වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න කලින්ම කිව්වා,
    ලබන සතියේ පට්ට මාතෘකාවක් ගැන කතා කරනවා . . .
    අනිවා අකමැත්තෙන් උනත් මගේ ටකරන් වොයිස් එක අහන්න සෙට් වෙන්න රේඩියෝ එකට . . .
    අදාළ මාතෘකාව සම්බන්ධයෙන් මෙච්චර කාලෙකට මම ඉගෙන ගත්තු හැම දෙයක්ම වමාරනවා එදාට . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න කලින්ම කිව්වා,
    ලබන සතියේ පට්ට මාතෘකාවක් ගැන කතා කරනවා . . .
    අනිවා අකමැත්තෙන් උනත් මගේ ටකරන් වොයිස් එක අහන්න සෙට් වෙන්න රේඩියෝ එකට . . .
    අදාළ මාතෘකාව සම්බන්ධයෙන් මෙච්චර කාලෙකට මම ඉගෙන ගත්තු හැම දෙයක්ම වමාරනවා එදාට . . .
    රේඩියෝ එක සම්බන්ධයෙං මං ලග යෝජනා කීපයක් තියෙනවා :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැවෙන් බාපු ගමන් උණු උණු බඩු...

    (මම නම් සල්ලි ටික පෙට්‍රල් දාලා ගිනි තිබ්බත් මේ වගේ ලදරමක් නම් ගන්නේ නැතෝ... මේ වගේ ලදරමක් නිකන් දුන්නොත් අරන් විකුනලා අලුත් ටයිප් R රාජයෙක් ගේනවා.. )

    dcbskp.jpg
    ඹව්වා නම් මට සෙට් වෙන්නැ සිනිබොල ගතිය වැඩිය
    හිනයක් තියෙන්නේ SUV වලින් මේ දෙටක විතරයි
    2013-Toyota-Landcruiser-70-Series.jpg


    15319536581640714774.jpg

    9k=
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: හරි ඩොකෙක්ට පෙන්නපන් මචෝ..... සුනිල් පෙරේරා කියලා ඩයල් එකක් ඉන්නවා.... බුවාට එහෙම පෙන්වන්න එපා..... බැන්ඩේජ් එකක් දාගන්න දන්නේ නැති ඩයල් එකක්.... ඒ උනාට විශේෂඥ දොස්තර...... :lol: තව පොඩ්ඩෙන් බල්ලා කාපු කකුල වෙරිකෝස් කියලා ඔපරේෂන් කරනවා ඔය යෝදයා..... :growl:

    sunilperera.jpg
     
    ඔන්න කලින්ම කිව්වා,
    ලබන සතියේ පට්ට මාතෘකාවක් ගැන කතා කරනවා . . .
    අනිවා අකමැත්තෙන් උනත් මගේ ටකරන් වොයිස් එක අහන්න සෙට් වෙන්න රේඩියෝ එකට . . .
    අදාළ මාතෘකාව සම්බන්ධයෙන් මෙච්චර කාලෙකට මම ඉගෙන ගත්තු හැම දෙයක්ම වමාරනවා එදාට . . .
    මචන් පුලුවන්නම් ලොකු දෙයක්

    උබ කරපු හා කරන රේඩියො පුලුවන්නම් රෙකෝර්ඩ් ටික අප්ලෝඩ් කරලා දීපන්කෝ, මම සහ ගොඩ දෙනෙක්ට අහන්න ආසා හිතුනට හවස වෙලා නෑති වෙනවා

    ලොකු උදවුවක් මචන් කරන්න පුලුවන්නම්:cool::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.

    :growl: එහෙනම් ඈයි මාමි වාහන 20ක් පාරේ යනකොට 10ක් ම ලේලන්ඩ් වෙන්නේ......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18676161 said:
    අසල්වැසියෙක්ගේ ටිකිරි මොලේට පින්සිදු වන්නට මා වැනි සොත්ති අනාතයෙක්ට බ්‍රෑන්ඩ් නිව් දින කිහිපයක් පමනක් පැරනි මයික්‍රෝ පැන්ඩා මාහාර්ඝ රතයක් අත පත ගාන්නට අවස්තාව සැලසුනි. තොපි වැනි හිගන්නන්ටද එහි තේජසේ උස්නය මෙවේ වැදීමට සලස්වමි... තොපිට කොයින්ද මේවා

    ඔය බිමින් ඉදන් වැදගනියව් හිගන්නෝ ටික මේ බ්‍රෑන්ඩ් නිව් රතයේ විස්තර අහන්න... කියන කියන එකට එහෙයි කියපියව්:growl::growl:


    :dull: අම්මෝ ඕවාට මුකුත් කියලා පාන් කෑල්ලක් කන්න ඉතුරු කරන් ඉන්න රෙප් ටිකට කෙලව ගන්න බෑ...... :(
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :growl: එහෙනම් ඈයි මාමි වාහන 20ක් පාරේ යනකොට 10ක් ම ලේලන්ඩ් වෙන්නේ......?? :rolleyes:

    මාමිට දැන් 40ස් අැඳිරිය පහුවෙලා නේ...
    ඔය වයසට ඔහොම දේවල් මැවිලා පේනවා . . .
    Hallucinations . . .
     
    Status
    Not open for further replies.