asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    machnla, mahansi nowi exam 1kin wdima lakunu ganna widiyak nadda?? Thawa maasa 2k thiyenwa:nerd:
    (Copy karanneth nathiwa):(
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Past papers karapan kata paadam wenakan. Oya maths wage deval nam ude paandara hadanna patan ganna. Eka hadanna bari nam wena gaanak hadala passe aaye ara gaana gena hithanna

    Kalin paara exm 1ta salli badalath liwe na,
    Mepaara elata dennm kiyla htiye,
    Eth atha lagata enkn bari una,
    Pitu 760 poth 5k thiyenwa bn:eek:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    උබේ පොත් වල තියෙන විෂය කරුණු තව කාට හරි උගන්නනවා වගේ රඟපාපන් .. තනියෙම !
    සරලව කිව්වොත් උබ සර් වෙලා ක්ලාස් එකක් දාපන් .. පන්තියේ උන්ට මාස 2ක් ඇතුලට මේ මේ ටික උගන්නල ඉවර කරනව් කියල ටාගට් එකක් හදා ගනින් ! :P
     
    • Like
    Reactions: shaminda peiris

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    උබේ පොත් වල තියෙන විෂය කරුණු තව කාට හරි උගන්නනවා වගේ රඟපාපන් .. තනියෙම !
    සරලව කිව්වොත් උබ සර් වෙලා ක්ලාස් එකක් දාපන් .. පන්තියේ උන්ට මාස 2ක් ඇතුලට මේ මේ ටික උගන්නල ඉවර කරනව් කියල ටාගට් එකක් හදා ගනින් ! :P

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    bump machn නාමල් කරපු විදිය ට්‍රයි කරපන්කො... උබලගෙ මිනිස්සුනෙ මහින්දලා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඒක නිකං තෙමෙන්නේ නැතුව නාන්න විදිහක් හොයනවා වගේ වැඩක් බං..
    මොනවා කරත් මහන්සි නොවී නං විභාග පාස් වෙන්න බෑ..

    Mata ona lesi wdiyak :(
     
    Dec 1, 2013
    188
    30
    0
    machnla, mahansi nowi exam 1kin wdima lakunu ganna widiyak nadda?? Thawa maasa 2k thiyenwa:nerd:
    (Copy karanneth nathiwa):(

    exam එක මොකක්ද කියපන් මචං. මමත් ඔය විදියට exam එක අත ලඟ තියාගෙන ගොඩ ගිහින් තියෙනවා. exam එක මොකක්ද කියන්න.එතකොට method එක කියන්නම්.

    :yes: :yes: :yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ලොක්කයිය;18678163 said:
    exam එක මොකක්ද කියපන් මචං. මමත් ඔය විදියට exam එක අත ලඟ තියාගෙන ගොඩ ගිහින් තියෙනවා. exam එක මොකක්ද කියන්න.එතකොට method එක කියන්නම්.

    :yes: :yes: :yes:

    Chartered accountants
    Exectiv lvl
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Ape Thaaththa janadipathi newe ban :/

    :lol: ඇයි රටෙම අප්පච්චි නෙද ??

    මෙකයි කොල්ල්ලො මහන්සි වෙයන්.... උබ කොහොම හරි ගොඩ දාගන්න ඔනි කියලා හිතපන්. කරන්න පුලුවන්. මෙකට වෙලා ඉන්නෙ නැතුව පඩම් කර්පන්:yes::yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    :lol: ඇයි රටෙම අප්පච්චි නෙද ??

    මෙකයි කොල්ල්ලො මහන්සි වෙයන්.... උබ කොහොම හරි ගොඩ දාගන්න ඔනි කියලා හිතපන්. කරන්න පුලුවන්. මෙකට වෙලා ඉන්නෙ නැතුව පඩම් කර්පන්:yes::yes:

    Thrd 1 dapu hnda bln inne,
    Nttn mn Fbwath ynne na wadiya