Mi 4 ද Mi 4i ද ?
කීයක් උනාද 4න් එක බන් ?
mi 4 bn phone ekanan patta 45k una

Mi 4 ද Mi 4i ද ?
කීයක් උනාද 4න් එක බන් ?

Machan,
MiUI 6.6.1.0(KHKCNCF)
HM NOTE 1S CU
Redmi Note 2 4G dualsim
Root File eka mokak da machan?
Thiyenawa nam deepan ko.
e moko![]()
මැශින් එකට ගැහුවත් ඕක පෙන්වනවා, ෆොන් එකෙන් චෙක් කලාමත් පෙන්වනවා, දැන් 4 පාරක් විතර ඩවුන්ලොඩ් කරා.. රිස්ටාර්ට් කරන්න කියලා එනවා.. එච්චරයිමැශින් එකට ගැහුවත් ඕක පෙන්වනවා, ෆොන් එකෙන් චෙක් කලාමත් පෙන්වනවා, දැන් 4 පාරක් විතර ඩවුන්ලොඩ් කරා.. රිස්ටාර්ට් කරන්න කියලා එනවා.. එච්චරයි
ආයිත් අප්ඩේට් එක පෙන්වනවා
![]()
මැශින් එකට ගැහුවත් ඕක පෙන්වනවා, ෆොන් එකෙන් චෙක් කලාමත් පෙන්වනවා, දැන් 4 පාරක් විතර ඩවුන්ලොඩ් කරා.. රිස්ටාර්ට් කරන්න කියලා එනවා.. එච්චරයි
ආයිත් අප්ඩේට් එක පෙන්වනවා

4n eka restart kalata recovery ekedi flash wenakota error ekak enawa athi bn.. eka nisa update wenne nathuwa athi. stock mi recovey ekada thiyenne? nathnam TWRP da?

උබ Root කරලද තියෙන්නේ ....Custom recovery එකක් දාලද තියෙන්නේ ..?...ගොඩක් වෙලාවට එහෙම උනාම OTG update වැඩ නෑ ...අලුත් version එකේ fastboot flash file එක download කරලා MiFlash එකෙන් ෆ්ලෑෂ් කරන්න ....
ube 4n eke system file mod wela tynne.. Uba root karalan 4n eka unroot karanna wenwa ,ehmath fail wenawan cwm recovery eka flasipy app eken flash karala update dipn .ehmth hari gye nathnam full rom eka downlod karapn;downlod karaddi hodata hoyala balala downlod karapn rom eke modle no eka waradunoth kela weyi. Ita passe rom file eka sd card ekta daala normal cwm flash karala .dlvik cash clear karala balapn .ehmath hari gye nathnam mta pm ekak daapn help karannam![]()
Oka indian eka bn..poddk miui forum eke balpn..
indian rom nemei
indian 4n model ekath nemei
dmtx laga thiyenne china model ekak 2GB ram model eke ekak ekata normal global roms weda na En MIUI eke roms nemei ekata thiyenne Chinese TXD roms only





මට තේරෙන්නේ නෑ බන්... උබල කියන ඒවා
මට ලින්ක් 2 ,3ක් දියන් ඔය ඔක්කොම සීන් තියන
හරි යන් නෑ මේක ගැන ඉගෙන ගන්න ඔනේ....
අර අප්ඩේට් සීන් එක ආවට, පලෙව්නි පාර අප්ඩේට් කියල පෙන්නුවට පස්සේ කැමරා එකේ වෙනසක් උනා වගේ
ඒත් තාම අප්ඩේට් කියල එන්වා![]()


elaaaeda mama dunna link eka thiyenawa neda machan e chinese ekata gihin balanna eke pennana rom version eka mokakda kiyala..
eka aluth nam puluwan nam eka aran daaganna
ube case ekata mama balannam seen eka mokada kiyala kiyannam![]()
