස්ටිය ..මොකෝ උනේ ..?
    **2GB එකට මම දන්නා විධිහට නම් 1GB firmware එක හරියන්නේ නැතිව ඇති බන් ..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මට තේරෙන්නේ නෑ බන්... උබල කියන ඒවා:sorry:
    මට ලින්ක් 2 ,3ක් දියන් ඔය ඔක්කොම සීන් තියන
    හරි යන් නෑ මේක ගැන ඉගෙන ගන්න ඔනේ....:dull::)

    අර අප්ඩේට් සීන් එක ආවට, පලෙව්නි පාර අප්ඩේට් කියල පෙන්නුවට පස්සේ කැමරා එකේ වෙනසක් උනා වගේ :dull:
    ඒත් තාම අප්ඩේට් කියල එන්වා:(

    eda mama dunna link eka thiyenawa neda machan e chinese ekata gihin balanna eke pennana rom version eka mokakda kiyala..
    eka aluth nam puluwan nam eka aran daaganna :)

    ube case ekata mama balannam seen eka mokada kiyala kiyannam :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    eda mama dunna link eka thiyenawa neda machan e chinese ekata gihin balanna eke pennana rom version eka mokakda kiyala..
    eka aluth nam puluwan nam eka aran daaganna :)

    ube case ekata mama balannam seen eka mokada kiyala kiyannam :)
    elaaa

    eath ban meka key board ekath china akuru button ekkuth enwane
    thawa app store kiyala mokk da ekkinuth update wena yanwane thiyena app :(
     
    Status
    Not open for further replies.