machnla, mahansi nowi exam 1kin wdima lakunu ganna widiyak nadda?? Thawa maasa 2k thiyenwa
(Copy karanneth nathiwa)![]()
uba kellek unaa nam mahansi nowi hansi wela pass wenna tibba![]()

Past papers karapan kata paadam wenakan. Oya maths wage deval nam ude paandara hadanna patan ganna. Eka hadanna bari nam wena gaanak hadala passe aaye ara gaana gena hithanna


උබේ පොත් වල තියෙන විෂය කරුණු තව කාට හරි උගන්නනවා වගේ රඟපාපන් .. තනියෙම !
සරලව කිව්වොත් උබ සර් වෙලා ක්ලාස් එකක් දාපන් .. පන්තියේ උන්ට මාස 2ක් ඇතුලට මේ මේ ටික උගන්නල ඉවර කරනව් කියල ටාගට් එකක් හදා ගනින් !![]()


machnla, mahansi nowi exam 1kin wdima lakunu ganna widiyak nadda?? Thawa maasa 2k thiyenwa
(Copy karanneth nathiwa)![]()
ඒක නිකං තෙමෙන්නේ නැතුව නාන්න විදිහක් හොයනවා වගේ වැඩක් බං..
මොනවා කරත් මහන්සි නොවී නං විභාග පාස් වෙන්න බෑ..

machnla, mahansi nowi exam 1kin wdima lakunu ganna widiyak nadda?? Thawa maasa 2k thiyenwa
(Copy karanneth nathiwa)![]()

bump machn නාමල් කරපු විදිය ට්රයි කරපන්කො... උබලගෙ මිනිස්සුනෙ මහින්දලා
ලොක්කයිය;18678163 said:exam එක මොකක්ද කියපන් මචං. මමත් ඔය විදියට exam එක අත ලඟ තියාගෙන ගොඩ ගිහින් තියෙනවා. exam එක මොකක්ද කියන්න.එතකොට method එක කියන්නම්.
![]()
![]()
![]()
Ape Thaaththa janadipathi newe ban :/
ඇයි රටෙම අප්පච්චි නෙද ??

ඇයි රටෙම අප්පච්චි නෙද ??
මෙකයි කොල්ල්ලො මහන්සි වෙයන්.... උබ කොහොම හරි ගොඩ දාගන්න ඔනි කියලා හිතපන්. කරන්න පුලුවන්. මෙකට වෙලා ඉන්නෙ නැතුව පඩම් කර්පන්![]()