උන් ඒ ඉක්මනින්ම එන්නේ නෑ......... වට වන්දනාවේ ගිහින් දවල්ට කන්න කියක් හරි එකතු කරගෙන (පගාව විදියට හිඟාකාලා) හවස් වෙන්න තමා එවෙන්නේ පොලිසියට......
සර්වන්ට් යවන්න බැරිද.....?
Ammapa hingannoma thamai..mehe Gedara serventla na malli..mehe sikkata kiwwa mama duty off wela yaddi puluwannan gihin genath denna kiyala..balanna one ithin..


wena job ekak hambunada?
ඒකනේ බං.... මම දැන් කොච්චර දවස් ඉදන් කිව්වද මගේ නම්බර් එක DIG කියලා සේව් කරන්; එතනදිම කෝල් කරලා පොලිස් මාමට දියන්.... මම ඉතුරු ටික බලාගන්නම් කියලා..... කෝ ඉතින් ඈහුවද? ඈහුවද? 


