EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උන් ඒ ඉක්මනින්ම එන්නේ නෑ......... වට වන්දනාවේ ගිහින් දවල්ට කන්න කියක් හරි එකතු කරගෙන (පගාව විදියට හිඟාකාලා) හවස් වෙන්න තමා එවෙන්නේ පොලිසියට......

සර්වන්ට් යවන්න බැරිද.....?

Ammapa hingannoma thamai..mehe Gedara serventla na malli..mehe sikkata kiwwa mama duty off wela yaddi puluwannan gihin genath denna kiyala..balanna one ithin..:(
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ....... එක වරුවෙන් මුළු රට පුරාම හිට් වෙන්න තිබ්බ චාන්ස් එක.....

    :cool: ඒකනේ බං.... මම දැන් කොච්චර දවස් ඉදන් කිව්වද මගේ නම්බර් එක DIG කියලා සේව් කරන්; එතනදිම කෝල් කරලා පොලිස් මාමට දියන්.... මම ඉතුරු ටික බලාගන්නම් කියලා..... කෝ ඉතින් ඈහුවද? ඈහුවද? :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ammapa hingannoma thamai..mehe Gedara serventla na malli..mehe sikkata kiwwa mama duty off wela yaddi puluwannan gihin genath denna kiyala..balanna one ithin..:(

    එහෙමද...... බම්බා පොලිසිය නේද... අපේ මාමි එහෙම ඔය පැත්තේ කැරකෙනවද දන්නේ නෑ අද.....
     
    kingdewi

    Well-known member
  • දැන් මට මෙතන කාට කොහොම පාඩු උනත් මොනවා උනත් කිසිම වැඩක් නෑ අයියේ...... ඒ හරකා විකුණුවා...... :dull::dull:

    :cool: ආයතනයට නොව රැකියාවට ආදරය කරන්න කියනවනේ :cool:
    ගුඩ් ලක් කිවුවා !!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sirawata? :shocked: wena job ekak hambunada?:D

    අනේ තවම නෑ අක්කේ....... අද එකක් හම්බුනොත් උඹලා ඕනා කුඩයක් ගහගනින් කියල මම මෙතනින් හෙටම යන තරම් තත්වෙක මම දැන් ඉන්නේ........ එච්චරටම එපා වෙලා මට.......
     
    kingdewi

    Well-known member
  • :cool: ඒකනේ බං.... මම දැන් කොච්චර දවස් ඉදන් කිව්වද මගේ නම්බර් එක DIG කියලා සේව් කරන්; එතනදිම කෝල් කරලා පොලිස් මාමට දියන්.... මම ඉතුරු ටික බලාගන්නම් කියලා..... කෝ ඉතින් ඈහුවද? ඈහුවද? :growl:

    උඹල දෙන්නටම එක පොකුරේ හිර බත් කන්න ආස වෙලාද ? :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: ඒකනේ බං.... මම දැන් කොච්චර දවස් ඉදන් කිව්වද මගේ නම්බර් එක DIG කියලා සේව් කරන්; එතනදිම කෝල් කරලා පොලිස් මාමට දියන්.... මම ඉතුරු ටික බලාගන්නම් කියලා..... කෝ ඉතින් ඈහුවද? ඈහුවද? :growl:

    :lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ තවම නෑ අක්කේ....... අද එකක් හම්බුනොත් උඹලා ඕනා කුඩයක් ගහගනින් කියල මම මෙතනින් හෙටම යන තරම් තත්වෙක මම දැන් ඉන්නේ........ එච්චරටම එපා වෙලා මට.......

    :sorry::sorry::sorry:

    Rata yanna wage hithala nadda Malli?:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: ආයතනයට නොව රැකියාවට ආදරය කරන්න කියනවනේ :cool:
    ගුඩ් ලක් කිවුවා !!

    ඉස්සර හිතාගෙන හිටියේ කම්පනිය ගොඩ යවලා එකේම එල්ලිලා අපිටත් ගොඩ යන්න පුළුවන් කියලා...... ඒක හීනයක්..... ඒ හින්දා දැන් ගිලෙන නැව අතහැරලා අපේ ජිවිත බේරගන්න වෙන නැවකට ගොඩ වෙන්න ඕනේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද...... බම්බා පොලිසිය නේද... අපේ මාමි එහෙම ඔය පැත්තේ කැරකෙනවද දන්නේ නෑ අද.....

    :shocked: මේ ගෑනිගෙ වයර් මාරු වෙලාද කොහෙද....?? සංජියාවයි මාවයි පැටලිලා......!! :lol: