උදේ පාන්දර බුකුං ගහලා මහ රෑත් බුකුං ගහනවද ඕයි...![]()
උඹ දන්නේ නෑ නේ ආස්මි නැන්දා ලිදේ දාන්න හොද ඒවා වගයක් මම දන්නෝ..... 
උදේ පාන්දර බුකුං ගහලා මහ රෑත් බුකුං ගහනවද ඕයි...![]()
උඹ දන්නේ නෑ නේ ආස්මි නැන්දා ලිදේ දාන්න හොද ඒවා වගයක් මම දන්නෝ..... 
උඹ දන්නේ නෑ නේ ආස්මි නැන්දා ලිදේ දාන්න හොද ඒවා වගයක් මම දන්නෝ.....
![]()

Ane ape sudu malli..
![]()
හ්ම්ම්ම්.... ටොබ්ලරෝන් දෙනවා නම් කට වහන් ඉන්නම්.....
Dup..![]()
අනුන්ට කිව්ව එකට මොකෝ මේ..![]()
ඒවා රහස්...... 
හ්ම්ම්ම්.... ටොබ්ලරෝන් දෙනවා නම් කට වහන් ඉන්නම්.....
![]()
![]()
ඒවා රහස්......
![]()

nodakin mehema Badek..
තට්ට මාමේ..![]()
මගේ කොහෙද යකෝව් තට්ටේ....... අනිත් අන්ඩත් කඩාගන්න තමා හදන්නේ උඹ මට කියල..... 
මොකක් කිව්වා.......මගේ කොහෙද යකෝව් තට්ටේ....... අනිත් අන්ඩත් කඩාගන්න තමා හදන්නේ උඹ මට කියල.....
![]()

නිකම් කිව්වෙ ඉතින්..
අනිත් තට්ටයො ටික පේන්න නෑ. බඩා නම් උදේ පාන්දර ඩී.එක්ස්. එකේ මීයො පන්නලා තිබ්බා..![]()

එනගමන් උදේ කිඹුල් ක්ලිනික් එකට ගිහින් ආවේ.....

මාත් යන්න ඕනේ දතක් වද දෙනවා..![]()
ආ සිංහළු.... යාන්තම් DX එක ස්ටාර්ට් කර ගත්තා කියහන්කෝ වැලාගේ පිහිටෙන්.....![]()
![]()