Munwa kaawath madi..paharyo...mata Ada dada kole liwwa police ballata ane deiyane henama gahapan..aparade uta mama sir kiyalath kiwwa..
![]()

Ape gedarata yana para oneway..meter 50k na main road ekata..watayak yanna wenawa apahu anith paththata yanna..udeta policiyenuth nathi nisa mama ithin ehemma giya..nodakin duty yana police booruwek bike eka nawaththala awith mawa nawaththuwa.. Uta mama wande nathi tika witharai..

ඕකුන්ට සර් කියන්න මොලේ කොලොප්පංද?![]()

අයියෝ නැන්දි යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා..... හෙල්මට් එකත් අරන් එන්න එපායේ......
![]()
![]()
අයියෝ නැන්දි යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා..... හෙල්මට් එකත් අරන් එන්න එපායේ......
![]()
![]()

okunta nawenna epa ban..dada kole denawanam aran waren. mini marala newene ..
anika uba karala thiyenneth waraddak ne ban![]()
kohubath malli![]()

අද උදේ පාන්දර මොනවා හරි පාගලාද ගියේ ඕකුන්ට සර් කියන්න....... පිස්සුද මන්දා......![]()
ඒකනේ බං......... නැන්දට පාගල් ද කොහෙද........
නේඅද උදේ පාන්දර මොනවා හරි පාගලාද ගියේ ඕකුන්ට සර් කියන්න....... පිස්සුද මන්දා......![]()

okunta nawenna epa ban..dada kole denawanam aran waren. mini marala newene ..
anika uba karala thiyenneth waraddak ne ban![]()

හෆ්ෆටසිරි.........
ඇත්තටම ඔය ටික රිවර්ස් එකට ගියානම් මොකද...... පොලිසියේ උන්ට නෝට් වෙන්නේ නෑනේ.......

Mona karannada ithin..dada noliya indi kiyala hithuwa..e gaman policiyata ammawa yawala dada kole Aran post office ekata gewwa..eka Aran giya apahu polisiyata..license eka gaththu moosalaya thama awith nallu..ammath Ada gedara giya..Dan meka ganna yawanna kenek hoyaganna epai..mata yanna puluwanai polisi..![]()
අනේද කියන්නේ....... එක වරුවෙන් මුළු රට පුරාම හිට් වෙන්න තිබ්බ චාන්ස් එක.....

එකෙන්ම........ පින්සෙන්ඩු වෙන්න ගියාම උන් රඟන්නේ හරියට උන් ඇමතිවරු වගේ...... වරදක් කලානම් දීසන්ට් එකේ දඩ කොලේ අරගෙන එන්න තිබ්බේ.....
තව ටික දවසයි ඔය ටයිට්ල් එක තියෙන්නේ....... යනවා යන්න මම මෙතනින්......![]()

Mamath hitha gaththe eka thamai..apahunan ohoma wandinna yanne na..![]()